ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙන්න මරු app එකක්. Phone එකෙ proximity sensor එකෙන් phone එක automatic lock කරන්න පුලුවන්. මෙ app එකෙ transparency එක 100% දැම්මහම phone එක full lock උනා වගෙ. unlock කරන්න side එකක්ට අදින්න ඔනෙ. :)


    sTgdWhJ8Kdj8uv1MrPeJmI_Gz695w-yfjHR1092j5uKIkMuF2d8tA694290mLVbm8-tK=h230



    fa_f-qakIynN5OzbeByCwm8A1FMnLXRKfGkPlfhRPSwvzcU7X6Wz1OjGHdcFwckevFg=h230


    https://market.android.com/details?id=transparent.lock.nagygergely

    :)
     
    Last edited:

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචන් මන් ට්‍රය් කරනවා මගේ PHONE (SAMSUNG GALAXY NOTE) එකට සිංහල ෆොන්ට් එක දා ගන්න. තම SUCCESS උනේ නෑ බන් .....HELP EKAK කරන්නකෝ..කොහමද මන් එක කර ගන්නේ...රූට් කරේ නෑ තාම ෆොනේ එක..ස්තුතියි ........
     
    ඔන්න ඉතින් මාත් download කර කර විතරක් ඉන්නැතුව පොඩි sup එකක් දෙන්න හිතුව.මේවානම් මන් මගේ phn එකට (s2 ) දැනට අරන් තියෙන applications .ඕන අය බාගන්නකො :yes::yes:

    Photowonder
    කැත photo එහෙම ටිකක් ලස්සන කරගන්න :P:P

    lQHyHQGlxFNUbi0-qw5fDxS9oSVf6RG5T4V-9Ekk67zSHjVWXe3ysxAT4h_6GCJIo74=h230
    Y_snjS9aJRsBF3_l1MRG0rpWz59kYhiG_UO87HeI33LZyBxLS0yaCmdxxA7tPY4WdtM=h230
    krhNoHtazF4PqcVtg8zO4YXEXUl5tJzBUPXJJkbkKm2Af-fLH7sJ9mwDoAdpIhOkHGE=h230
    4hJ6F8_ZUQpF-DGvTnRxxWPL2hFYuLRRIemv7TC81g7DuZOODUwEAAG9rcByZUWl62ii=h230


    https://market.android.com/details?...sImNuLmppbmdsaW5nLm1vdHUucGhvdG93b25kZXIiXQ..

    මේ ලින්ක් android market එකේ හොඳේ :yes::yes:

    Checkers Free - පට්ට game එක.දාම් හොඳේ .
    -BiBI3Pn6OxcgI_x4t0KCDXus4oLp2OoSqUmn0fgLCQKbpHbCTMjsObOeE_CI_S7hV9R=h230
    wfyDIQU2KcwWk2z-zv1PW3qhAf17lLrRjOStIxYFm7pd_x6b5x6dPc9qWlKWy144nlU=h230
    Vns13DVJtD_m_y9QeAMvyo36Sk1tHihY4bn8kx-7Aq5U5ii_c-S0I0tHypLfyUBodLo=h230

    2507087769-right_fade.png


    https://market.android.com/details?id=com.optimesoftware.checkers.free&feature=search_result ;);)

    Bhasha Puwath
    - සිංහල news .මේකත් පට්ටම app එක. net ඕන හැබැයි :yes::yes:

    5aBV2M2FAy09Gyrh0xus5brsLKx1TlnEzWJ_8_gtiiuag-Qvo8hAumpvDPsbt4QTD5ML=w78-h78
    BvKHJAn1t3H9rnRxkmx510Z7u7iFh8Exz7Lrwd6xs2znriPSKIKmuDqfmWCzhjcySQ=w705


    M0Cuxn_8mhX5IgMs4TFa1TdPmaPBFxeW9aY4m81zA6fRtQr6eRgBlc7GvP_eyXTRKA=h230
    YawAJIoSBo1_qbhSs0oGAt6yEnyz_ddinA5-OW-fjPtR5Nb7qLIluAKSh2VK31kjujs=h230
    HT64uxS5NR0sZZ5lD-owREnaoTQrW0gN3Hhk2EGI91Xq6efN81Ljcmyafn6FvIr8tI-o=h230



    https://market.android.com/details?...=W251bGwsMSwxLDEsImxrLmJoYXNoYS5wdXZhdGgiXQ..


    Sinhala Dictionary - ඔක්කොම තේරුම් සුද්ද සිංහලෙන්ම තියෙනවා.,වචනත් ගොඩක් තියෙනවා :yes::yes:

    9pPu8ZGjAeZh7LAfZXJIGBLz2e1pVJiluHwoaiof66PKJLlN_4pl2lTOZprXuY8X0A=h230
    WbW7wuAt0pj0hvhbWvEDRqfO3YklsxDjhV1REHmi1IRD2644blzTlcElC3sVJLMliF0=h230
    -wtp4YG8wLdUo4xblQvNjtKbyokTdeu-YSMpmWKuWucsYJU9a8ww_Ck_xXnO67PRbNg0=h230
    cTvZmGvl3NRsMp0-mfsQr0wLdpMGaTa8vz9QBYidUxsq59DmPo_fS-RqOd4m3psyOZA=h230


    https://market.android.com/details?...sInNhY2hpdGguY29tLmRpY3Rpb25hcnkub2ZmbGluZSJd

    FlashLight
    - ඔන්න phone එකේ light එක තියෙනවනම් torch ඕන නැ;);)

    91XDJABBqa4_8VsPTlJB0vyKPHVAPZKl2tiwgbnOfRvVt4_gW-6TSSJvGrQO_oQA-tk=w705


    BHISUvAEpac_WqGyaEQ7pMcPKKmvoh0kdr8DTlq_pzBP80b9wZroYHccTZJzlBIkWu7-=h230
    sTIVUZXI4E6iUROO34YR0BHab6Ni__tlZznMKW0zuoxd4Dd-dhDGVUKuXkriWi0esb4=h230
    waWq6JWT8RHZ41W-ddM7yFAxrUDTvd0Dcdb28RZ357CB2ZgyLzoZh2L1OGL_uRWt9Lk=h230


    https://market.android.com/details?...lY3R1YWxmbGFtZS5sZWRmbGFzaGxpZ2h0Lndhc2hlciJd


    තව ටිකක් පස්සේ දාන්නම්කො .
    :yes::yes:

    smiley-clapping.gif

     
    දඩබ්බරයා;12231312 said:
    මචන් මන් ට්‍රය් කරනවා මගේ PHONE (SAMSUNG GALAXY NOTE) එකට සිංහල ෆොන්ට් එක දා ගන්න. තම SUCCESS උනේ නෑ බන් .....HELP EKAK කරන්නකෝ..කොහමද මන් එක කර ගන්නේ...රූට් කරේ නෑ තාම ෆොනේ එක..ස්තුතියි ........

    මේක පොඩ්ඩක් බලහන් මචෝ

     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    mek maha mala magulak ne bun ekak hariyanakota ekak dan Sinhala penne na but Tamil nam elat ekata penawa Sinhala font eka dammath penne na puluwannam mata ICS eke thiyena sinhala tamil font eke name eka kiyahan eka del karala daanna ethakota hari yai ne

    339k3tz.png


    346p6x5.png

    මට PM එකක් දාපන් උඹේ email එක මම එවන්නම් file එක /system/fonts directory එකට දාපන්
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12231403 said:
    :confused: :confused: :confused: :confused: මොකෝ මේ ටිකේ නවෝද් ලොක්ක පේන්න නැත්තේ :confused: :confused: :confused: :confused:
    thinking%20smiley.gif


    සති අන්තයේ පොඩි නිවාඩුවක් ගත්තා :yes::D
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12231556 said:
    ආ ඒක මිසක්,,,
    garfield+funny+comic+cartoons+characters+3D+gif+animation+blog.gif


    ඇයි බන් මට ඉතින් නිවාඩු ඔය දවස දෙකෙනේ මම වැඩිය එළකිරි එන්නේ නෑ ඔය දවස දෙකේ අතල එකේ උයල කාල බීල ඉන්නවා :lol::lol:
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    දඩබ්බරයා;12231312 said:
    මචන් මන් ට්‍රය් කරනවා මගේ PHONE (SAMSUNG GALAXY NOTE) එකට සිංහල ෆොන්ට් එක දා ගන්න. තම SUCCESS උනේ නෑ බන් .....HELP EKAK කරන්නකෝ..කොහමද මන් එක කර ගන්නේ...රූට් කරේ නෑ තාම ෆොනේ එක..ස්තුතියි ........

