ඔය කතාව Android ලෝකෙට ගැලපෙන්නේ නෑ. Specially Manufacturers ලාගෙන් Updates එනකන් ඉන්නවා නම් ඉතින් අවුරුද්දක් වත් ඉන්න වෙයි.![]()
එවුනාට මචෝ වැඩේ Genuine නේ..
ඔය කතාව Android ලෝකෙට ගැලපෙන්නේ නෑ. Specially Manufacturers ලාගෙන් Updates එනකන් ඉන්නවා නම් ඉතින් අවුරුද්දක් වත් ඉන්න වෙයි.![]()
එල එල ඔහොම යන් . galaxy s2 එකේ අලුත් update එකක් ඇවිත් තියෙනවද. Ice cream sandwitch ආවාදෝ

චිරි චිරි වැස්ස;12191448 said:එවුනාට මචෝ වැඩේ Genuine නේ..![]()
![]()
![]()

Android Open Source Project (AOSP) ඔන්න Genuine බඩු. ඕකට කොච්චර අතවර කරලද බන් මේ යක්කු ROM හදන්නේ
AOSP ROM එකක් දාපුවම බලපන්කො ෆෝන් ඒක කොච්චර Fast ද කියල
මගේ මුල්ම ෆෝන් ඒක HTC Desire තුක් විතරක් බලාගෙන හිටිය පට්ට කල් FROYO එනකන් අන්තිමේට දැම්ම AOSP FROYO ෆෝන් ඒක ගත්තට වඩා Fast අයේ HTC ලගේ ඒක දැම්ම Genuine ඒක
මෙලෝ රහක් නෑ ෆෝන් ඒක බර කරත්තේ වගේ 
චිරි චිරි වැස්ස;12191479 said:
Officially තවම නැහැ ලොක්කා![]()
![]()
![]()

මොනවද බන් Genuine? උඹ හිතන්නේ Samsung la HTC la දෙන්නේ Genuine කියලද?Android Open Source Project (AOSP) ඔන්න Genuine බඩු. ඕකට කොච්චර අතවර කරලද බන් මේ යක්කු ROM හදන්නේ
AOSP ROM එකක් දාපුවම බලපන්කො ෆෝන් ඒක කොච්චර Fast ද කියල
මගේ මුල්ම ෆෝන් ඒක HTC Desire තුක් විතරක් බලාගෙන හිටිය පට්ට කල් FROYO එනකන් අන්තිමේට දැම්ම AOSP FROYO ෆෝන් ඒක ගත්තට වඩා Fast අයේ HTC ලගේ ඒක දැම්ම Genuine ඒක
මෙලෝ රහක් නෑ ෆෝන් ඒක බර කරත්තේ වගේ
![]()

චිරි චිරි වැස්ස;12191566 said:
එතකොට බොලා කියන්නෙ Official ROM & Custom ROM කියන දෙකෙන් එකක්වත් Genuine නෙමේ කියලද![]()
![]()
![]()
![]()
![]()
![]()

උඹට ඉස්සර වෙලා කියපන් samsung ල HTC ල කොහොමද ROM හදන්නේ කියල? Samsung ඒක එන්නේ Touchwiz එක්ක එතකොට ඒක Custom Rom එකක් උඹල ඉතින් Genuine කියාගෙන කට අරගෙන ඉන්නවා manufacturer දෙන හින්ද. Genuine ROM එන්නේ Google Phone වලට පොඩ්ඩක් එකක් අතට අරගෙන බලපන්. Nexus Phone එකක් අරගෙන බලපන් මචන් වෙනස ගිනි කසය වගේ වැඩ. උඹට Idea එකක් නැත්නම් මම කියන්නම් වෙන්නේ කොහොමද කියල ඔය Update සිද්දිය. මුලින්ම Nexus Device/Phone ඒක Release කරන දවසේ ගූගල් සමගම අදාල Android Version එකේ Source Code ඒක මුදා හරිනවා ඊට පස්සේ ඒක Samsung,HTC , Sony වගේ ආයතන තමුන්ගේ Devie වලට හරියන්න ROM එකක් හදනවා නමුත් ඒගොල්ලන්ගේ ලට්ට ලොට්ට දාල තමා හදන්නේ ඔන්න ඔතන තමා ඔක්කොම Upset යන්නේ. Samsung ල Touchwiz දානවා HTC ල HTC Sense දානවා ඊට පස්සේ ඉතින් ෆෝන් ඒක බර කරත්තේ වගේ. උඹ බොරුනම් කියන්නේ විහිලුවට CM9 දාලා බලපන් කොච්චර Fast da කියල.![]()

