Aethist corner of Elakiri

Aethist

Member
Mar 2, 2012
45
7
0
Patriotic marriage ad :lol:



noname1.jpg
 
  • Haha
Reactions: dilann

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මෙයාලා වලිගේ පාගාගෙන ඉන්නේ පුරාණ කාලයේ දෙවිවරු හිටියා.මේක සත්‍ය කතාවක්. අදී කාලිනව මිනිසා තක්ෂනිකච සහ දැනුමෙන් අඩු මානසික තත්වයක සිටියේ. ඒ කාලේ පිටසක්වල ජීවින් පෘථිවියට පැමිනියා. මිනිසා අහස දෙවිවරු ලෙස හැදින්වුයේ පිටසක්වලින් පෘථිවිය තුල පර්යේෂනවල නියතු වුන පිටසක්වල අපිටයි.මේ පෘථිවිය තුල ජීවින් ජනිත කරේ අන්තර් සක්වලයි.ඒ කියන්නේ ඉන්ටර් ගැලක්ටික් ෆෙඩරේෂන් වලින්.
    මේ සූර්ය මණ්ඩලය පවා මේ විදිහට ස්ථාන ගත කරේ පිටසක්වල අපියි.
    අදී කාලිනව පිටසක්වල ජීවින් මිනිසා හඳුනා ගත්තේ දෙවිවරු ලෙසයි.අද ඔබලා ඔවුන්ව අහසේ ඇතිවන අද්භූත ආලෝකයන් සහ හදුනා නොගත් පියාසර වස්තූන් ලෙස දකිනවා.නමුත් 2012 වසර තුල ඔවුන් යලි පෘථිවිය තුල බලය විහිදුවනවා.දෙවිවරු මිනිසුන්ට මැණික් ත්‍යාග ලෙස දුන්න බව ඉතිහාසයෙ සඳහන් වෙනවා. මේ දුර්ලභ වර්ණිත පාෂාණ සමහර ග්‍රහලෝක වලින් ලබාගෙන පෘථිවි වැසියන්ට පිටසක්වල ජීවින් ත්‍යාග ලෙස ලබා දී තියෙනවා.ඒ වගේම ලොව සෑම ආගමකටම පිටසක්වල බලපෑමට යටත් වුනා.
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    Atheism, by extension, includes the disbelief in rebirth/re-incarnation.:cool:

    Buddhism is the original version of Atheism but later the concept was changed based on the finding of the modern science. but it's totally wrong to believe modern science is Atheism. Athiesm is something different to modern science because it's constant though science is rapidly changed.
     

    Aethist

    Member
    Mar 2, 2012
    45
    7
    0
    ITN "Wenasa" - Live Tongue Issue

    The announcer of “Wenasa” who stuck his tongue out at a live program was scolded by his chiefs. :nerd:

    How narrow minded is our society :frown:

    67726406.jpg


    It is reported that Dilshan, the announcer of “Wenasa” TV program had been scolded by his bosses as he had stuck his tongue out yesterday during the live TV program.
    As it is reported the story is as below:
    Yesterday, a video of Tapper, the woman with the longest tongue in the world who had been listed in the Guinness records had been shown on TV. In that video she had touched her nose with her tongue.
    Afterwards the two announcers had started to talk about that scene and Dilshan had told his colleague Sampath that he can break that record and Sampath had told that he can’t do that on stage and while Sampath was trying to go to the next item, Dilshan had stuck his tongue out to reach it up to his nose.
    The cameraman had been taking close ups of Dilshan and Sampath had warned Dilshan saying that he might fall into close ups.
    However, even though he had tried to be funny, he had ended up getting blasted for acting disrespectfully before the television camera.
    <gossiplanka>
     
    Last edited:

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    බෑන් කරපන් “සිංහල බෞද්ධ” වර්ඩ් එක…..
    කරපන් මේක ෆුලි පෝස්ට් මොඩර්නයිස්ඩ්™ ස්ටේට් එකක්.
    හෝමෝසෙක්ශුවල් ලා…..
    බෙස්ටිඅලිටිස්ට් ලා…..
    ප්රොටස්ටි‍ටුයුට්ස් ලා…..
    ආදීන්ගෙන් පිරී ඉතිරී ගිය ‍‍ෆ්‍රී ස්ටේට් එකක්.
    එපා කියපන් ඔය බුදු දහම…..
    කරපන් මේක පියෝ ඉරිලිජනල්™ සෙකියුලර්™ ස්ටේට් එකක්…..
    සිංහලයෙක් නැති, බෞද්ධයෙක් නැති.
    කියපන් තිත්ත කුණුහරුප ටිකක්…..
    ඒව වීඩියෝ රෙකෝඩින් කරලා දාපන් යු‍ටුයුබ් එකට…..
    ඉක්මනට පොපියුලර් වෙන්න…..
    ලෝඩ් බුද්ධත් සෙල්‍ෆිශ්™ කියල කියපන්…..
    (හැබැයි වහින වෙලාවට එළියට පහළියට නොබැහැපන්).
    කෙලවපන් සාසනයට – ඒක තමයි මේ ඔක්කෝටම අවුල…..
    ඒත් ෆාදර්ලටයි ලෙබ්බෙලටයි ෆුලි රෙස්පෙක්ට් එක දියන්.
    සෝම හාමුදුරුවො, නලින්, ධර්මපාල, සිංහල බෞද්ධ ජාතිවාදී™ සෙට් එකට
    එලෝ එලෝ මඩ ගහපන්.
    එලවපන් දළදා මාළිගාවෙ ඇත්තු ටික කැළෑවට…..
    උන්ට වැඩි ප්‍රොටෙක්ශන් එක තියෙන්නේ කැළෑවේ…..
    හෙල්දි ලයිෆ් එකකට හලාල් කරපු රෝස් චිකන්…..
    මැක්ඩොනල්ඩ් එකෙන් අරන් කාපන්…..
    බතුයි සම්බෝලයි බල්ලටවත් නොදාපන්.
    බිස්නස් කරපන් “මුස්ලීම් සහෝදරයොත්” එක්ක විතරක්…..
    බන්දල දීපන් නංගිවත් මුස්ලීම් බ්‍රදර් කෙනෙක්ට…..
    හුලං වදින්නත් එක්ක සර්ක්‍යුම්සිෂන් කරගනින්, තවත් කැමතිනම්.
    එපා කියපන් කෙහෙල්මල් සිංහල රෝද අකුරු…..
    ලියපන් පොෂ් ඉන්ග්ලිශ් වලින්…..
    ඉංග්ලිශ් බැරිනම් අඩුම තරමින් ඉංග්ලිශ් වර්ඩ් කීපයක් හරි දාපන්…..
    මේං මේ වගේ.
    කෙළගහපන් ඔය වික්ටෝරියන්™ කල්චර් එකට…..
    උඹේ ඩෝටර්ටනම් පොඩිකාලෙදි අපර් සයිඩ් එකට ඇඳුම් නොඅන්දපන්…..
    ඉඩ දීපන් උඹේ යුරෝපියන් වයිෆ්ට ලංකාවෙ මහපාරක,
    බිකිනි එක ඇඳගෙන යන්න ඕනැ කිව්වත්…..
    වුමන්ස්ලාට ඊක්වල් රයිට්ස්™ දීපන් – ඒත් ලේඩීස් ෆස්ට් කියලත් කියපන්.
    ගොඩකරපන් ගඳ ගහන කුඹුරු ටික…..
    වවාපන් ඒවායෙත් ඇපල්.
    මොකටද ඔය ග්‍රෑන්මා ලා ග්‍රෑන් ෆා ලා විතරක් කරන ශීල සමාදාන…..
    වරෙන් මචන් ඩිස්කෝ ඩාන්සින් වලට…..
    එලි වෙනකම් ෆන් එකකටත් එක්ක…..
    සික් එකක්, ඩ්‍රින්ක් එකක් නැතිව මොන ලයිෆ් එකක්ද බං…..
    කිසි සේත්ම න්‍යෂ්ඨකාමයෙන් නොපෙළෙන.
    අමතක කරපන් මදර් සිස්ටර් රිලේෂන්ශිප්ස් වුනත්…..
    ඒක තමයි අපේ පෝස්ට් මොඩර්නිසම්™.
    මොන ෆැමිලි ඇන්ඩ් චිල්රන්ද බං, ඕව කෝපි කාලෙ වැඩ…..
    සිංගල් පේරන්ට් ෆැමිලි තමයි යූකේ වල නැගල යන්නෙ…..
    ෆයිව් එස් සිස්ටම් එකට, ඇන්ටික් දේවල් ඕනැම නෑ…..
    මමී ඩැඩී වුනත්….. ඔය අඩල්ට් කෙයාර් තියෙන්නෙ.
    රෙද්දෙ වර්ජිනිටි හොයන එවුන්ගේ කණට ගහපන්…..
    යූකේ වල ස්කූල් ගර්ල්ස්ලාත් ඕනැ තරම් ප්‍රෙග්නන්ට් වෙනව…..
    උන්ට පොඩි කාලෙම ගෙවල් වලින්ම එක්ස්පීරියන්ස් දෙනව…..
    දැක්කනේ, බ්‍රිටිෂ් කල්චර් එක අපිට වඩා ඩිවලප්ඩ්…..
    ගොඩේ සිංහල බෞද්ධයන්ට ඒව මැජික්.
    කන්සිඩර් කරපන් උඹලා “මොඩ්™ වෙච්ච ගර්ල්ස් ඇන්ඩ් ගායිස්”…..
    ටැටූ කොටන, බියර් ගහන, ටන්ග් පියර්සින්ග් කරන.
    තියාගනිල්ලා උඹලාගේ ඩිප්ලොමැසි එක…..
    යුරෝපියන් ස්ටේට්ස් එක්ක විතරක්…..
    චයිනා රෂියා වලට කත් නොඅදින…..
    නෝර්වේ, යූඑස්, බ්‍රිටේන් වගේ ඩිවලොප්ඩ් කන්ට්‍රීස් එක්ක විතරක්.
    Source:-Sinhalabuddhist.com
     
    Last edited:
    • Like
    Reactions: DJvodka

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I don't believe in god, but I believe in nature. we are a small unit in something that is much bigger, we are almost insignificant. we try to explain what's happening around us in a medium called science, and deny everything that escapes the realm of science. we have taken this universe for granted, we are but visitors and strangers in this place. we try to stand up to something and cold and unforgiving as nature with a primitive tool called science, and overlook the fact that nature shows no mercy to humanity. so if there's an all mighty god, that would be the nature.