RE: Lord Buddha's arguments against GOD

Mar 15, 2009
324
14
0
Matath non-buddhists lagen oya wage threats hambuna when I told them that I dont believe in a 'GOD'......

I just laughed and told myself that the "truth always shines in the end".......

So let them be.........I dont hate them........they will come to realize it eventually....
 
malinthalakmal

Active member
  • Dec 26, 2011
    128
    47
    28
    "එක හෙතුව ලෙස මා දකින්නෙ දෙවියන්වහන්සෙ අප ආත්මය තුල ත්බා ඇති හිඩසයි එය නියම ලෙස පිරවිය හැක්කෙ සැබැ වු එකම දෙවියන් වහන්සෙට ප්මණ"

    යතාර්තවාදි ඔනේම පුද්ගලයෙකුට තෙරුම් ගන්න පුලුවන් ඇත්තක් මම කියන්නේ.තමුන් ගෙ ජිවිතයේ හිඩසක් පුරවන්න කොහෙවත් ඉන්න දෙයියෙක් ට බැ.එහෙම් හිඩසක් තියනව නම් ඒක පුරව ගන්න පුලුවන් තමුන්ටමයි.................
    අන්තිමට කියන්න තියෙන්නේ "ඒහි පස්සිකො" කියලා තමයි.මොකද බුදුන් වහන්සේ ම කියල තියනවා "මහනනි විචාරයට ලක්වන විට මගේ දර්මය බැබලිමට ලක්වෙයි" කියල........ඔබ කරපු ඒ විචාරයෙනුත් උනේ ඒ දෙයම තමයි.

    අන්තිමට පුන්චි දෙයක් ලියන්නම්..... බ්‍රටම් රසල් ගේ "මා කිතුනුවෙක් නොවුනෙ මන්ද" පොත කියවලා බලන්න.අපි වගෙ පුන්ච් මිනිස්සු කියන දෙවල් පිලිගන්න අකමැති උනත් "උගත් බුද්දිමත් කතොලිකයෙක් වෙලා හිටපු" එතුමා කියන දේ වත් පොඩ්ඩක් පිලිගනිනේ......
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Matath non-buddhists lagen oya wage threats hambuna when I told them that I dont believe in a 'GOD'......

    I just laughed and told myself that the "truth always shines in the end".......

    So let them be.........I dont hate them........they will come to realize it eventually....

    Threats? this is not a threat I am defending my religion while paving the way to Buddhist people to think rationally :yes:

    Yeah Truth defa will prevails

    Accrding to Lord Buddha you should never hate me or anyother person who b'live in God so in that sense you are following his words I respect that

    I hope one day you will realise or re-think about your belief system :D

    Jesus said "I am the way, the truth and the life" :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    christianity-explained-god-demotivational-poster-1198455582.jpg

    Yeah right! makes perfect sense!
    The other day I met Unicorn, Santa and Tooth fairy.
    Dare to Guess what they were doing??
    ;)

    When you say "tooth fairy" 1st you should carefully think whether your religion does not have any otherwise pointing fingers to other is pointless
    if you really want I can do the comparison to find our who has more toothfairies :) ( I dont think Buddhist people will like it)

    Again you miss the point I am not defending any human traditions
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    "එක හෙතුව ලෙස මා දකින්නෙ දෙවියන්වහන්සෙ අප ආත්මය තුල ත්බා ඇති හිඩසයි එය නියම ලෙස පිරවිය හැක්කෙ සැබැ වු එකම දෙවියන් වහන්සෙට ප්මණ"

    යතාර්තවාදි ඔනේම පුද්ගලයෙකුට තෙරුම් ගන්න පුලුවන් ඇත්තක් මම කියන්නේ.තමුන් ගෙ ජිවිතයේ හිඩසක් පුරවන්න කොහෙවත් ඉන්න දෙයියෙක් ට බැ.එහෙම් හිඩසක් තියනව නම් ඒක පුරව ගන්න පුලුවන් තමුන්ටමයි.................
    disagree, I will agree if you can prove it yourself

    Even you made this statement you also going after other so called "gods" you yourself also depend on Lord Buddha's teachings

    අන්තිමට කියන්න තියෙන්නේ "ඒහි පස්සිකො" කියලා තමයි.මොකද බුදුන් වහන්සේ ම කියල තියනවා "මහනනි විචාරයට ලක්වන විට මගේ දර්මය බැබලිමට ලක්වෙයි" කියල........ඔබ කරපු ඒ විචාරයෙනුත් උනේ ඒ දෙයම තමයි.

    Yeah this is good but why people get pissed off when other people question your religion?

    Even Jesus said "Come & see" , moreover he has given you the freedom of choice you can just ignore it or accept it after carefully seen what he has done

    අන්තිමට පුන්චි දෙයක් ලියන්නම්..... බ්‍රටම් රසල් ගේ "මා කිතුනුවෙක් නොවුනෙ මන්ද" පොත කියවලා බලන්න.අපි වගෙ පුන්ච් මිනිස්සු කියන දෙවල් පිලිගන්න අකමැති උනත් "උගත් බුද්දිමත් කතොලිකයෙක් වෙලා හිටපු" එතුමා කියන දේ වත් පොඩ්ඩක් පිලිගනිනේ......

    Brother in the future I will talk about his arguements as well, do not forget that one can write a many books under the title of "Why I do not become a buddhist"

    It is very simple according to Lord buddha do don't even exists so without your existance there is no person to take the resonsibility or actually you are not exist therefore you statement also does not exist :baffled:

    sometime we can say Mr.Russel's arguements are much wiser than Buddha's arguemtns was't it ?

    I know one thing "Only holy spirit can lead you to the eternal truth"

    other thing my Buddhist friends should know that I do not force you to b'live in one thing rather I will give you another way (which might be the only way) or another choice for evey human beings, that is my resposibility because we know there are thousands of people to talk about Buddhism or Islam but no one to talk about Jesus Christ son of God
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    යතාර්තවාදි ඔනේම පුද්ගලයෙකුට තෙරුම් ගන්න පුලුවන් ඇත්තක් මම කියන්නේ.තමුන් ගෙ ජිවිතයේ හිඩසක් පුරවන්න කොහෙවත් ඉන්න දෙයියෙක් ට බැ.එහෙම් හිඩසක් තියනව නම් ඒක පුරව ගන්න පුලුවන් තමුන්ටමයි.................

    මා අදහස් කරේ ආත්මිය හිඩසක් ගැන , ඔබගෙ දහමෙන් කියන්නෙ "ආත්මයක් ද" නොමැති කියා ඉතින් ඔබ කොහොමද ආත්මිය හිඩසක් ගැන හිතන්නෙ? එහෙම නෙද?

    හැබැයි සියල්ලු දෙනා පිලිගත්තත් නැතත් එය ඔබ තුලින්ද ඉස්මතුවෙනවා යම් යම් අවස්තාවලදි එහි ප්‍රතිපලයක් ලෙස ඔබ විවිධ වන්දනා ක්‍රිම වලට යොමුවෙනවා නමුත් ඔබෙ පිපාසය නිවිය හැක්කෙ සැබැ වු එකම දෙවියන් වහන්සෙට පමණයි
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Brother in the future I will talk about his arguements as well, do not forget that one can write a many books under the title of "Why I do not become a buddhist"

    අනේ y2k මහත්තයෝ in the future උත්තර දෙන්නම් කියලා කීයක් ප්‍රශ්න තියෙනවද ඔබතුමාට. නැවතත් මම අහපු සුලු ප්‍රශ්න දෙක මතක් කරන්නම්කෝ

    මේ ප්‍රශ්නයට පිලිතුරැ ෙදන්න සැබැවින්ම ෙලා්කය මැව්ෙව් කවුද ?????

    අර සර්වබලධාරීතුමාද ???
    අල්ලාහ්ද ???
    මහා බ්‍රහ්මයාද ???

    පුශ්නයක් අැහැව්වම පැහැදිලි පිළිතුරක් ෙදන්න ප්‍රශ්නයට අදාල නැති දේ කියන්නේ නැතුව

    එ් වෙග්ම අර ජන්ම පාපය ගැන පිළිතුරැ දුන්න කිව්වෙන් එ්ෙක්
    Link එකත් දාන්නකෝ පච ෙකලින්ෙන් නැතුව.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Defa i will post my counter agurments for Mr.Russel's arguements against God with help of Prof. Norman Giesler's book, but these days I am busy with my college thesis till I post it i recommond my friends to read the following books written by Pro. Norman Geisler

    If God, Why Evil? (Bethany, 2011)
    I Don't Have Enough Faith to Be an Atheist (Crossway, 2004)
    The Apologetics of Jesus (Baker, 2009)
    Christian Apologetics (Baker Book House, 1976) in this book there is a special chapter to answer Mr.Russel's arguements
     
    Sep 12, 2011
    884
    120
    0
    y2k මහත්තයා දැන් මේ ප්‍රශ්නයට පිලිතුරැ ෙදන්න සැබැවින්ම ෙලා්කය මැව්ෙව් කවුද ?????

    අර සර්වබලධාරීතුමාද ???
    අල්ලාහ්ද ???
    මහා බ්‍රහ්මයාද ???

    පුශ්නයක් අැහැව්වම පැහැදිලි පිළිතුරක් ෙදන්න නිකන් බයිලා ගහන්ෙන් නැතුව.

    එ් වෙග්ම අර ජන්ම පාපය ගැන පිළිතුරැ දුන්න කිව්වෙන් එ්ෙක්
    Link එකත් දාන්න පච ෙකලින්ෙන් නැතුව.

    නෑ බං Flying Spaghetti Monster :yes::yes::yes::D:D:D

    Sep 12, 2011
    884
    120
    0
    මහ නිළමේ;12168284 said:
    ඔබට පාරේ ලස්සන කෙල්ලෙක් දැක්කාම ආස හිතෙනවාද? ඇඟ හොඳට තියෙන,Tight ව ඇඳපු , තන් දෙක බාගයක් පෙන්නා ගේන ඉන්න කෙනෙක් දැක්කාම ආස හිතෙනවාද? :D:D

    ලස්සන වටිනා කාර් එකක් දැක්කම ආස හිතෙනවද? :D

    ලස්සන සින්දුවක් ඇහුණාම ආස හිතෙනවද? නැවත නැවත ඒක අහන්න හිතෙනවද?
    :D

    අවංකව උත්තරයක්‌ දෙන්න කෝ?:dull::dull::dull::dull:

    IF I answer to above question would you B'live it? :rolleyes:

    කමක් නෑ උත්තරයක්‌ දෙන්නකෝ?
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මහ නිළමේ;12233049 said:
    නෑ බං Flying Spaghetti Monster :yes::yes::yes::D:D:D

    330px-Touched_by_His_Noodly_Appendage.jpg

    හරි මචං ඒක හරි ඔන්න දෙවෙනි ප්‍රශ්නය මේ y2k මහත්තයා එක තැනක කියනවා ජන්ම පාපයක් ගැන ඒ පිළිබදව පොඩ්ඩක් විස්තර කරන්න කිව්වම කිව්වා ඒකට උත්තර දීලා තියෙන්නේ ඕනෙනම් Link එක දෙන්නම් කියලා. ඉතින් මම තාම Link එක ඉල්ලනවා සද්ද නෑ
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    Nice picture :no:

    You should ask question but before you make false allegation

    We know if we came from one man and women their children would've married their own siblings but not without God permission bible said that they had many children (But What about the monkey theory ? no probs male monkeys become male human being, female monkeys became females :lol: that is how problem got solved in Monkey theory)

    I think when they marry their own siblings there were no health problems after few generation later only God brought his laws prohibiting those kind of marriages if you do so today we know it will caused severe health problem that is I think because you are going against the law

    Sometime truth is bitter
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113

    Ha ha..:lol::lol:

    Thanks to your fictitious character termed "god", Anything is possible if it doesn't prohibit. Everything is possible if his law does not prohibit. What a convenient scapegoat!

    Carry on with your self deceiving lies mate. :lol:
    Bcos it is only yourself, you are deceiving not anyone else. :P
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Ha ha..:lol::lol:

    Thanks to your fictitious character termed "god", Anything is possible if it doesn't prohibit. Everything is possible if his law does not prohibit. What a convenient scapegoat!

    Carry on with your self deceiving lies mate. :lol:
    Bcos it is only yourself, you are deceiving not anyone else. :P

    Brother if you do not know something do not talk about it

    you can say it is a fiction character in any other religion but it is not a valid statement when it comes to the Christianity because God came to this world as a man just to save human and even die for that truth

    you said "Anything is possible if it doesn't prohibit" no you have the freedom to do anything but everything is not good sometimes people like you try to find loopholes in his LAW but his law is perfect

    in real life we can see one man can change the world sometime in a very simple way

    We know Jesus is God incarnated so he can even do much better for the sake his own children without violating his own law

    anything is possible even the law does not prohibit it but you have to be responsible at the end if you think you can held responsible take the risk

    but when you go against the law / law of nature it will go against you it is kind of a giving you a signal to stop it but if u do not stop it then it will stop you

    so be careful many people like to live freely thinking that they can do anything people like you guys do not like to think abt God because at the end of the day he is going to judge you

    My only hope for the people like you may be in later sage in your life you might know the truth
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Ha ha..:lol::lol:

    Thanks to your fictitious character termed "god", Anything is possible if it doesn't prohibit. Everything is possible if his law does not prohibit. What a convenient scapegoat!

    Carry on with your self deceiving lies mate. :lol:
    Bcos it is only yourself, you are deceiving not anyone else. :P

    I do not need your permission to carry this on

    I am not deceiving either myself or any other

    I am just giving you another option to consider

    Jesus said: I am the way, the truth and the life"

    with my own understanding (with the Holy spirit) I came to know that his statement is true so I want to preach his msg to my fellow human beings as well it is up to them to decide
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    330px-Touched_by_His_Noodly_Appendage.jpg

    හරි මචං ඒක හරි ඔන්න දෙවෙනි ප්‍රශ්නය මේ y2k මහත්තයා එක තැනක කියනවා ජන්ම පාපයක් ගැන ඒ පිළිබදව පොඩ්ඩක් විස්තර කරන්න කිව්වම කිව්වා ඒකට උත්තර දීලා තියෙන්නේ ඕනෙනම් Link එක දෙන්නම් කියලා. ඉතින් මම තාම Link එක ඉල්ලනවා සද්ද නෑ

    එකට කියන්නේ නිදහස් මනසකින් හිතනවා කියන එක .
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    එකට කියන්නේ නිදහස් මනසකින් හිතනවා කියන එක .
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    වැෙල් වැල් නැති වුනාම උෘ කියන ෙද් උෘම දන්ෙන් නෑ අන්න එ්කයි. හිතාෙගන ඉන්ෙන් හැම ප්‍රශ්ෙනටම උත්තර දුන්නා කියලා නමුත් විසිල් විතරයි පිනුම් නෑ