බඩුවක්...

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    නියම බඩු කැල්ලක්


    hd-crash.jpg

    ---අද මම මේ කියන්න යන්නේ වැදගත් වන software එකක් ගැනයි .අපේ දෘඩ ඩිස්කය [hard disk] හි partitions සම්බන්දව වැදගත් වන දෙයක්ය ---


    අපි සාමාන්‍යයෙන් හර්ඩ් ඩිස්ක් එක windows තුලින්ම partitions හා දේවල් කිරීමට බාවිතා කරනුයේ Disk Management වේ.

    නව partition එකක් සැදීමේදී ,partition එකක් delete කිරීමේදී මෙය උපකාරී වන නමුත් partition 2 ක් හෝ කිහිපයක් merge(සංයුක්ත කිරීමේදී ) යම් යම් ගැටළු ඇති වේ..

    **************​

    උදාහරණ ලෙස.....

    * E partition එක හා C Driver එක අතර D partition එක තියෙනවා නම් E partition එක හා C Driver එක සංයුක්ත(merge) කිරීමට බෑ.
    * unallocated space සහ partition එකක් සංයුක්ත(merge) කිරීමට බෑ.


    මෙම ගැටළු මගහරවා ගැනීමට බාවිතා කල හැකි හොදම දෙය Aomei Partition Assistant වේ.

    Partition+Assistant+Professional.jpg


    ------------------

    කල යුතු ආකාරය ....

    24163078.jpg


    selectpartitionstomerge.gif


    commitmergepartitions.gif


    mergepartitioncomplete.gif


    වැදගත් කරුණු

    * Windows 7 වලදී “system reserved” partition එක merge කරන්න බෑ.

    * Data partition එක System partition එකට merge කල හැකි වුවත් System partition එක Data partition එකට merge කරන්න බෑ .


    බා ගත කිරීමට

    downicon.jpg

    මෙතන ඔබන්න


    මෙය Pre-Activated version එකක් නිසා මෙය install කර කිසිම කරදරයකින් තොරව බාවිතා කල හැක

    *******************
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඔන්න බම්ප් වටිනවා එෆ්ඩිස්ක් වලින් තාම හර්ඩ් ඩිස්ක් කඩන සෙට් එකට ; රෙප්