ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    Machan mama SE Phone ekak use karanna eth game data thiynna samsung 4n ekat ne link enna na:sorry:
    capturepcc.png
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12214774 said:
    PHP:


    තවමනම් මොකුත් උනේ නෑ බං,,, :rofl: :rofl: :rofl: උඔලත් සප් එකට ඉන්න එකේ,, මොනා උනත් thread එක කරන් යනව,,


    dancing-otter.gif


    එහෙනම් අර වගේ කතාවක් කිව්වේ බන් ඇයි කවුරු හරි රෙප් කැපුවද? :oo:
     

    එහෙනම් අර වගේ කතාවක් කිව්වේ බන් ඇයි කවුරු හරි රෙප් කැපුවද? :oo:


    වැඩක් නෑ බං ඕව කතා කරල,, :no: :no: :no: ''සම හරක්'' උන් ඉරිසියයි බං මං paid applications/games හැමෝටම දානවට,,, :lol: :lol: :lol: මටනම් වැඩක් නෑ බං සේරම REP ටික කපල දැම්මත්,,, මොකද මට මහලොකු ගොඩක් නැහැ...... :rofl: :rofl: :rofl: REP කැපුව නෙමේ මාව report කෙරුවත් මං paid applications/games දාන එක නවත්තන්නෙ නැහැ,,,,,,,,,,,,,,,
    th_dancing_banana.gif

     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මම elakiri එකේ ඉන්නේ මේක පටන් ගත්ත දවස් වල ඉඳලා.. ඒත් වැඩිය posts එහෙම දාල නෑ. මට උඔලට ඔය Rep ද මොකද්ද එක දෙන්න ඕනේ. ඒවා මෙහේ සෑහෙන්න වටින දේවල් වගේ පේනවා. මට නම් එවුවා නැති උනා කියල කිසිම දෙයක් උනේ නෑ තාම. ඔය rep වල purpose එක මොකද්ද බං.
    තව දෙයක්, rep දෙන විදිය පොඩ්ඩක් දන්න එකෙක් මට කියපල්ලා. 8+ rep වගේ ගොඩක් දෙන විදියත්, එව්ව කපන විදියත්, කීයක් දෙන්න පුළුවන්ද සහ අනෙකුත් දේවල් පොඩ්ඩක් කියපන්. මේව android නොවුනට මේ වගේ වැදගත් දේවල් කරන අයට ඒව්වා දෙන්න ඕනේ නිසයි අහන්නේ ... :)
     
    මම elakiri එකේ ඉන්නේ මේක පටන් ගත්ත දවස් වල ඉඳලා.. ඒත් වැඩිය posts එහෙම දාල නෑ. මට උඔලට ඔය Rep ද මොකද්ද එක දෙන්න ඕනේ. ඒවා මෙහේ සෑහෙන්න වටින දේවල් වගේ පේනවා. මට නම් එවුවා නැති උනා කියල කිසිම දෙයක් උනේ නෑ තාම. ඔය rep වල purpose එක මොකද්ද බං.
    තව දෙයක්, rep දෙන විදිය පොඩ්ඩක් දන්න එකෙක් මට කියපල්ලා. 8+ rep වගේ ගොඩක් දෙන විදියත්, එව්ව කපන විදියත්, කීයක් දෙන්න පුළුවන්ද සහ අනෙකුත් දේවල් පොඩ්ඩක් කියපන්. මේව android නොවුනට මේ වගේ වැදගත් දේවල් කරන අයට ඒව්වා දෙන්න ඕනේ නිසයි අහන්නේ ... :)


    රෙප් ගැන වෙනම පෝස්ට් එකක් තිබුන සහෝ,, මං ඒක උඔට හොයල දෙන්නම්... ඒකෙ රෙප් ගැන හොදට පැහැදිලි කරල තියනව,,
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    චිරි චිරි වැස්ස;12214900 said:
    රෙප් ගැන වෙනම පෝස්ට් එකක් තිබුන සහෝ,, මං ඒක උඔට හොයල දෙන්නම්... ඒකෙ රෙප් ගැන හොදට පැහැදිලි කරල තියනව,,

    ලොකු උදව්වක් මචෝ .... :)
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    චිරි චිරි වැස්ස;12214958 said:
    http://www.elakiri.com/forum/showthread.php?t=342919


    ඔන්න තියනව ලින්කුව
    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-facebook.gif


    ස්තූති වේවා... ඒත් මේකේ හැටියට මට දැම්ම උඔලට රෙප් දෙන්න බෑ බං. පෝස්ට් 100ක් දාල ඉන්න ඕනෙ රෙප් ස්ටාට් වෙන්න. අයියෝ සල්ලී ......
    මේ ත්‍රෙඩ් එක සිරාවට අරගෙන යමු .. කාලෙකට පස්සේ අහු උන හොඳ ත්‍රෙඩ් එකක්. රෙප් දෙන්න පුළුවන් උන දාට දෙන්නම් ඇට්ටි හැලෙන්න .... :)
     
    ස්තූති වේවා... ඒත් මේකේ හැටියට මට දැම්ම උඔලට රෙප් දෙන්න බෑ බං. පෝස්ට් 100ක් දාල ඉන්න ඕනෙ රෙප් ස්ටාට් වෙන්න. අයියෝ සල්ලී ......
    මේ ත්‍රෙඩ් එක සිරාවට අරගෙන යමු .. කාලෙකට පස්සේ අහු උන හොඳ ත්‍රෙඩ් එකක්. රෙප් දෙන්න පුළුවන් උන දාට දෙන්නම් ඇට්ටි හැලෙන්න .... :)

    රෙප් නැතුව උනත් මේ thread එක ඇදගෙන යන්න වරෙල්ලා,, ඒ ඇති

    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-facebook.gif

     
    Last edited:
    VPlayer (Unlocked) v1.3.0

    කලින් මං දුන්නනෙ VPlayer (Unlocked) v1.2.9 එක, ඔන්න අද දෙනව v1.3.0 එක
    VPlayer (Unlocked) v1.3.0

    Requirements: Android 2.1+
    10wqng2.png


    Overview:
    VPlayer is next generation of VPlayer, which brings experimental HW accelerated decoding and rendering to HD MKV/AVI/MOV/FLV/TS/M4V/3GP for most Android devices. Also a new designed UI is available now, and of course, a new icon.
    VPlayer is a HW accelerated Media player for android. It use HW video decoder at various containers and audio codecs combination.
    Dual Core/High end devices ( Sensation , Galaxy S/S2 , Nexus-S ) can play 720p even 1080p MKV/AVI/MOV/FLV/TS/M4V/3GP.

    VPlayer drains less bettery than SW based players such as MX Video Player, MoboPlayer.

    ICS devices can play 1080p files with full HW accelerations, Honeycomb tablets can play 720p MKV with Full HW accelerations.

    If you use MIUI, CM7 or unofficial ROMs that can not play MKV/FLV/MOV/AVI using default player, VPlayer is the best solution.

    Features

    Formats
    - AVI,MOV,MKV,FLV,AVI,3GP,3G2,ASF,WMV,MP4,M4V,TP,TS, MTP,M2T
    Video Codecs
    - HW : MPEG-4,H.264,H.263
    - SW : MPEG-4,H.264,RMVB,XVID,MS MPEG-4,VP6,H.263,MPEG-1,MPEG-2
    Audio Codecs
    - DTS,AC3,AAC,Vorbis,FLAC,MP3,MP2,WMA
    - Mutitle audtio tracks support

    Subtitle
    - (Advanced) SubStation Alpha(.ssa/.ass), SAMI(.smi), SubViewer(.sub), Subrip(.srt), MicroDVD(.sub), MPL2(.txt)
    - MKV subtitle extraction supported
    - Unicode/Multibyte charset supported.
    - Mutiple subtitle tracks support
    - Increased subtitle readability with thicker border and shadow around text.

