machan mama kiwwe 8MP cam ekak ena phone wenuwata 5MP ekak dammoth wada karanne nadda? pic ganna bayida?8MP quality eka ganna bane eth 5MP quality eka ganna puluwanda? puluwannam mata phone 2 ka board ekakin explain karanna puluwanda mahcan plzචිරි චිරි වැස්ස;12200085 said:cam eka change karanawa kiyanne bro,, hardware side eke deyak,,![]()
![]()
softwares walin cam change karanna bahe,,
![]()
![]()
mona software eka demmath manufacture company eken ena cam eke MP gaana wedi karanna bahe,,
![]()
![]()
eth softwares walin cam quality eka wedi karanna beri unata adu karannanam puluwan,
![]()
![]()
Mobile ekak unlock karanawa kiyanne hardware side ekek deyak neme, eka software side eke deyak![]()
![]()
![]()
![]()
Android os eka apita develop karanna puluwan, eka open source os ekak![]()
![]()
![]()
machan mama kiwwe 8MP cam ekak ena phone wenuwata 5MP ekak dammoth wada karanne nadda? pic ganna bayida?8MP quality eka ganna bane eth 5MP quality eka ganna puluwanda? puluwannam mata phone 2 ka board ekakin explain karanna puluwanda mahcan plz
anna point eka machan e kiyanne apita libraries wenas karanna puluwannam drivers hadanna puluwannam me dee karana eka karanna puluwanna neda (waddekta apita nemenope cannot do
driver libraries won't match and cams won't work.And I don't think we can change camera modules at home anyway
)machan xperia arc s ekata danna hoda games tikaka hoyala dipanko free ganna
games tikak?? pissuda bung ubata?? HD games okkoma download karapan
oke gahanna barinan phone eka polawe gahapan
"Android Market" thread eke athi oonatharan 
මචන් උබත් මගේ ප්‍රශ්නේ හරියට කියවන්නේ නැතුව නැට්ට පාගාගෙන කැගහන්නේ..
ඉස්සර වෙලා එක බලල ඉදපන්..
පස්සේ උබටම තේරෙය්
මේ මචන්ලා samsung captivate එකක් තියනවා.. Android 2.3 GingerBread තියෙන්නේ..
එකේ sms delivery Report enable කරන option එක නැහැනේ..
Help me


anna point eka machan e kiyanne apita libraries wenas karanna puluwannam drivers hadanna puluwannam me dee karana eka karanna puluwanna neda (waddekta apita neme)
In theory yes in reality 95% chance no 
ahIn theory writing new camera libraries for new cam module,soldering a new camera module and using them should work,BUT those are no easy jobsIn theory yes in reality 95% chance no
![]()
ah e kiyanna 5% hari chance ekak thiye ne
ela ela hithatawath sathutune 

Go to "Messaging" click menu key "tap on the setting> again tap on the Delivery report".
Gingerbird 2.3.4![]()
machanla nokia N8,wenath phone symbian os duwana phone ekakata android danna puluwanda? symbian duwanna one aduma pahasukam monawada?link ekak denna puluwannam godak watiyi

ah thanx machan yantham wagee therunaමම ඇහැට දැකල තියෙනවා Xperia X1 කියන ෆෝන් එකට Android දාල දුවනවා දැන් ටිකක් කල් හැබැයි ගොඩක් Slow. යාළුවා අහල තියෙන ප්‍රශ්නෙට කෙටි උත්තරය ඕව් පුළුවන්. හැබැයි හිතන තරම ලේසි නෑ මොකද ඒවාට තියෙන Hardware වෙනස් අපිට ඕන වෙනවා වෙනම Drivers Libs මේවා ලියන එක නම් එච්චරම ලේසි වෙන්නේ නෑ. තව හොද උදාහරණයක් තමා ලගදි ආව HP Touch PAD එක මේකට අවේ web os එක නේද අන්න දැන් Fully Complete CM9 ROM එකක් තියෙනවා![]()

matat denawadooooo galaxy s gt-i9000 ekata hondama rom ekak.....ics ekak unat hondai....
මම ඇහැට දැකල තියෙනවා Xperia X1 කියන ෆෝන් එකට Android දාල දුවනවා දැන් ටිකක් කල් හැබැයි ගොඩක් Slow. යාළුවා අහල තියෙන ප්‍රශ්නෙට කෙටි උත්තරය ඕව් පුළුවන්. හැබැයි හිතන තරම ලේසි නෑ මොකද ඒවාට තියෙන Hardware වෙනස් අපිට ඕන වෙනවා වෙනම Drivers Libs මේවා ලියන එක නම් එච්චරම ලේසි වෙන්නේ නෑ. තව හොද උදාහරණයක් තමා ලගදි ආව HP Touch PAD එක මේකට අවේ web os එක නේද අන්න දැන් Fully Complete CM9 ROM එකක් තියෙනවා![]()
clockworkrecovery mod eken backup ekak gatte nedda? gatta nam stock se kernel eka flash karala backup eka restore kala nam hari.Data okkoma makunata awulak nattam follow this
http://forum.xda-developers.com/showthread.php?p=10879507#post10879507
hondata read karala flashtool download karaganna
stock Arc S rom eka ftf file format eken download karaganna(XDA eke Arc section eke athi links)
Stock rom eka flash karanna,a full flash
and you are back to stock 2.3.4 gingerbread rom![]()

ammoh thanks machan dannam hari umma.![]()

ah elakiri phone eka hada gatta nam![]()
read well and do some research before flashing a new rom mate![]()
umma 
මට මෙ thread එක නිකන් hijack කරන්න ඔනෙනෑ. මෙ xcute_shake උබට දෙන අන්තිම reply එක. ඔයා නිකන් අනවශය ප්‍රශ්න දාන්න මෙකෙ දානන් ඔනෙනෑ.
මෙකෙ කොහෙද කියල තියෙන්නෙ ඔයා එක "message> setting>Delivery report" වල බැලුව කියල. එහෙම නැත්ටම් message setting වල බැලුව කියල? ඔයා අඩුවෙන් information දැම්ම ට අපිට මොනව කරන්නද? එනැතත් මනුසයෙක්ට කතාකරන්න ඉගෙන ගන්න.![]()
ඇය උබ මට මොනවා කරන්නද
යකෝ කව්රුහරි ප්‍රශ්නයක් දැම්මම එක ජෝක් එකට ගන්නෙපා..
උබට ඇස් නැද්ද ඒ enable කරන Option එක නැහැ කියල දල තියෙන්නේ..
ඉතින් උබ ගොනා වගේ delivery Report enable කරන හැටි කියල හරියනවද..
දන්නේ නැත්තන් අනවශ්‍ය දේවල් වලට ඇත නොදා ඉන්නවා නම් හොද වෙය්

defa machan thanksumma
![]()
