matanam oya 4n eke display size ekai processor speed ekai madi bn

මචන් ලා මන් ගව තියෙන්නෙ samsung galaxy s2 එකක්
…එකෙ memory 3ක් තියෙනවනෙ
…internel
sd
mermory card
මට ඕන applicaton install කරන්න sd එකට
…කොහොමද කරන්නෙ කියල කෞරු හරි දන්නවද?
චිරි චිරි වැස්ස;12206354 said:matanam oya 4n eke display size ekai processor speed ekai madi bn![]()
![]()
![]()

athee tiyana gaanata set wena ekak wenath ona ne ban![]()
ඕක කීයක් වෙනවද කියපන් බලන්න ඒ එක්කම පොඩ්ඩක් බලන්න Galaxy Y & Galaxy Ace වගේ ඒවත් Manage applications gihilla move to sd card kiyala denna . habai app eken eka allow karanawa nam witharai.
internel memory eka S2 wala 2GB thiyenawa meka hodatama athi
sd - meka phone eke thiyena SD card eka. application wala external data yanne mekata
memory card - meka umba daapu eka
mama app godak daagena inne jeewitheta 2gb walin ehata paninne na machan mokada addition data aniwa yanne SD card ekata. Loku games wala data okkoma SD card ekata danne
මචන් සමහර applications ඔය විදියට move කරන්න බෑ.
…මට MC3 install කරන්න ඔන
…කරන්න ගියම memory මඩි කියනව
…
…help
mamath meka dagena inne
maxxa

MC3 eke apk eka withrai machan internal memory ekata yanne. Data tika okkoma SD card ekata download wenne.
චිරි චිරි වැස්ස;12206347 said:

okkoma hari
install karanna giyama
memory eka madi kiyanawa
memory eka illanawa about 1500mb
Machan mama laga tiyenne Xperia Mini ekak.ekata ICS ekak tiyeida.uba danna widihata update ekak enna thawa godak kal yaida.thawama Android gena loku idea ekak ne.lagadi gaththe.ekai![]()
අපේ චිරි චිරි මහත්තයට ගොඩක් සල්ලි තියෙනවනේ බන් එක හින්ද ලොකු ලොකු ෆෝන් විතරයි අල්ලන්නේඕක කීයක් වෙනවද කියපන් බලන්න ඒ එක්කම පොඩ්ඩක් බලන්න Galaxy Y & Galaxy Ace වගේ ඒවත්
Machan mama laga tiyenne Xperia Mini ekak.ekata ICS ekak tiyeida.uba danna widihata update ekak enna thawa godak kal yaida.thawama Android gena loku idea ekak ne.lagadi gaththe.ekai![]()
ekane banz apita kohanda loku phones
gaana hariyatama danne ne 25 ta wage ganna puluwan ekak baluwe
25 kata oka ganna epa.. 27k diila live ekak ganin

අපේ චිරි චිරි මහත්තයට ගොඩක් සල්ලි තියෙනවනේ බන් එක හින්ද ලොකු ලොකු ෆෝන් විතරයි අල්ලන්නේඕක කීයක් වෙනවද කියපන් බලන්න ඒ එක්කම පොඩ්ඩක් බලන්න Galaxy Y & Galaxy Ace වගේ ඒවත්
චිරි චිරි වැස්ස;12206774 said:ehema mangallayak ne yako,,,,![]()
![]()
25 kata oka ganna epa.. 27k diila live ekak ganin
![]()
![]()
![]()

live kiwwe![]()
චිරි චිරි වැස්ස;12206825 said:sony ericsson live with walkman![]()
![]()
![]()
Compare

1 GHz tiyanawa neda meka ela wage
SE wala battery life eka adui kiyana kathawa
athada machan![]()