    Transport
    - HTTP
    - RTP/RTSP/RTMP
    - MMS
    - HTTP Live Streaming with multiple bitrate

    Supported devices
    * ICS devices, Galaxy Nexus, Nexus S
    * Honeycomb tables(TF101,GT10.1,Iconia500) : 720p [email protected] ( no weighted prediction )
    * Samsung Galaxy S2 : 1080p H.264 [email protected]/MPEG-4,1080i AVCHD MTS
    * Samsung Nexus S, Galaxy S and variants : 720p H.264 [email protected]
    * Samsung Galaxy Tab(7') : 1080p H.264 [email protected]. 1080i have interlace artifacts.
    * Samsung Galaxy Note : 1080p H.264 [email protected]
    * HTC Desire HD,ThunderBolt : 720p [email protected]/4.0(some Level 4.0 file have shutter problem)
    * HTC Desire and QSD8250 baesd devices : 720p H.264 High@3.
    * HTC Evo 3D : 720p [email protected]/1080p [email protected](some 1080p files have shuttering)
    * Dell Streak,Venue : 720p H.264 [email protected]
    * HTC wildfire: video capability depends on your firmware.
    * Moto Atrix: 720p [email protected]
    * Xiao mi: 720p [email protected]

    More devices are supporting...

    Limitations
    * Video capability depends on your devices HW video decodes' capability.
    * Some devices(Moto Defy, Galaxy S/Tab) need gingerbread update.
    * Tegra 2 based devices : H.264 [email protected] ( no weighted prediction )

    What's in this version:

    The first full featured video player with UPnP/DLNA support, which supports all video formats with HW accelerated decoding and rendering
    Translation: Turkish, Thanks to Ugur Serttas ([email protected])
    Feature: UPnP/DLNA support
    Feature: bitmap subtitle support, e.g. dvd/dvb/xsub subtitles
    Bug: FC when open video
    Bug: The time in video list don't update
    Bug: Not start when back to VPlayer after switching to other apps


     
    ඔන්න මේකෙත් අළුත් version එක,,, රුපියල් 4700ක් විතර තමා ඕක වෙන්නේ ;) ;) ;) ;) හැබැයි ඉතින් අපෙන් නොමිලේ,,,
    REQUIRES : ANDROID: 2.2+
    Overview: The Future of Astronomy Software
    SkySafari Pro v1.1.1
    ZL5vxcO82dLdED2zDRV-3WmrTJJDkuIXQab14oZKFco2PzXo1jVvPOdKcdMCvpk6tg


    Description
    The Future of Astronomy Software

    Have Android 2.2+ on a 1+ GHz tablet or phone? We have a christmas present for you.
    As just reviewed in Sky & Telescope magazine, the iOS version of SkySafari is "revolutionary" and a "game-changer". Now here from Android, SkySafari Pro will completely replace your desktop astronomy software, and forever change the way you view the night sky!

    SkySafari Pro has the largest database of any astronomy app, period. It weighs in at half a gig, and contains over 15.3 million stars from the Hubble Guide Star catalog, plus 740,000 galaxies down to 18th magnitude, and over 550,000 solar system objects - including every comet and asteroid ever discovered.

    Make sure you have at least 1 GB of free space on your SD card for SkySafari Pro to download this database from our server the first time it runs!

    SkySafari Pro can point your GoTo or "Push-To" telescope anywhere in the sky, using your Android device's built-in WiFi or bluetooth, and our SkyFi wireless or Starry Night BlueStar bluetooth serial adapter.

    SkySafari Pro accurately shows you the sky from any place on Earth, at any time up to 100 years in the past or future. It includes 1100 encyclopedic descriptions of the constellations, stars, and planets written by professional astronomers. And it contains over 800 images from NASA space missions, the Hubble Space Telescope, and the world's foremost astro-photographers.

    If you have an Android device with a compass, SkySafari Pro can help you identify stars and planets by holding your phone next to them. Tap the Compass button (or tilt your phone up toward the sky) to activate the compass. Now, as you move the phone around, the sky chart follows your motion. Search for any object in the sky, and follow the arrow on screen to find it!

    SkySafari has a "Night" button to preserve your dark adaptation as you're exploring the night sky. The Time Flow feature lets you animate the night sky using simple VCR controls - follow the motion of the stars and planets as SkySafari compresses days, months, and years into a few seconds.

    SkySafari Pro's streamlined user interface puts the universe at your fingertips - and turns your Android into a 21st-century telescope controller. SkySafari is your celestial travel guide!

    Why should you pay for SkySafari when Google SkyMap is free?

    For starters, even the basic version of SkySafari includes ten times more star data than Google SkyMap. Our deep sky database contains thousands of NGC/IC objects, not just the 110-object Messier catalog. Our Pro version contains 550,000 solar system objects - including every known moon, asteroid, and comet in the solar system - not just the Sun, Moon, and nine planets (we're sentimentally still counting Pluto!)

