ගැහුවෙ නැතත් කමක් නෑ අඩුමගානෙ tie වෙන්න හරි ඕනේ, or ඔය gayankuwait කිව්වා වගේ වැස්සත් අවුලක් නෑ![]()


ow. aniwaryenma. meke wena point case ekak thiyenne. api dinuwoth gode goda. eda match eka tie una eke case eka me wage welawata thamai therenne. eka eda tie une naththan ada api kohomath final indiawata paradunath.
ගැහුවෙ නැතත් කමක් නෑ අඩුමගානෙ tie වෙන්න හරි ඕනේ, or ඔය gayankuwait කිව්වා වගේ වැස්සත් අවුලක් නෑ![]()
NRR වැඩක් නෑ අපි ඕක කෑවොත් ඉන්දියාව එක්ක ලකුණු සමාන වෙනවාdinannama one naha machan. ape net run rate eka +0.162i. unge -0.593i. different eka 0.755i. api me match eka pradilath adu une 0.3i ganak. api boruwata baya wela thiyenne.

ඔව් හැබැයි ඉන්දියන් කාරයන් තමයි ගෙදර යන්නෙNRR වැඩක් නෑ අපි ඕක කෑවොත් ඉන්දියාව එක්ක ලකුණු සමාන වෙනවා
එතකොට මුල් වටයෙ ඉන්දියාවයි අපියි head to head play කරලා වැඩියෙන් දිනපු රට final යනවා
SL vs Ind
played 4 won 1 lost 2 tie 1
එතනින් එහාට සිරි ලන්කං එයාර්ලයින්ස් පිහිටයි![]()

ehema kohomada ban. ehema koheda thiyenne?NRR වැඩක් නෑ අපි ඕක කෑවොත් ඉන්දියාව එක්ක ලකුණු සමාන වෙනවා
එතකොට මුල් වටයෙ ඉන්දියාවයි අපියි head to head play කරලා වැඩියෙන් දිනපු රට final යනවා
SL vs Ind
played 4 won 1 lost 2 tie 1
එතනින් එහාට සිරි ලන්කං එයාර්ලයින්ස් පිහිටයි![]()
ehema kohomada ban. ehema koheda thiyenne?
ඔව්. අපි දින්නොත්ඔව් හැබැයි ඉන්දියන් කාරයන් තමයි ගෙදර යන්නෙ![]()

එහෙම තමයි මචංehema kohomada ban. ehema koheda thiyenne?
NRR එක බැලෙන්නෙ ඔය මං කලින් කිව්ව condition එකත් tie වුනොත් විතරයි.In the event of teams finishing on equal points, the right to play in the final match or series will be determined as follows:
- The team with the most number of wins
- If still equal, the team with the most number of wins over the other team(s) who are equal on points and have the same number of wins
- If still equal, the team with the highest number of bonus points
- If still equal, the team with the highest net run rate