ඇත්ත කතාව මචන්ඇත්ත කතාව මචන්

මං දැන් දාල තියෙන්නෙත් Custom Rom එකක් තමා,,,
ඒත් ලොක්කා,, Manufacturer ලගෙන් එන එකයි, Developers ලගෙන් එන එකෙයි වෙනසක් තියනව කියලයි මං කියන්නෙ,,
මං කියන්නෙ නැහැ Manufacturer එන Rom එක Best කියල,,
කොහොමත් Custom Rom Fast කියන එක ඕන එකෙක් දන්නවනෙ,,,
ඒත් Custom Rom වල Bugs වැඩී කියන එකයි මං කියන්නෙ
චිරි චිරි වැස්ස;12191738 said:මං මගෙ වන්ඩිල් එකට දාන්න තියන හැම ROM එකක්ම දාල තියනව මචෝ.....![]()

ow bung apps godak purawagannath epa coz then slow wei
i haven't received the rep bung
![]()
වැඩක් නෑ බන් කතා කොරල මෙන්න මේක බලපන් CyanogenMod Team දෙන්න යන්නේ අමුතු game එකක්
http://m.youtube.com/#/watch?deskto...youtu.be&feature=youtu.be&v=6qWLBnzs6as&gl=GB

චිරි චිරි වැස්ස;12183903 said:එහෙම්මම කියන්නත් බැහැ සහෝ,,, මොකද Quad Core එකක් දැම්ම කියන්නෙ Battery Life එකත් උන් අනිවා බලනව.. ඕකට Li-Po 1800 mAh Battery එකක් එනව.![]()
![]()
![]()
me link eka pc eken wada karanne na bn. pc eken log unu welawaka hoyala dapan![]()
චිරි චිරි වැස්ස;12191738 said:මං මගෙ වන්ඩිල් එකට දාන්න තියන හැම ROM එකක්ම දාල තියනව මචෝ.....![]()
![]()
මං දැන් දාල තියෙන්නෙත් Custom Rom එකක් තමා,,,
![]()
![]()
ඒත් ලොක්කා,, Manufacturer ලගෙන් එන එකයි, Developers ලගෙන් එන එකෙයි වෙනසක් තියනව කියලයි මං කියන්නෙ,,
![]()
![]()
මං කියන්නෙ නැහැ Manufacturer එන Rom එක Best කියල,,
![]()
![]()
කොහොමත් Custom Rom Fast කියන එක ඕන එකෙක් දන්නවනෙ,,,
![]()
![]()
ඒත් Custom Rom වල Bugs වැඩී කියන එකයි මං කියන්නෙ
![]()
![]()
![]()

උනුත් developersla ම තමා වෙනස මම කියන්නද? Manufacturer ලා ගාව ඉන්න developers ලා හිතන්නේ company එක ගැන උඹලට ඔය Free Rom හදල දෙන දුප්පත් Developers la හිතන්නේ එක Use කරන අපි උඹල වගේ මිනිස්සු ගැන. ඕක තමා වෙනස. Manufacturer ගාව තමා මචෝ Drivers තියෙන්නේ එක විතරයි උන්ට තියෙන එකම වාසිය. දැන් බලපන් HP Touch Pad එක අනත වෙච්ච Device එකක් නේද? දැන් බලපන් full CM9 ROM එකක් තියෙනවා එකට ඔක්කොම වැඩ මගේ Acer Iconia 500 එකටවත් නෑ තමා Complete එකක්