ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අනෙමන්ද මටනම් ඔව ගැන එතරම් දැනුමක් නෑ. එත් මෙ camera එක් අනික් එවත් එක්ක බලදින් Nokia 808 eke 3MP කියන්නෙ අනික් camera වල 1MP වලටලු.

    http://www.intomobile.com/2012/03/0...t-gimmick-its-amazing-but-its-also-too-early/

    උඹල දෙන්නටම මම මේ කියන්නේ 32 හරි 48 හරි කමක් නෑ තොපිල ෆොටෝ ගන්න හදන්නේ cutout එකකටද? නැත්තනම් ලොකු poster එකකටද? :lol::lol: අනේ මේ 8mp එකෙන් ෆොටෝ එකක් අරගෙන සනසියල්ලා :lol::lol:;)
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    1441zyh.jpg

    okkoma iwara wela mama 4.0.2.A.0.62 build ekata update kala dan mata phone eka root karanna denne na ne bun mokakda magulak enawa moko bun me reddata karanne :( matamai wenne.

    Don't move to 0.62 fw :P it needs boot loaker unlocked and sdk to root
    zergrush exploit won't work
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උඹල දෙන්නටම මම මේ කියන්නේ 32 හරි 48 හරි කමක් නෑ තොපිල ෆොටෝ ගන්න හදන්නේ cutout එකකටද? නැත්තනම් ලොකු poster එකකටද? :lol::lol: අනේ මේ 8mp එකෙන් ෆොටෝ එකක් අරගෙන සනසියල්ලා :lol::lol:;)
    අනෙ මචං ඔයවගෙ එකක් ගන්න කොහෙතියන සල්ලිද:lol::rofl:. මම දැනගැනිම දැම්මෙ. :rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    thgx ban reply ekata...root karala na ban....wht is root.....:confused:

    උඹේ pc එකේ admin account එකක් නැතුව program files, windows වගේ folders edit කරන්න බෑ නේද? අන්න ඒවගේ ෆෝන් එකෙත් Admin/Root Access ඕන Fonts දාන්න. :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මච්ං sinhala fonts දාල මෙවගෙ keyboard එකක් install කරාම sinhala typing පුලුවන්ද?
    https://market.android.com/details?id=lk.bhasha.helakuru:)

    මම ට්‍රයි කරලා නම් නැහැ හැබැයි පොඩ්ඩක් කලින් දාපු පොස්ට් වල බලපන් එකෙක් දාල තිබ්බ පුළුවන් කියල සිංහල කොටන්න.
     
    download gameloft games SDCard Data directly to pc

    ඔන්න චිරි චිරිය අද කියන්න යන්නෙ Games ගහන Android වැඩකාරයන්ට වටිනා දෙයක් :yes: :yes: :yes: :yes: :yes: :yes:
    ඒ තමා gameloft එකේ games වල SDCard Data වහෙන් ඔරෝ නැතුව කෙලින්ම PC එකෙන්ම Download කරගන්නෙ කොහොමද කියල :cool: :cool: :cool: :cool: :cool:
    ;) ;) ;) ;) එහෙනම් වැඩෙ පට්ටාන් ගමු ;) ;) ;) ;)
    මුලින්ම මේ Software කෑල්ල බාගන්ඩලකෝ

    ඔන්න ලෝභ නැතුව අලුත්ම version එක දුන්න

    1. එහෙනම් දැන් download කරගත්තු එක Extract කරගන්නකො..

    ඊට පස්සෙ ඕක කෙරුවම මෙහෙම එකක් එයි
    47082947.jpg

    2. දැන් View infos කියන එක press කරන්න

    එතකොට මෙහෙම එකක් එයි
    10937551.jpg

    3. ඊට පස්සේ,,,, SD Data ටික Download කරගන්න ඕන Game එක Select කරල Open කරන්න

    66453303.jpg

    ATC for Adreno
    PVRT for PowerVR
    DXT for Terga

    4. දැන් තමාගෙ Phone එකට ගැලපෙන Link එක Copy කරගන්න
    15416787.jpg

    5. ඊට පස්සෙ Copy කරගත්තු Link එක Web Browser එකේ හරි Download manager එකේ හරි Past කරල Download කරගන්න...

    74629499.jpg

    6. Download වෙලා ඉවර වුනාම කලින් Software එකේ Unpack කියන එක press කරන්න

    44902326.jpg

    7. Download කරපු File එක Select කරල Open කරන්න
    99170792.jpg

    0714y.jpg

    8. දැන් sdfiles කියන Folder එක Download කරපු Game එකේ නමින් Rename කරන්න
    57513585.jpg

    081bm.jpg

    9.වැඩේ ඉවරයි,, දැන් ඒ Folder එක sdcard/gameloft/games/ එකට දාල වැස්සෙ තෙමි තෙමි ගහන්ඩයි තියෙන්නෙ......
    ;) ;) ;) ;)

    chirichiri.jpg

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    galaxy phone එකක් නම්, අලුතෙනම ආපු update එකේ සිංහල Unicode default එනවා. මගේ ෆෝන් එකේ මුකුත් App එකක් නොදා, root නොකර සිංහල බලන්න පුළුවන්.
    අනික එහෙම update එකත් එක්ක ආවේ නැත්නම්, එත් සිංහල ෆොන්ට් දැං දාන්න පුළුවන් root නොකර. මේ app එක දාල බලපන් මචෝ.
    https://market.android.com/details?id=com.hongik.fontomizerSP
    වැඩ කරනව කියල කියල කොහෙදෝ දැක්කා.
    සිංහල කොටන්න නම් සිංහල keyboard එකක් දාන්නම වෙනවා ....
     
    උඹල දෙන්නටම මම මේ කියන්නේ 32 හරි 48 හරි කමක් නෑ තොපිල ෆොටෝ ගන්න හදන්නේ cutout එකකටද? නැත්තනම් ලොකු poster එකකටද? :lol::lol: අනේ මේ 8mp එකෙන් ෆොටෝ එකක් අරගෙන සනසියල්ලා :lol::lol:;)

    නෑ බං,,, ඔය Phone එකනම් ගන්නම ඕන,, අනිවා ගන්න එක ගන්නව,, ඇයි බං ලක්ෂ දෙක තුනක් දීල
    professional camera එකක් ගන්නවට වඩා ඕක ගන්න එක වාසීනේ,,,... :oo: :oo: :oo: :oo:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    galaxy phone එකක් නම්, අලුතෙනම ආපු update එකේ සිංහල Unicode default එනවා. මගේ ෆෝන් එකේ මුකුත් App එකක් නොදා, root නොකර සිංහල බලන්න පුළුවන්.
    අනික එහෙම update එකත් එක්ක ආවේ නැත්නම්, එත් සිංහල ෆොන්ට් දැං දාන්න පුළුවන් root නොකර. මේ app එක දාල බලපන් මචෝ.
    https://market.android.com/details?id=com.hongik.fontomizerSP
    වැඩ කරනව කියල කියල කොහෙදෝ දැක්කා.
    සිංහල කොටන්න නම් සිංහල keyboard එකක් දාන්නම වෙනවා ....

    මම ICS දැම්ම එත් සිංහල හරියට render උනේ නෑ මචන් එක හින්ද සුපුරුදු විදියට සිංහල දැම්මා උඹ දීල තියෙන App එක වද කරන්න FlipFonts තියෙන්න ඕනා නැත්නම් හරි යන්නේ නෑ
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    චිරි චිරි වැස්ස;12214341 said:

    නෑ බං,,, ඔය Phone එකනම් ගන්නම ඕන,, අනිවා ගන්න එක ගන්නව,, ඇයි බං ලක්ෂ දෙක තුනක් දීල
    professional camera එකක් ගන්නවට වඩා ඕක ගන්න එක වාසීනේ,,,... :oo: :oo: :oo: :oo:

    professional නැත්නම් SLR කැමරා එකක Quality එක ගන්න බෑ බං ෆෝන් කැමරා එකකට. ඔන්න lens set එහෙම හයි කරන්න පුළුවන්නම් :P අඩු ගානෙ ටිකක් හරි හොඳයි කියන්න පුළුවන්. ඕව මහ බොරු වැඩ බං. අර navodwickra කිව්ව වගේ ෆොටෝ එකක් poster එකක් කරමට ලොකු කරන්න ඕනේ නම් හොඳයි :D.
    කවදාවත් camera එකක තියන mega pixel ගාන අනුව ඒකේ quality එක තීරණය වෙන්නේ නෑ නෙ මචං. මට නම් ඕක පේන්නෙ වැඩක් නැති දෙයක් කියලයි බං.
     
    Status
    Not open for further replies.