මම කියන්නේ වරදක් නෙවෙ මම දැකපු දෙයක්..මේ ඊයේ පෙරෙදා ඉදලා බුකියේ මාර Publicity එකක් දෙනවා Yuvraj Singhට සුව ප්‍රර්ථනා කරන්න කියලා.එක වැරදි වැඩක් නෙවේ.ඒත් හරි විදිහට බැලුවොත් ලංකාවේම කී දෙනෙක් ඉන්න්වාද සුව ප්‍රර්ථනා කරන්න Yuvraj Singhට ඉස්සර වෙලා..ඔකම අර steve jobs මැරැණු වෙලෙත් උනා..මතකද දන් නෑ අර RIP steve jobs කිය කිය..එත් ටයිටස් තොටවත්තයන් නැති උණු වෙලාවේ එහෙම ලොකුවට කවුරුත් ඒ ගැන කතා කලේ නෑ..මම කිව්වේ මගේ අදහස විතරයි..මම වැරදී නම් සමාවෙලා පහදලා දෙන්න


