සිරිමා - බිදුණු දිවියක කතාවක්
ඇය කවුරුද ඔබ දන්නවාද ?
මම මේ කතාව දැනගත්තේ අහම්බෙන්.. ඊයේ සමුදුර පත්තරේ තිබිලා.
සිරිමා වීරතුන්ග කියන්නේ 80' දශකයේ අගබාගේ පැරිස් නගරයේ හිටිය හිටපු ජනප්‍රිය ශ්‍රිලාoකීය ගායිකාවක්.ඇය අවාසනාවකට තම පෙම්වතා අතින් ඝාතනයට ලක්වෙලා.
මේ Pics වලින් කියවන්න අමාරු නම් වැඩි විස්තර මම දීල තියෙන ලින්ක් එකට ගිහින් Page 34 බලන්න.
මේ සින්දුව ගායනා කරන්නේ සහ මේ විඩියෝ එකේ ඉන්නේත් සිරිමා වීරතුන්ග..
link to her site -
1.
2.
this one also by her

Code:
http://www.lakbima.lk/archive/last_01_03_12/index.html
මේ සින්දුව ගායනා කරන්නේ සහ මේ විඩියෝ එකේ ඉන්නේත් සිරිමා වීරතුන්ග..
link to her site -
Code:
http://www.sirima.net/
2.
this one also by her

Last edited: