NOKIA 5800 help එකක් ඕනී

Keewic

Member
Aug 17, 2008
98
0
0
හෙල්ප් එකක් ඕනී, මගේ 5800 එකක්, බිම වැ‍ටුනා, දැන් memory card corrupted කියල වැටෙනව. memory card එක වැඩ. මේක හදාගන්න, හොඳ තැනක් කියන්නකෝ.
කොළඹ, ගම්පහ අවට

help ekak oani, magea 5800 ekak, bima waetunaa, den "memory card corrupted" kiyala waetenawa. memory card eka waeda. meaka hadaganna, honda thenak kiyannako.
Colombo, Gampaha awatin :(
 
Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    නොකියා Care Center එකකට දෙන්න වැඩේ කරල දෙයි...
    වෙන අයට දීල ෆෝන් එක චාටර් කරගන්න එපා :no:
     
    Keewic

    Member
    Aug 17, 2008
    98
    0
    0
    නොකියා Care Center එකකට දෙන්න වැඩේ කරල දෙයි...
    වෙන අයට දීල ෆෝන් එක චාටර් කරගන්න එපා :no:

    Tnx යාලු, චාටර් කරගන්න, කොහේද තියෙන්නේ, බම්බ ද? :)
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Tnx යාලු, චාටර් කරගන්න, කොහේද තියෙන්නේ, බම්බ ද? :)
    ඔව් බම්බලපිටියෙ තමා තියෙන්නෙ... අර මන්නප්පෙරුම Car Sale එකට පොඩ්ඩක් මෙහයෙන් ලොකු නිල් පාට බිල්ඩිමක් ඇති Nokia Care Center කියල ගහලා ඒකෙ තුන් වෙනි තට්ටුවෙ තමා රිපෙයාර් සෙන්ටර් එක තියෙන්නෙ ;)
     
    Keewic

    Member
    Aug 17, 2008
    98
    0
    0
    ඔව් බම්බලපිටියෙ තමා තියෙන්නෙ... අර මන්නප්පෙරුම Car Sale එකට පොඩ්ඩක් මෙහයෙන් ලොකු නිල් පාට බිල්ඩිමක් ඇති Nokia Care Center කියල ගහලා ඒකෙ තුන් වෙනි තට්ටුවෙ තමා රිපෙයාර් සෙන්ටර් එක තියෙන්නෙ ;)

    Tnx යාලු, අනිව ඒ කියපු විදියට කරනවා