Hutch මගින් ලබාදන 3G +HSPA+ සේවාව ලඟදීම අත්විඳිය හැකියි. දැනට Colombo, Highlevel Road, Gampaha,Kalutara (තවත් තිබිය හැකියි) ප්‍රෙද්ශ වල කුලුණු බොහොමයක් 3G සඳහා යාවත් කාලීන කර ඇති අතර සමහරක් පරීක්ෂණ මට්ටමේ සක්‍රීය කර ඇත.
සක්‍රීය කර ඇති තැනවල ලැබෙන Video ඇමතුම් දර්ශනය වන අතර video ඇමතුම් ලබා ගත නොහැක. අන්තර්ජාල වේගයද තාවමත් පහල මට්ටමේ පවතී.
Hutch Facebook Fanpage එකේ සඳහන් වන පරිදි මෙය 21Mbps දක්වා සහය දක්වන HSPA+ ජාලයකි. තවමත් මෙහි පරීක්ෂණ මට්ටමේ කටයුතු නිසා සෑම තැනකටම 3G signal නොලැබිය හැක.
meya inimal dot info web adawiyen uputagath lipiyaki