පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරෙහි පමණයි :-D

chamindakk2

Well-known member
  • Apr 2, 2021
    124
    286
    63
    Canada
    රුසියාව විසින් ශ්‍රී ලංකාවට ඉදිරිපත් කරන ලද කුඩා ප්‍රමාණයේ මොඩියුලර් න්‍යෂ්ටික බලාගාර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ යෝජනාව ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කර ඇතැයි Sunday Times වාර්තා කරයි.

    මෑතකදී දිවයිනට පැමිණි රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ මහතා සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකාව කැමැත්ත පළ කරන්නේ නම් මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට රුසියාව සූදානම් බවයි.

    කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කළ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේ, ශ්‍රී ලංකාව මේ මොහොතේ ප්‍රමුඛතාව ලබා දෙන්නේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරෙහි පමණක් බවයි.

    රුසියාව සමඟ න්‍යෂ්ටික බලාගාරයක් ස්ථාපනය කිරීම පිළිබඳ සාකච්ඡා වසර කිහිපයක සිට ක්‍රියාත්මක විය. පසුගිය මාර්තු මුලදී විදේශ අමාත්‍යවරයා හමුවූ රුසියානු තානාපති ලෙවන් එස්. ජගාරියන් මහතා ද ඉන්ධන මිලදී ගැනීම් පිළිබඳ සාකච්ඡා අතරතුර මෙම න්‍යෂ්ටික විකල්පය පිළිබඳව නැවත මතක් කර දී තිබේ.

    රුසියානු යෝජනාවට මීට පෙර එකඟ වූයේ නම්, ශ්‍රී ලංකාවට අද වන විට බලශක්ති හිඟයකට මුහුණ දීමට සිදු නොවන බව තානාපතිවරයා එහිදී පෙන්වා දී ඇත.

    ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති විකල්පය පිළිබඳ ඉතිහාසය 2010 දක්වා දිවෙන අතර, ඒ සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් ද සිදු කර තිබුණි.

    එසේම 2023 වසරේදී ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය, ගොඩබිම හෝ මුහුදේ ස්ථාපනය කළ හැකි න්‍යෂ්ටික බලාගාරයක් සම්බන්ධයෙන් වූ රුසියානු යෝජනාව පිළිබඳව ද අවධානය යොමු කර තිබුණි.

    රුසියාව මේ වන විටත් ඉන්දියාව, චීනය සහ බංග්ලාදේශය වැනි කලාපීය රටවල න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම් සිදු කරනු ලබයි. එහෙත් මෙරට බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා න්‍යෂ්ටික බලශක්තිය භාවිත කිරීමට මෙතෙක් තීරණාත්මක පියවරක් ගෙන නොමැත.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,553
    14,594
    113
    35
    Spain
    මට රුසියන් උන් ඇල්ලුවේ නැතිවට මේ න්‍යෂ්ඨික බලාගාර යෝජනාව අහක දැමීම පිස්සුවක්. ලංකාවට න්‍යෂ්ඨික බලාගාර අවශ්‍යයි
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    kalakanni bn
    30-50 MW ekakda koheda first phase eka

    eth e ganna knowledge eka watinwa sahenna.
    issrahata loku ewwa operate karanna.

    sampur eka hadaddith kalakanni wanahcariya walakkuwa.

    ubala oluwen hitan kiwwath mn jeppanta adath edath hetath wirudda me wage kari wada handa thamayi
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    පුනර් ජනනිය බලශක්තිය කියල ඔය හදන සුර්ය බලාගාර සහ සුලන් මොල් චිනය- සහ යුරොපා සන්ගමය එකතු වෙලා කරන පත ස්කැම් එකක්! ඔවා එකක්වත් අවුරුදු 50ක් තියාගන්න බැහැ!

    සුර්ය බලාගාර රැට වැඩක් නැහැ! එවා රැට වැඩගන්න බැටරි ඔන - කවුද හදන්නෙ චිනෙ! තාක්සනෙ යුරොපීය කම්පැනි!

    සුලන් බලාගාරයක් අවුරුදු 20 යන්න කලින් ෆුල් රෙපෙයාර් කරන්න ඔන! එවායෙ පෙති ෆයිබර! ප්‍රතිචක්‍රිකරනය කරන්න බැහැ!

    මොඩියුකර් නියුක් තමා අනාගතෙ! දැනටම ඔවා ඔන තරම් නැව් වල හයි කරන් එ නැව් ලොකෙ වටෙ යනවා! ගොඩ හයි කරගන්න තමා මුන්ට අමාරුව!

