ඇත්තටම මැච් එක ෆික්ස් කලා කියන්න බෑ මචං.එහෙම උනා නම් 320 වගෙ දැවැන්ත ඉලක්කයක් දෙන්න විදිහක් නෑනෙ.
ඔයා කීව විදිහට අපෙ බැටින් වලට වඩා බෝලින් හොඳට තිබුනා.
පලවෙනි මැච් දෙක පැරදුනෙ බැටින් සවුත්තු උන නිසා.
ජිනීවා වල සපොර්ට් එක නිසා අපි උන්ගෙ මූනු වලට හිනාවක් දුන්නා නම් ඒක රට පාවාදීමක් ෆික්ස් කරනවට වඩා.
මාලිංග ගෙ බෝලිං වලට උන් අයි.පී.එල් එකේදි හොඳට පුරුදු උනා.ඔව්ව ඉන්දියානුවන්ගෙ දීර්ඝ කාලීන ප්ලෑන් තමයි.
මාලිංගට වදිනකොට ඌට දිගටම දුන්න එක තමයි වරද.
දැන් හෙට මැච් එක අනිවා දිනන්නම ඕන ෆයිනල් යන්න නම්.
පොයින්ට්ස් සමාන උනොත් ඊලඟට බලන්නෙ ඒ ඒ කන්ඩායම් අතරින් වැඩියෙන් දිනුවෙ කවුද කියල.අපි 1:2 ඉන්දියා එක්ක.නෙට් රන් රේට් එක බලපාන්නෙ ඒ ක්‍රමයත් සමාන උනොත්.
කොහොමත් හෙට අලුත් දවසක්නෙ.අපි බලමු.
In the event of teams finishing on equal points, the right to play in the final match or series will be determined as follows:
- The team with the most number of wins
- If still equal, the team with the most number of wins over the other team(s) who are equal on points and have the same number of wins
- If still equal, the team with the highest number of bonus points
- If still equal, the team with the highest net run rate
In a match declared as no result, run rate is not applicable.