INDIA vs AUSTRALIA 26/02/2012

Oct 12, 2011
1,345
118
0
ඉන්දියාව අද ඔස්ට්‍රේලියාවට පැරදුනොත් ලංකාව අනිවා FINALS ගහනවා .......

points.jpg

10th Match - Australia v India - IF INDIA LOST today

11th Match - India v Sri Lanka - IF India Win with BONUS point

12th Match - Australia v Sri Lanka - Winner Australia


Point Table

Sri Lanka - 15

Australia - 26

India - 15

Even with 15 all points INDIA can't overtake SRI LANKA net run rate...
 
Last edited:

sumedha456

Active member
  • Nov 26, 2007
    687
    44
    28
    In a dream...
    Oct 12, 2011
    1,345
    118
    0
    අපිට ෆිනල්ස් වලදී Shane Watson එක්ක නම් අමාරු වෙනවා .. මේ යක අපිට ගහනවා ... ඒ වගේම මුගේ බෝල් කරනවත් හොදයි
     
    Oct 12, 2011
    1,345
    118
    0
    Machn net run rate eka wadak wenne ne...Tournament rules anuwa India yanawa oya kiwwa widiyata
    http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/series/518940.html?view=pointstable

    • The team with the most number of wins
    • If still equal, the team with the most number of wins over the other team(s) who are equal on points and have the same number of wins
    • If still equal, the team with the highest number of bonus points
    • If still equal, the team with the highest net run rate

    Ade meka anuwa nam mama kiyapu widiyata api indiawata anidda WITH BONUS point paradunoth api gedara ne bang :oo::oo::oo::oo::oo:
     

    raveesha000

    Active member
  • Apr 23, 2007
    659
    44
    28
    අපිට ෆිනල්ස් වලදී Shane Watson එක්ක නම් අමාරු වෙනවා .. මේ යක අපිට ගහනවා ... ඒ වගේම මුගේ බෝල් කරනවත් හොදයි

    Shane Watson lath players lada ban, baya nathuwa hitapan Aussiyanta final waladai duwanna ape kolla gahai:):):)
     

    sumedha456

    Active member
  • Nov 26, 2007
    687
    44
    28
    In a dream...
    Ow ban....Aniwa ekak dinnoth nam goda ehema nathinam Indiwa ada paradila apith ekka bonus nathiwa dinanna one....Balamu mm nam kiyanne ape ewn eelaga deken ekak aniwa dinanawa....!!!
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    අපිට ෆිනල්ස් වලදී Shane Watson එක්ක නම් අමාරු වෙනවා .. මේ යක අපිට ගහනවා ... ඒ වගේම මුගේ බෝල් කරනවත් හොදයි
    ඒත් මාලිංගට මිනිහ පොඩ්ඩක් ස්යිලන්ට් :D
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    තාම එකෙක්ටවත් ලකුණු 30 ක් ගහන්න බැරි උනා... ඒවුනාට කියන්නේ නම් India's strong batting lineup කියලා ....පුහ්හ් තමයි