    Our apps contain hundreds of built-in images, and include thousands of object descriptions, written by professional astronomers. Google SkyMap gives you Wikipedia links - which don't do you much good when you're out in the field, away from Wi-Fi or data network connections.

    Our Plus and Pro versions can control telescopes; Google SkyMap cannot. Google SkyMap cannot reproduce basic astronomical phenomena like lunar eclipses and Jovian satellite shadow transits. Our apps, by contrast, were developed by passionate astronomers with a penchant for quality and accuracy. We make a living from our products, and we stand by them.


    What's in this version:


    • Release 1.1 contains many fixes to the star and deep sky object database! After updating, SkySafari will ask to download the fixed database. You don't have to do this, but the app will nag you until you do. If you have trouble downloading the new database, see this page:
    • southernstars.com/products/skysafari_android/data.html
    • There are too many other improvements to list here! See our website for details:
    • southernstars.com/products/skysafari_android/whats_new.html


     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    චිරි චිරි වැස්ස;12214314 said:
    ඔන්න චිරි චිරිය අද කියන්න යන්නෙ Games ගහන Android වැඩකාරයන්ට වටිනා දෙයක් :yes: :yes: :yes: :yes: :yes: :yes:
    ඒ තමා gameloft එකේ games වල SDCard Data වහෙන් ඔරෝ නැතුව කෙලින්ම PC එකෙන්ම Download කරගන්නෙ කොහොමද කියල :cool: :cool: :cool: :cool: :cool:
    ;) ;) ;) ;) එහෙනම් වැඩෙ පට්ටාන් ගමු ;) ;) ;) ;)
    මුලින්ම මේ Software කෑල්ල බාගන්ඩලකෝ


    ඔන්න ලෝභ නැතුව අලුත්ම version එක දුන්න


    1. එහෙනම් දැන් download කරගත්තු එක Extract කරගන්නකො..


    ඊට පස්සෙ ඕක කෙරුවම මෙහෙම එකක් එයි
    47082947.jpg


    2. දැන් View infos කියන එක press කරන්න

    එතකොට මෙහෙම එකක් එයි
    10937551.jpg


    3. ඊට පස්සේ,,,, SD Data ටික Download කරගන්න ඕන Game එක Select කරල Open කරන්න

    66453303.jpg


    ATC for Adreno
    PVRT for PowerVR
    DXT for Terga


    4. දැන් තමාගෙ Phone එකට ගැලපෙන Link එක Copy කරගන්න
    15416787.jpg


    5. ඊට පස්සෙ Copy කරගත්තු Link එක Web Browser එකේ හරි Download manager එකේ හරි Past කරල Download කරගන්න...

    74629499.jpg


    6. Download වෙලා ඉවර වුනාම කලින් Software එකේ Unpack කියන එක press කරන්න

    44902326.jpg


    7. Download කරපු File එක Select කරල Open කරන්න
    99170792.jpg


    0714y.jpg


    8. දැන් sdfiles කියන Folder එක Download කරපු Game එකේ නමින් Rename කරන්න
    57513585.jpg

    081bm.jpg


    9.වැඩේ ඉවරයි,, දැන් ඒ Folder එක sdcard/gameloft/games/ එකට දාල වැස්සෙ තෙමි තෙමි ගහන්ඩයි තියෙන්නෙ......
    ;) ;) ;) ;)

    chirichiri.jpg



    ම්ම්ම් මෙකනම් හොද වැඩක් වගෙ. try එකක් දෙන්න ඔනෙ. :D:D
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    චිරි චිරි වැස්ස;12214717 said:
    laughing_smiley.gif_320_320_256_9223372036854775000_0_1_0.gif



    හොද දේවල් කොච්චර දුන්නත් ඒවට REP දෙන්නෙ නැති උනාට,,, :frown: :frown: :frown: :frown: එක අව්ලක් උන ගමන් REP පොකුරු පොකුරු කපන්නනෙ අපේ අයියල බලන් ඉන්නෙ,,, :rofl: :rofl: :rofl: ඒ හින්ද බලමුකො Complaint කීයක් එයිද කියල :rolleyes: :rolleyes: :rolleyes:


    පිස්සොත් ඉන්නවනෙ. ගනන්ගන්න් එපා බං. :D
     
    Status
    Not open for further replies.