YAMAHA XT 350 & DT 175
මචන්ලා මේ බයික් දෙකෙන් කෝකද හොද මාකට් & performance . මේකෙන් XT 350 (unreg ) 1.50 කට පාඩුද
& DT 175 එක 75 කට (2005 reg ) ලාබදා පාඩුද
මම එච්චර බයික් ගැන උනන්දුවක් නැහැ බට් පොඩි උණක් ආවා අර බයික් කවිය කියවල (http://sithangi.blogspot.com/2011/02/blog-post.html )
අපේ බයික් වැඩ් ඩෝ ටික පොඩි හෙල්ප් එකක් දෙන්න

Last edited: