පාන් සහ දුප්පතා

අද මධ්‍යම රාත‍්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 5කින් ඉහල දමන්නට තීරණය කල බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඉන්ධන මිල ඉහල යාමෙන් නිෂ්පාදන සහ ප‍්‍රවාහන පිරිවැය වැඩවීමත් සමඟ මෙම තීරණයට එළැඹි බවත් මේ සම්බන්ධව රජයේ බලධාරීන්ද දැනුවත් කල බවත් එම සංගමය වැඩිදුරටත් කියා සිටී.
:no::no::no::no::no::no::no::no:

http://www.lankacnews.com/sinhala/news/48903/

තුන් වේලටම පාන් රොඩු ගිලින එවුන්ට අසුබදායක ආරන්චියක් :lol::P

මේ ඉන්නේ තව එකෙක්
මු දැන් මොනවද දන්නේ නැහැ කියන්නේ
:)
 

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මේ වගේ රියල් ස්ටෝරි ඕන තරම් අහල දැකල තියනවා බන්.හැම දෙයක් ගැනම තියෙන්නේ ලොකු කලකිරීමක්.පොලිටික්ස් ගැන නම් කතා කරන්න මම කැමති නෑ.කවුරු ආවත් පොඩි මිනිහට සෙතක් වෙන්නේ නැති එක නම් ෂුවර්.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොන පක්ෂය දේශපාලනයට ආවත් කරන්නෙ ඔයටික අන්තිමට ඒවයෙ වන්දි ගෙවන්න වෙන්නෙ වැඩිපුරම දුක් විදින්න වෙන්නෙ කුලී වැඩකරලා එදාවේල හොයාගන්න මිනිස්සුන්ට..ඇත්ත ඕකයි..
    මුන්ට හෙණ ගහන්න ඕන..
    :(



    දේශප්‍රේමී වෙන්න නම් අනුන් ගැන, දුප්පතුන් ගැන හිතන එක නවත්තන්න ඕන. නැත්නම් උඹ දේශද්‍රෝහී තමයි හැමදාම :rofl:
    දැන් වත් හැදියන් රටට දැයට ආදරේ කරපන්, දුප්පතුන්ට කෙල උනාට අපිට මොකෝ කියල ඉන්න පුරුදු වෙයන් :rofl:

    uba kiyana kathawa sahathika aththa bng me kalakanni ada kale nikan boruwata salli kochcharanam winasa karanawada koti ganan wala CAR gennanawa oya salli walin a minissunta welak kanna aran diyan para haththa dawasaka me rate hama minihatama wenne oya tika thama thawama therila na me rate modayanta. SUBA ANAGATHAYAK jaya wewa mahinda mame

    sampuurnayenma aththa kathawa


    පිස්සු පුසා;12222821 said:

    මේ ඉන්නේ තව එකෙක්
    මු දැන් මොනවද දන්නේ නැහැ කියන්නේ
    :)

    මේ වගේ රියල් ස්ටෝරි ඕන තරම් අහල දැකල තියනවා බන්.හැම දෙයක් ගැනම තියෙන්නේ ලොකු කලකිරීමක්.පොලිටික්ස් ගැන නම් කතා කරන්න මම කැමති නෑ.කවුරු ආවත් පොඩි මිනිහට සෙතක් වෙන්නේ නැති එක නම් ෂුවර්.
    සංවේදී මිනිස්කමට ඉස්ත්තුතියි උබල ඔක්කොටම
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,816
    9,532
    113
    mun dan kiyanne gedara wawan kanna kiyalane.:growl:oya mathi amathi karayo uro wage mahath wela badawal awith thiyenne ehema gedara wawan kala wenna athi.:lol:
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    2.gif
    2.gif
     
    මුන් කන්න එක පැයකට වියදන් කරන මුදල මේ මිනිස්සුන්ගේ මුළු පවුලටම මාසයක් ජිවත් වෙන්න ඇති
    මුන් බොන්නේ නයගරා ඇල්ලෙන් ගේන වතුර (සිරාවටම) කෝ මේ කටු කන බල්ලෝ සුනිමල් එරෝසන් එහෙම
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    bathkapan
    නිකන් පොන්න අතල් ගන්න එපා උබ සුකිරි බටිල්ලෙක් ද නැත්නම් අර කියපු එකකුට ජාතක වෙච්ච එකෙක්ද :growl:
    මාළු දෙක උයාගෙන බතක් හදන කන්න උන්ට වත්කමක් නැහැ බොල
    පොල් 40 යි හාල් 60යි අනික් අඩුම කුඩුම දෙන්නේ උබද :angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සියලු දේට කලින් බඩ, :lol::lol::lol::lol:
    බඩගින්නට නිමාවක් -රනිල්(
    සුද්දගේ පන් රොඩු අඩුවට දෙනු ලැබේ.) :lol::lol::lol::lol::P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකන් පොන්න අතල් ගන්න එපා උබ සුකිරි බටිල්ලෙක් ද නැත්නම් අර කියපු එකකුට ජාතක වෙච්ච එකෙක්ද :growl:
    මාළු දෙක උයාගෙන බතක් හදන කන්න උන්ට වත්කමක් නැහැ බොල
    පොල් 40 යි හාල් 60යි අනික් අඩුම කුඩුම දෙන්නේ උබද :angry:
    පොල් හා හාල් අඩුවට - රනිල් :lol::lol::lol:
    ගොවීන්ට බිමට වහ බෝතලයත් අඩුවට.
    :P:P:lol::lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සියලු දේට කලින් බඩ, :lol::lol::lol::lol:
    බඩගින්නට නිමාවක් -රනිල්(
    සුද්දගේ පන් රොඩු අඩුවට දෙනු ලැබේ.) :lol::lol::lol::lol::P:P
    උබ කටු කන බල්ලෙක් උනාට කමක් නැහැ
    මිනිසුන්ගේ බඩ ගින්නට විහිලු කරන්න එපා
    උබලගේ බඩවල් කටු වලින් පිරුණට මේ මිනිස්සුන්ගේ බඩවල් පිරෙන්න දහදිය හලන්න ඕනි
     
    • Like
    Reactions: maxxaa

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තොපේ බඩගෙඩිවල බත් දිරවන්නැද්ද බොලව්.. කාපියව් තුවේලටම බත්. සුද්දොන්ට සල්ලි කෙලවන්නැතුව, මං මහරජාට පෙත්සමක් ගහනවා පාන් ගෙඩියක් රුපියල් 100ක් කරන්න කියලා. :lol::lol:
     
    තොපේ බඩගෙඩිවල බත් දිරවන්නැද්ද බොලව්.. කාපියව් තුවේලටම බත්. සුද්දොන්ට සල්ලි කෙලවන්නැතුව, මං මහරජාට පෙත්සමක් ගහනවා පාන් ගෙඩියක් රුපියල් 100ක් කරන්න කියලා. :lol::lol:
    මේ බස් එක ජැක ගහන මහත්තයා නේද
    :lol::lol:
     
    • Like
    Reactions: WICKILEAKS