    අඩෝ උඔ ෆෝන් එක ගත්තම සද්ද නෑ නේ... :lol:
    මචෝ මගේ ෆෝන් එකට නම් සිංහල ආව නිකමම. අලුත් අප්ඩේට් එකත් එක්ක. උඔ අප්ඩේට් කරාද ඕක. root කරන්න ඕනේ නෑ. එලකිරි වගේ මගේ නම් සිංහල වැඩ. මේ දවස් වල මෙක රූට් කරල, ICS දාන්න බලාගෙන යනව. warranty එක නැති නොවන විදියට වැඩේ කරගන්න විදියක් තමා බං බලන්නේ.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අඩෝ උඔ ෆෝන් එක ගත්තම සද්ද නෑ නේ... :lol:
    මචෝ මගේ ෆෝන් එකට නම් සිංහල ආව නිකමම. අලුත් අප්ඩේට් එකත් එක්ක. උඔ අප්ඩේට් කරාද ඕක. root කරන්න ඕනේ නෑ. එලකිරි වගේ මගේ නම් සිංහල වැඩ. මේ දවස් වල මෙක රූට් කරල, ICS දාන්න බලාගෙන යනව. warranty එක නැති නොවන විදියට වැඩේ කරගන්න විදියක් තමා බං බලන්නේ.

    මේ ඉන්නේ උඹව මම මහතැනම හෙව්වා උඹේ official update එකෙන් නේද සිංහල අවේ? මට හොද බබා වගේ මෙන්න මේක dial pad එකේ ගහල එන screen එකේ screen shot එකක් ගහල එවපන්කෝ ලොකු උදව්වක්.

    *#*#1234#*#*
     
    ඇයි බන් මට ඉතින් නිවාඩු ඔය දවස දෙකෙනේ මම වැඩිය එළකිරි එන්නේ නෑ ඔය දවස දෙකේ අතල එකේ උයල කාල බීල ඉන්නවා :lol::lol:

    එකත් ඇත්ත තමා,,,,
    ලබන weekend එකට උයන්න ඔන්න මගෙනුත් fresh මාලුවෙක්
    dancing-otter.gif

     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    මේ ඉන්නේ උඹව මම මහතැනම හෙව්වා උඹේ official update එකෙන් නේද සිංහල අවේ? මට හොද බබා වගේ මෙන්න මේක dial pad එකේ ගහල එන screen එකේ screen shot එකක් ගහල එවපන්කෝ ලොකු උදව්වක්.

    *#*#1234#*#*

    අඩෝ ස්ක්‍රීන් ෂොට් එක එවන්න මෙතන කේබල් එක නෑ. අප්ලෝඩ් කරල එවන එකත් වාතයි බං. මෙන්න ඒකේ ඉන්ෆෝ... ෂුවර් නැත්නම් කියපන් ගෙදර ගියාම ස්ක්‍රීන් ෂොට් එක එවන්නම්.

    PDA : N7000DDLB2
    PHONE : N7000DDLB1
    CSC : N7000DDLA1

    Build Info : Tue Feb 14 04:04:13 KST 2012
     

    Jenan Dilo

    Member
    Apr 18, 2011
    33
    3
    0
    35
    No Wherrrr
    Machanz la man iyee Samsung Galaxy S II ekak gatha.........meke samahara seen nam therenne na...machan use karana kauru hari innawanam podak kiyapalla....... podi wisthara tikak dana ganna ona........
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    චිරි චිරි වැස්ස;12231339 said:
    oya opera mini ekada, :confused: :confused: normal browser ekada :confused: :confused:

    mekanam machan normal browse eka ICS eke :) operamini eken giyath oya sethama thamai
     
    Status
    Not open for further replies.