ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    චිරි චිරි වැස්ස;12218764 said:
    උඔ අපේ කලින් Post බැලුවෙ නැද්ද ?' :confused: :confused: :confused: :confused: :confused:
    baluwa ban eth arc eka root karana widihak tibbe na ne ban:(okkoma samsung :sorry:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    චිරි චිරි වැස්ස;12218872 said:
    ehemada, hebei man easy root tool kit ekak demma, aelak ne meka balanna, awlaknam kiyanna, pehedili karala dennam :) :)

    thanks machan
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    thanks machan

    ela ela.... mageth favourite topic ekak!

    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-facebook.gif

    perusinghe

    Junior member
  • Jun 4, 2008
    192
    15
    18
    acer liqvid ekata application danne kohomada? android marcket giyama '' divece not found" kiyala enawane.. help me..:(
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    චිරි චිරි වැස්ස;12205716 said:

    මචන්
    xcute_shake වැ‍රැද්දක් වුනානම් වැදගත් විදිහට ඒක පිලිගනින් සහෝ,, :yes: :yes: :yes: මොකද වැ‍රැද්දක් පිලිගත්ත කියල උබව පල් වෙන්නෙ නැහැ,, :no: :no: :no: උබ වැ‍රැද්ද වහගන්න සද්දෙ දාන්න දාන්න උබට කාගෙන්වත් සප් එකක් ගන්න බැරි වෙනව, :sorry: :sorry: :sorry: ඒ හින්ද උන වැ‍රැද්ද හදාගෙන කට්ටිය එක්ක .. එකේ ඉදපන් මචන් ;) ;) ;) ;)

    මේ මචන් මොක දුන්නත් - රේප් වලට නම් බය වෙන්නේ නෑ,,
    නම නොදා -රේප් දෙන්නේ නපුංසකයෝ..
    උබම පොඩ්ඩක් පොස්ට් ටික කියවල බලපන් මොකද්ද වෙලා තියෙන්නේ කියල..
    වැරද්දක් කරානම් ඕන පිළිගන්න..
    සප් එක ඕනේ නෑ බන් කාගෙන් වත් හරි දේ කරන්න..එක හැමදාටම කරනවා..උබල පුළුවන් දෙයක් කරපල්ලකෝ
     
    Last edited:

    ඇයි උඔට කවුරුහරි - REP දීල තියනවද :confused: :confused: :confused: :confused: :confused:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මෙ තර්ඩ් එක දිගටම කර ගෙන යමු මෙතන් කවුරුවත් වලි දාගන්න එපා:angry::angry::no:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    මෙ තර්ඩ් එක දිගටම කර ගෙන යමු මෙතන් කවුරුවත් වලි දාගන්න එපා:angry::angry::no:

    :):) yah yah...wali dana ekawa baned karanawa..adala baladarinta kiyala..neda machan
     
    මෙ තර්ඩ් එක දිගටම කර ගෙන යමු මෙතන් කවුරුවත් වලි දාගන්න එපා:angry::angry::no:

    වලියක් නෙමේ බං,, :no: :no: :no: මෙතන මොකක්හරි අව්ලක් තියනව,,, :dull: :dull: :dull: xcute_shake හිතන්නෙ මං - rep දීල කියල වගේ,, :nerd: :nerd: :nerd: මං එහෙම කරන එකෙක් නෙමේ බං,, :no: :no: :no: මේ ප්‍රශ්නෙ අස්සෙ මං xcute_shake අහල තිබුන ප්‍රශ්නෙටත් උත්තරයක් දුන්න,:yes: :yes: :yes: එහෙම එකේ මං ඒ වගේ වැඩ කරන්නෙ නෑ බං :frown: :frown: :frown:
     
    • Like
    Reactions: Kasunrock619

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    චිරි චිරි වැස්ස;12220336 said:
    එහෙම වලියක් නෑ ලොක්කා ;) ;) ;) කලබොල වෙන්ට එපා :) :) :)

    na mama kiuwe ..ehema deyak unoth kiyala..;)
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    :):) yah yah...wali dana ekawa baned karanawa..adala baladarinta kiyala..neda machan
    ow ow aniwa:yes:
    චිරි චිරි වැස්ස;12220306 said:
    වලියක් නෙමේ බං,, :no: :no: :no: මෙතන මොකක්හරි අව්ලක් තියනව,,, :dull: :dull: :dull: xcute_shake හිතන්නෙ මං - rep දීල කියල වගේ,, :nerd: :nerd: :nerd: මං එහෙම කරන එකෙක් නෙමේ බං,, :no: :no: :no: මේ ප්‍රශ්නෙ අස්සෙ මං xcute_shake අහල තිබුන ප්‍රශ්නෙටත් උත්තරයක් දුන්න,:yes: :yes: :yes: එහෙම එකේ මං ඒ වගේ වැඩ කරන්නෙ නෑ බං :frown: :frown: :frown:
    hari hari oka shape kara ganing
    11.gif
     
    Status
    Not open for further replies.