එළකිරි

aruna47

Well-known member
  • එළකිරි සහෝදර සහෝදරියන් හට දැනුම්දීමක්

    එළකිරි එකේ බාවිතා කරන ඔබේ ගිණුමේ ආරක්ෂාව වැඩි කර ගැනීමට උපදෙසක්

    vg75s7.jpg


    එළකිරියේ ඇති USER CP වෙත යන්න.

    පළමුව user cp එකේ ඇති Edit Email & Password වෙත යන්න.

    දෙවනුව ඔබ බාවිතා කරනලද පරණ මුරපදය යොදන්න

    තෙවනුව ඔබ අලුත් මුරපදය යොදන්න. මෙහිදී ඔබ කිසි විටෙක මුරපදය අකුරු 6 හෝ 8 නොදමන්න. අකුරු සහ ඉලක්කම් කවලමේ 15 හෝ 18 දමන්න. මෙහෙම දැමීමෙන් ඇති වාසිය වනුයේ craker කරුවන් හට ඔබගේ මුරපදය crack කිරීමට ඇති හැකියාව අඩු නිසාය.

    අවසාන වශයෙන් ඔබ ඇතුලත් කර නව මුරපදය save කරන්න.


    ****මතක තබා ගන්න. links මගින් files මගින් ඔබව hack කිරීමට හැකියාව ඇත. එම නිසා යමක් ගත විට දෙපාරක් check කරලා open කරන්න. ඔබගේ එළකිරි account එක hack වී ඇති නම්. වහාම GTRZ හට පණිවිඩයක් යවන්න. එවිට ඔහු එය යලිත් ඔබට ලබා දීමට කටයුතු කරනු ඇත.


    2nre9vp.gif
     
    Last edited:

    aruna47

    Well-known member
  • වටිනවා.

    ගොඩක් වටිනවා
    rep+

    Captain ජැක් ස්පැරෝ;12199048 said:
    බොහොම ස්තුතියි මචන් අපිව දැනුවත් කරාට......... :):):):):)

    හම්බයන්ගේ කුට උපක්‍රම වලින් බේරෙන්න මගක්. අපේ උනුත් ඔය වැඩේ කරනවා. ඊට කලින් හම්බ්යෝ ටික කරනවා. දැනුවත් කරේ එකයි :angry:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12199048 said:
    බොහොම ස්තුතියි මචන් අපිව දැනුවත් කරාට......... :):):):):)
    උඹවනම් ඉතින් මුල්ලේරියාවෙන් හැක් කරොත් තමා.. :lol:
     

    Similar threads