Yakoo sira balla bola...
මල වාත බල්ලෙක් බන්.. දැගලිල්ල වැඩියි..සෙල්ලම වැඩියි..
![]()
eka thama...sellam wadi...thama podi ne...!!!!!!
kandeka thama path welane thiyenne....loku weddi hariyanawada????
Yakoo sira balla bola...
මල වාත බල්ලෙක් බන්.. දැගලිල්ල වැඩියි..සෙල්ලම වැඩියි..
![]()
eka thama...sellam wadi...thama podi ne...!!!!!!
kandeka thama path welane thiyenne....loku weddi hariyanawada????
මචන් ඕකා ලොකු වෙලා පැටව් දැම්මම පැටියෙක් වත් දීපන් අපිට ෆ්රී හරිද?? උබට නම් හොයල දුන්නට!![]()

ඒ ඒ කාලේ නේ බන්! උබේ ඕකා පැටව් දානකොට අහුබුදුත් 10000-15000ක් ගනියි නමක් දන්න! hasithata දෙන්න බැරිනම් කමක් නෑ! මමත් හදා ගන්නවා හොද වල් බල්ලෙක්! දානවා උට කුමාර කියල උබව මතක් වෙන්න!!

balamu machan vote karana hatiyata thama....
balamu eka danna unoth danama.....
ane ape paththe warenko ussanna.....![]()
Issuwoth nam denne naha thota....උඹේ නමේ වටිනාකම රුපියල් 15,000-20,000 විතර වෙනවද?
අරිසෙන් අහුබුදුට කියල නමක් දාගන්න ඒ කාලෙ ගත්තෙත් රු. 500 යි බන්![]()

yako ea kiyanne U Nirogi kiyana eka...![]()
sathutu weyan ea gana....![]()
ape gedara ida naha bang nattanam math hadanwa,,![]()
eka thama..ganne hadannane.....hikzzzz
ඒ ඒ කාලේ නේ බන්! උබේ ඕකා පැටව් දානකොට අහුබුදුත් 10000-15000ක් ගනියි නමක් දන්න! hasithata දෙන්න බැරිනම් කමක් නෑ! මමත් හදා ගන්නවා හොද වල් බල්ලෙක්! දානවා උට කුමාර කියල උබව මතක් වෙන්න!!![]()

මම අරන් අවුරුදු 2 ක් වෙනව බන්.. ගත්තේ 15 කට..
දැන් උඹේ කික්කිගේ වයස මාස 2 ක් විතර නේද?
හැමතිස්සෙම අහු වෙන අහුවෙන එක හපනව නේද? එහෙම තමයි අවුරුද්දක් විතර යනකල්.
හැබැයි බන් හොදට කන්න දීපන්.. මුන් හැදෙන්නෙ හරියටම මාස 12 යි..ඒ මාස 12ඇතුලත හැදෙන සයිස් එක තමයි දිගටම තියෙන්නෙ. එක මාසෙකට කිලෝ 4 ගානෙ වැඩි වෙන්න ඕනි..
අඩුම ගානේ මාස 12 යද්දි කිලෝ 30-35 ක් අතර බරක් තියෙන්න ඕනි..
කන්නෙ නැත්නම් පෙඩිග්රි හරි ඉකුනුබා හරි කන්න දීපන්..
අඩුම ගානෙ දවසට 4,5 පාරක් කන්න දීපන්..මුල අවුරුද්දෙ පොඩ්ඩක් වාතෙ තමයි..ඉට පස්සෙ එලකිරි.. හැබැයි මුන් හරි හුරතල් බන්..හැමතිස්සෙම සෙල්ලමටමයි ලෑස්තිය..වෙන වැඩනැත්නම් එල... මෙයා පිරිමිසතෙක්..නම ටැමී.. දැන් වයස අවුරුදු 2 යි..

Mervin Silva kiyala daapan

U name toran iwarai tiyana ewata vote karanna bang kiyanne..
mama nam kiwwe Sabitha hodai kiyala...![]()

ane bn....mata uu lagata arana yanna ba bn...uba kamathi deyak hitha ganin....hikzzz....
ekata kumara kiyala damata kamak na...eka kumarata kiynna epa..hari na ne....![]()

(machan kumara joke hode??)

waradiiiiiiiiiii

Issuwoth nam denne naha thota....

Tanya

mama bernyta vote kala,mokada nama lassanai wagema boot tibba kellekge namak nisa

මම අරන් අවුරුදු 2 ක් වෙනව බන්.. ගත්තේ 15 කට..
දැන් උඹේ කික්කිගේ වයස මාස 2 ක් විතර නේද?
හැමතිස්සෙම අහු වෙන අහුවෙන එක හපනව නේද? එහෙම තමයි අවුරුද්දක් විතර යනකල්.
හැබැයි බන් හොදට කන්න දීපන්.. මුන් හැදෙන්නෙ හරියටම මාස 12 යි..ඒ මාස 12ඇතුලත හැදෙන සයිස් එක තමයි දිගටම තියෙන්නෙ. එක මාසෙකට කිලෝ 4 ගානෙ වැඩි වෙන්න ඕනි..
අඩුම ගානේ මාස 12 යද්දි කිලෝ 30-35 ක් අතර බරක් තියෙන්න ඕනි..
කන්නෙ නැත්නම් පෙඩිග්රි හරි ඉකුනුබා හරි කන්න දීපන්..
අඩුම ගානෙ දවසට 4,5 පාරක් කන්න දීපන්..මුල අවුරුද්දෙ පොඩ්ඩක් වාතෙ තමයි..ඉට පස්සෙ එලකිරි.. හැබැයි මුන් හරි හුරතල් බන්..හැමතිස්සෙම සෙල්ලමටමයි ලෑස්තිය..වෙන වැඩනැත්නම් එල... මෙයා පිරිමිසතෙක්..නම ටැමී.. දැන් වයස අවුරුදු 2 යි..
අනේ ශෝක් පැටියා කුමාර!!!!!(machan kumara joke hode??)
![]()
![]()

.....aiyooo joke da?????