    කෙස් එක එවායෙ නඩත්තුව සැහෙන්න අඩු නිසා අවුරුදු පතා හොදට ගසා කන්න බැහැ!
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,267
    25,008
    113
    tracing Geo-location.. ... ...
    ඒක නම් වටිනවා ප්‍රතික්ෂේප කරපු එක.. අපි පස්සේ කාලෙක කරගන්නම්..
    දැන් ඕක budget එකකට කරන්න ගිහින් meltdown එකක් කරගන්නවා නැත්නම් හිඟන්නෝ ටික.
    වැලිකොට්ට වලින් හදන්න බැරිද අහයි, ඉටි කොළ වලින් බැරිද අහයි..
    ඊට මීට වඩා හොඳයි කරන්ට් නැතුව ඉන්නවා දවසට පැය කීපයක්..
     
    nuclear mehe setup karanna giyoth india walin boru kiyala baya karnwa
    meltdown ekak wunoth bla bala kiyala

    e pressure ekath daragena haduwoth uba kiyanna wage gasakanna ba munta gal aguru walin
    wage
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    nuclear mehe setup karanna giyoth india walin boru kiyala baya karnwa
    meltdown ekak wunoth bla bala kiyala

    e pressure ekath daragena haduwoth uba kiyanna wage gasakanna ba munta gal aguru walin
    wage
    ඔය ප්ලාන්ට් දැන් අඩි 40 කන්ටෙනර් බොක්ස් එකකට සෙට් කරල බන් තියෙන්නෙ! ඉස්සර වගෙ ලොකු නැහැ!
    බලාගනින්

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,055
    1,685
    113
    එදා වේල ටුවර්ස්
    ප්ලාන්ට් එකක් ගහනව නන්, තව අවුරුදු 20කට වත් energy future safe වෙන්න ගහන්න ඔන්න
    nuclear කියන්නෙ හොද ඔප්ශන් එකක්
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    පොඩි හරි nuclear ප්ලාන්ට් එකක් තියෙනවනම් බේස් ලෝඩ් එක මාර විදිහට ස්ටේබල් කර ගන්න පුළුවන්. වැඩිය ඕනේ නැහැ 500MW nuclear වලින් ආවා නම් සොලර් එක්ක සුපිරියට මැච් කරන්න තිබ්බා. 100MW SMR 5ක් තිබ්බනම් හොදටම ඇති.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,693
    113
    අනේ හොදයි. වැලි කොට්ට ගැහුවා වගේ ඕකත් හදන්න යයි නැත්තං.
    ඇයි වැලි කොට්ට හේදිල ලීක් උනාද :lol:

    ඒක නම් වටිනවා ප්‍රතික්ෂේප කරපු එක.. අපි පස්සේ කාලෙක කරගන්නම්..
    දැන් ඕක budget එකකට කරන්න ගිහින් meltdown එකක් කරගන්නවා නැත්නම් හිඟන්නෝ ටික.
    වැලිකොට්ට වලින් හදන්න බැරිද අහයි, ඉටි කොළ වලින් බැරිද අහයි..
    ඊට මීට වඩා හොඳයි කරන්ට් නැතුව ඉන්නවා දවසට පැය කීපයක්..
    උබ හිතුවද ගමේ මේසන් බාස්ල ඇවිල්ල ඕව කරන්නෙ කියල IAEA එකේ අදික්ශනය යටතේ ඒව සම්බන්ද සෙට් එකක් ඇවිල්ල කරන්නෙ කරොත්...පොහොට්ටු බයියො කොහෙද ඕව දන්නෙ
     
    • Haha
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,267
    25,008
    113
    tracing Geo-location.. ... ...
    ඇයි වැලි කොට්ට හේදිල ලීක් උනාද :lol:

    උබ හිතුවද ගමේ මේසන් බාස්ල ඇවිල්ල ඕව කරන්නෙ කියල IAEA එකේ අදික්ශනය යටතේ ඒව සම්බන්ද සෙට් එකක් ඇවිල්ල කරන්නෙ කරොත්...පොහොට්ටු බයියො කොහෙද ඕව දන්නෙ

    එහෙම කරන හින්ද තමයි යකෝ උඹලගේ ලපයලා බෑ කියලා තියෙන්නේ.. වැලි කොට්ට වලින් කරන්න දෙන්නේ නෑ කියලා කිව්වම බෑ කියන්න ඇති..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    ඇයි වැලි කොට්ට හේදිල ලීක් උනාද :lol:
    තමන්ගේ කැපැසිටි එක දන්න හින්දා බෑ කියන්න ඇති. අලුතෙන්ම කරොත් මේක තමා ලේවල් එක ඔය කවුරු හරි පටන් ගත්ත එකක් පැච් ගහලා ඇදගෙන යන එක තමා කරන්න තියෙන්නේ ඒ නිසා.

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,816
    113
    Nugegoda, Sri Lanka
    තමන්ගේ කැපැසිටි එක දන්න හින්දා බෑ කියන්න ඇති. අලුතෙන්ම කරොත් මේක තමා ලේවල් එක ඔය කවුරු හරි පටන් ගත්ත එකක් පැච් ගහලා ඇදගෙන යන එක තමා කරන්න තියෙන්නේ ඒ නිසා.

    අඩු කුළේ, ලොන්ත වැඩ තමා මුන්ට පුළුවන් :lol: