RE: Lord Buddha's arguments against GOD

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
RE: Lord Buddha's arguments against GOD

අපි බලමු බුදුන් ඇයි සැක කරන්නෙ දෙවිකෙනෙකු නොමැති කියා, සමහර අය කියනවා බුදුන් දෙවිකෙනෙකු සිටිනවාද කියා විමසුවිට නිහඩව සිටියා කියා . නමුත් සමහර අය එහෙම කියනවාට කැමති නැ එක නිසා අපි බලමු බුදුන් හෙතු දැක්කුවේ මිනිසුන් තුල දෙවියන් කෙරෙහි ඇති විශ්වාසයන් ගැන


"Gripped by fear men go to the sacred mountains,
sacred groves, sacred trees and shrines"
Dp 188

Primitive man found himself in a dangerous and hostile world, the fear of wild animals, of not being able to find enough food, of injury or disease, and of natural phenomena like thunder, lightning and volcanoes was constantly with him. Finding no security, he created the idea of gods in order to give him comfort in good times, courage in times of danger and consolation when things went wrong. To this day, you will notice that people become more religious at times of crises, you will hear them say that the belief in a god or gods gives them the strength they need to deal with life. You will hear them explain that they believe in a particular god because they prayed in time of need and their prayer was answered. All this seems to support the Buddha’s teaching that the god-idea is a response to fear and frustration. The Buddha taught us to try to understand our fears, to lessen our desires and to calmly and courageously accept the things we cannot change. He replaced fear, not with irrational belief but with rational understanding.

Hawkins මහත්තායත් මිට සමාන තර්කයක් ගෙන එනවා

Ignorance of nature’s ways led people in ancient times to invent gods to lord it over every aspect of human life. There were gods of love and war; of the
sun, earth, and sky; of the oceans and rivers; of rain and thunderstorms; even of earthquakes and volcanoes.
- Stephen Hawkins in "The Grand Design"


මේ කතාව පිලිගන්න පුලුවන් හැම කෙනාම යම් භිතියක් නිසා පමනක් දෙවියන් යදිනවා නම් හො විශ්චාසකරනවා නම් නමුත් ඇත්ත කුමක්ද? අනික් කරුන තමයි හොදයි එ කාලෙ මිනිස්සු විදුලි කෙටිම් , සුලිසුලන් වැනි ස්බාවික වියසන වලට හෙතුන් හරි හැටි නොදැන නිටි නිසා දෙවියන්කෙරෙහි විශ්වාස කලා කියමු නමුත අද අපි ඉන්නෙ 21 වන සියවසේ ඔය කියන විදිහට අද වෙන කොට ලොක ජනගහනයෙන් 90% ක් පමනවත් අදෙව වාදින් විය යුතු වෙනවා නමුත් එසෙ නොවුයෙ මන්ද? ඉතින් එත්නින්ම මෙ මහත්තයගෙ තර්කයත් බුදුන්ගෙ තර්කයත් පිලිබද පැහැදිලි ප්‍රශ්න මතු වෙනවා බුදුන් නම් වැඩ සිටියෙ මිට වසර 2500 කටත් පෙර නිසා එදාට අනුව මෙ කියමන සාදාරන එකක් වෙන්න තිබුනා නමුත් අපි මහ බුද්ධිමත් කියා කියන Hawkins මහත්තායා අද තත්වය නොදැක 21 වන සියවසේ ඉදගෙන මෙවැනි ප්‍රකාශයක් කිරිම තමයි පුදුමේ?

rel_pie.gif


මේ 2005 දත්තයන් එ අනුව ලොක ජනගහනයෙ 70% කටත් අදික පිරිසක් කුමන හො දෙවිකෙනෙකු ගැන විශ්වාස කරනවා එ විතරක් නෙමෙයි බෞද්ධයන් පවා සිටිනවා විවිද දෙවියන්ගෙ පිහිට පතන එය මා නොසලකා හැර ඇත.

ගොඩාක් අය උත්සහ කරනවා අදේව වාදය පතුරුවන්න නමුත් එය සාර්තක නොවනු ඇත ඉදිරියෙදි ඉස්ලාම් දහම තවදුරටත් වියාප්ත විමක් දැකිය හැකි වනු ඇත

දැන් අපි එමු ජෙසුස් වහන්සෙ දෙසට .... ඇත්තටම අපි බියක් නිසාද? දෙවියන් වහන්සෙ කෙරෙහි විශ්චාස කරන්නෙ? හුදෙක් බිය දුර ලිමටද? ඇත්තටම ජෙසුස් වහන්සෙට ගොලයන්ට සිදු වුයෙ කුමක්ද?

අපි දන්නවා ජෙසුස් වහන්සෙ කියනවා ගැලවිම සදහ අපි එකි නෙකාගෙ කුරුසය ඔසවාගෙන පැමින යුතු බව ඇත්තටම සතය කතා කරන්න ගියාම අද වෙන්නේ මරණයට පවා මුහුණ දිමට එය ජෙසුස් වහන්සෙටත් ගොලයන්ටත් සිදු වුනා එ ගැන ජෙසුස් වහන්සෙ කලින්ම ඔවුනටද අපටද කියා තිබෙනවා මෙ ගමන සුන්දර එකක් නෙමෙයි ඇත්තටම සතය ලෙස ජිවත් විමටයි අද ගොඩාක් බිය විය යුතු වන්නෙ මොකද අද ඇත්තට තැනක් නැති කරලා සාතන් ඇතුලු නපුරු මිනිස්සු ජෙසුස් වහන්සෙ කිව්වෙ නැ මම ඔබලාගෙ බිය දුරු කරනවා කියා එතුමා කිව්වෙ මෙ ලොකයෙ අපිට කරදරවලට මුහුන දෙන්න වෙනවා කියා, එතුමා වෙනුවෙන් සමහර විට ජිවිතයෙන් සාක්ශි දෙන්නට සිදුවන වා කියාය එපමනක් නොව සියලු නින්දා වලටද මුහුන දෙන්න සිදු වන බවට නමුත් එවට මුහුන දිමට අපිට හැකියාව තියෙන්නෙ එතුමාගෙ අදරය තුලයි


“I have told you these things, so that in me you may have peace. In this world you will have trouble. But take heart! I have overcome the world.” John 16:33

Acts 14:22 strengthening the disciples and encouraging them to remain true to the faith. "We must go through many hardships to enter the kingdom of God," they said.

“If the world hates you, keep in mind that it hated me first. 19 If you belonged to the world, it would love you as its own. As it is, you do not belong to the world, but I have chosen you out of the world. That is why the world hates you20 Remember the words I spoke to you: ‘No servant is greater than his master.’If they persecuted me, they will persecute you also

So it is very clear that becoming a true follower of Jesus is not an easy task most of the time it will cost your fame, power, worldly life and sometime it will cost your life as well

that is what happen to all his 10 (except John & Judas) disciples (I will post a separate tread to tell you what happened to most of his disciples it will prove that this is not the case

Actually in this world you should fear to be Truthful

මම හිතනවා මගෙ අදහස මේ යලුවන්ට පැහැදිලි ඇති කියා ප්‍රශ්නයක් තියෙන්වානම් යොමු කරන්න පුලුවන් විදිහකට උත්තර දෙන්නම්

ඔබට ජෙසු පිහිටයි!
 
Last edited:

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    දැන් ෙකාෙහද මන්ද බුද්ධිකෙයා් බුදුන් වහන්ෙස් ෙදවියන් ගැන දක්වපු අදහස් ඔය ලිපිෙය් දාලා තිෙයන්ෙන්. ඔ්ෙක් තිෙයන්ෙන් Copy Paste කරපු ෙතාෙග් බහුබූත අදහස් ටිකක් විතරෙන්. අෙන් ෙතා් වෙග් මිසදිටුෙව්ක්ට තර්කයක් ෙග්නෙකාට එ්කවත් හරියට කරගන්න ෙත්ෙරන්ෙන් නෑෙන්.

    දැන් බුදු රජාණන් වහන්ෙස් ෙදවියන් වහන්ෙස් ෙදවියන් ගැන අහද්දී නිශ්ෂබ්දව හිටියා කියලා කියලා තිෙයන තැන ෙකාෙහද කියලා ෙපන්නපන් බලන්න.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    දැන් ෙකාෙහද මන්ද බුද්ධිකෙයා් බුදුන් වහන්ෙස් ෙදවියන් ගැන දක්වපු අදහස් ඔය ලිපිෙය් දාලා තිෙයන්ෙන්. ඔ්ෙක් තිෙයන්ෙන් Copy Paste කරපු ෙතාෙග් බහුබූත අදහස් ටිකක් විතරෙන්. අෙන් ෙතා් වෙග් මිසදිටුෙව්ක්ට තර්කයක් ෙග්නෙකාට එ්කවත් හරියට කරගන්න ෙත්ෙරන්ෙන් නෑෙන්.

    දැන් බුදු රජාණන් වහන්ෙස් ෙදවියන් වහන්ෙස් ෙදවියන් ගැන අහද්දී නිශ්ෂබ්දව හිටියා කියලා කියලා තිෙයන තැන ෙකාෙහද කියලා ෙපන්නපන් බලන්න.

    නිශ්ස්බ්ද හිටියේ නැත්නම් ඔබ තුමා ඉතිරි දෙවල් ගෙන්න හැබැයි බුදුන් කියපු දෙවල් විතරයි හොදේ ඉතිරි ටික මම බලාගන්නම් ඇයි මෙ ඔබ ඉක්මනින් කිපෙන්නෙ?

    සවන් දෙත්තො සවන්දෙත්වා කියලයි ජෙසුස් වහන්සෙ කිව්වේ මටත් කියන්න තියෙන්නෙ එපමණයි :lol:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    "Gripped by fear men go to the sacred mountains,
    sacred groves, sacred trees and shrines" Dp 188


    මෙය බුදුන්ගෙ අසම සම ඉගැන්විම් ඇතුලත් ධම්මපදයෙන් උපුටාගන්නා ලද එකකි

    Primitive man found himself in a dangerous and hostile world, the fear of wild animals, of not being able to find enough food, of injury or disease, and of natural phenomena like thunder, lightning and volcanoes was constantly with him. Finding no security, he created the idea of gods in order to give him comfort in good times, courage in times of danger and consolation when things went wrong. To this day, you will notice that people become more religious at times of crises, you will hear them say that the belief in a god or gods gives them the strength they need to deal with life. You will hear them explain that they believe in a particular god because they prayed in time of need and their prayer was answered. All this seems to support the Buddha’s teaching that the god-idea is a response to fear and frustration. The Buddha taught us to try to understand our fears, to lessen our desires and to calmly and courageously accept the things we cannot change. He replaced fear, not with irrational belief but with rational understanding.


    උපුටා ගැනිම Good questions & Answers නැමති බෞද්ධ පොතකින්

    මම මෙක ගත්තෙ කොහෙන්ද කියලා කිව්වෙ නැ නේ සමවන්න

    හැබැයි මගෙ වචන තමයි දම්පටින් පලවෙන්නෙ, අනෙක් Sources වලින් ගන්න දෙවල් කලු ඉදිරියෙදි මෙහි ගෙනන සියල්ලම එහෙමයි

    විරුද්ධ මත, එකතු කිරිම්, ප්‍රශ්න කිරිම් වලට මේ ත්‍රඩ් එක විවෘතයි
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    බුදුන් තවත් තැනක දෙවිකෙනෙකු සිටිමට නොහැකි යැයි සැක කරන කරුනු වගයක් සදහන් කරනවා අපි එකත් කියවලාම ඉමු කො


    "He who has eyes can see the sickening sight, Why does not God set his creatures right?

    If his wide power no limit can restrain, Why is his hand so rarely spread to bless?

    Why are his creatures all condemned to pain? Why does he not to all give happiness?

    Why do fraud, lies, and ignorance prevail? Why triumphs falsehood -- truth and justice fail?

    I count your God one among the unjust , who made a world in which to shelter wrong."


    ~ Bhuridatta Jataka"
     
    Sep 12, 2011
    884
    120
    0


    rel_pie.gif


    මේ 2005 දත්තයන් එ අනුව ලොක ජනගහනයෙ 70% කටත් අදික පිරිසක් කුමන හො දෙවිකෙනෙකු ගැන විශ්වාස කරනවා එ විතරක් නෙමෙයි බෞද්ධයන් පවා සිටිනවා විවිද දෙවියන්ගෙ පිහිට පතන එය මා නොසලකා හැර ඇත.


    ලෝකයේ ගොඩ දෙනෙක් විශ්වාශ කරපු පලියට ඒ දේ ඇත්ත වෙන්නේ නෑ. මේ ලෝකේ ගොඩාක් දෙනෙක් විශ්වාශ කළා ඉස්සර ලෝකේ පැතලි කියලා. ඒත් දැන් ඒක බොරු කියල ඔප්පු වුනා. ඉස්සර විශ්වාශ කළා උල්කාපාත කියන්නේ දේව කොට්ටාශ කියල, එකත බොරු. ඉතින් ගොඩාක් දේනෙක් විශ්වාශ කරපු පලියට ඒක ඇත්ත කියන්න බෑ.
     

    M@D$

    Active member
  • Jul 28, 2007
    3,884
    18
    38
    arehe!
    Tho dan oka pennuwa kiyala thota hambena puka mokadda? Nikan wali patan gannathuwa wadak balagena idapan .. Meka me aagam gena debate karanna hadapu forum ekak nemei. Gonek wennepa. Ube threads dakala epa wela mata. Mata witharak nemei hamotama.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    දැන අපි බලමු ජෙසුස් ව්හන්සෙගෙ ධර්මයෙන් මෙවාට මෙවාට පිලිතුරු තියෙන්වා දකියලා මේ තර්කයන් ගෙන එන්නෙ බුදුන් පමනක් නොවේයි කිසිම දිනෙක බුදු දහම නොකියවපු අදෙවවාදින් නුත් ගෙන එන්නෙ මිට සාමන තර්කයන් , සැකයන් පමනි කිසිදු කෙනෙකුට ඔප්පු කරන්න බැ දෙවිකෙනෙකු නොමැති බව, ඉදිරියෙදිත් මොනතරම් මිනිසා අදර්මිස්ට වුනත් එක එසෙම පවතිනු ඇත

    He who has eyes can see the sickening sight, Why does not God set his creatures right?

    මම හිතන්නෙ මෙතනින් අදහස් කරන්නෙ මිනිසාගෙ යහපත් ක්‍රියා ගැන විය යුතුයි, නමුත් බුදුන්ට අමතක වෙලා අපට දෙවියන් තොරාගැනිමේ කැමැත්ත දි ඇති බව එවගෙම හොද නපුරෙන් වෙන් කර ගන්නට හැකියාවක් දි ඇති බව මෙය නොකරන්නෙ බොහො විට ආර්මාර්තය පදනම් කරගෙනය, තමාගේ වැරදිවලට අනෙකාට ඇගිලි දිගු කරන්නෙත් මිනිසාගෙ උඩගු කමටය දෙවියන්ගෙ මැවිල්ලහි කිසිදු වරදක් නොමැත , ලොකයා මවා මිනිසාට එය බාර දි ඇති බවත් නපුරෙන් හොද හදුනාගැනිමට සියලුම මග පෙන්විම් අවවාද අනුසශනා දි ඇති බවත් තොරාගැනිමෙ නිදහස උඩ ඔබ එහි වගකිම බාරගත යුතු බවත් බුදුන් නොදැන සිටියේ ජෙසුස් වහන්සෙගෙ පැමිනිම නොදැන සිටි නිසා ද?



    If his wide power no limit can restrain, Why is his hand so rarely spread to bless?

    හොද ප්‍රශ්නයක් වගෙ බැලු බැල්මටම පෙනියන්නෙ එහෙම නෙද? ඔව් ඔහුට බලය තියෙන්වා නම් ඇයි අශිර්වාද නොකරන්නෙ ? ඔබේ කැමත්තෙන් තොරවද එහෙම කරන්න ඔනැ? ඔබ එතුමන්ට පි‍ටුපා යන විටද? එවිට හොද නරක ප්‍රති විපාක දෙකම එක වුනා නම් හොදට හිටියි නෙද? දෙවියන් වහන්සෙගෙ වෙනස මෙයයි හොද දෙයක් වුනත් ඔබේ කැමත්තට තමයි සිදු විය යුත්තෙ මෙ ලොකයෙන් මෙයට හොද උදාහරන ගෙන එන්න පුලුවන් සැහෙන්න

    Why are his creatures all condemned to pain? Why does he not to all give happiness?

    Then how do you distinguesh good from the bad?


    Why do fraud, lies, and ignorance prevail? Why triumphs falsehood -- truth and justice fail?

    sometime it seems fraud lies and ignorance prevail it is pure because God id very slow to get anger so he will give you enough time to repent or change your ways

    I can not b'live WHy Buddha asking why Falsehood, truth and justice fail? if this statement is true it will cause many problems to his own teachings as well

    real question should be "Why falsehood & injustice does not prevail forever?"

    බුදුන්ගෙම දහමෙන් කියනවා නම් හොද දෙයක් කලොත් හොද ප්‍රතිපල ලැබෙනවා, නරක දෙයක් කලහොත් නරක ප්‍රතිපල ලැබෙනවා"

    බොරුව, සතය , අධර්මය හැමදාම අසාර්තක වෙනවා නම් එතුමා දෙසු දහමද බිද වටෙන බව එතුමාට අමතක වුයෙ දෙවියන්කෙරෙහි ඇති දැඩි අකමැත්ත නිසා වත්ද? එතුමාට දෙශනාකරන්න හොද ධර්මතාවයක් ලොකයට අවේ කෙසෙද කියලාත් අපි අහන්න කැමති


    I count your God one among the unjust , who made a world in which to shelter wrong."

    මට තෙරෙන්නෙ නැ ඇයි බුදුන් මෙහෙ කිව්වෙ කියලා ඇයි දෙයි හමුදුරුවනේ ලොකයට ධර්මතාවයක් තිබු නිසා නොවේද එතුමාට දෙශනා කරන්න දහමක් ලොකයෙ පැවතුනේ? හෙතු පල දහමෙහි ඇති වරද කුමක්ද? වරද ඔබගෙ තම කම නිසා නිතරම අර්මර්තයෙ හැසිරෙන එක නොවෙයිද?

    ~ Bhuridatta Jataka"[/SIZE][/QUOTE]

    ඉතින් අන්තවාදි ලෙස මෙ කරුනු කියවන කෙනෙකුට හිතෙන්න පුලුවන් මේ කියමන් ඇත්තක් කියලා නමුත් එහෙම් වුනොත් තමාගෙ දහමටද ප්‍රශ්නයක් වෙන බව ඔවුන්ට නොපෙනු නැත

    You can choose life or death , God instruct you to choose life instead of death some so called Damma will lead you to the death

    This day I call heaven and earth as witnesses against you that I have set before you life and death, blessings and curses. Now choose life, so that you and your children may live - Deuteronomy 30:19

    Cause & effect in the Bible?

    Do not be deceived: God cannot be mocked. A man reaps what he sows Galatians 6:7


    Do we have freedom to do anything? but everything is not good right? what does the bible say?

    "Everything is permissible"--but not everything is beneficial. "Everything is permissible"--but not everything is constructive. 1 Corinthians 10:23


    My advise is choose life, do only good things , be resposible whatever you do in your life because God has given you the freedom but do not misuse it . it is our duty to serve other human beings

    Jesus said : Whoever wants to become great among you must be your servant, and whoever wants to be first must be slave of all. For even the Son of Man did not come to be served, but to serve, and to give his life as a ransom for many.”

    May God gives you the real wisdom which come from above :yes:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මහ නිළමේ;12103851 said:
    ලෝකයේ ගොඩ දෙනෙක් විශ්වාශ කරපු පලියට ඒ දේ ඇත්ත වෙන්නේ නෑ. මේ ලෝකේ ගොඩාක් දෙනෙක් විශ්වාශ කළා ඉස්සර ලෝකේ පැතලි කියලා. ඒත් දැන් ඒක බොරු කියල ඔප්පු වුනා. ඉස්සර විශ්වාශ කළා උල්කාපාත කියන්නේ දේව කොට්ටාශ කියල, එකත බොරු. ඉතින් ගොඩාක් දේනෙක් විශ්වාශ කරපු පලියට ඒක ඇත්ත කියන්න බෑ.

    ඔබ තුමා කියන එක ඇත්තක් නමුත් මම මේ දත්තයන් ගෙන අවේ ගොඩාක් දෙනා විශ්වාස කරනවා කියලා එක ඇත්තක් කියලා කියන්න නොවේ, 21 වන සියවසෙ මෙතරම් දියුනු සාමාජයක, සියලුම ස්බාවික විපත් ඇති වෙන හෙතුන් දැන සිටියෙදිත් ඇයි මිනිස්සුන්ගෙන් තවමත් 70% වැඩි පිරිසක් දෙවියන් කෙරෙහි විශ්වාසය තියන්නෙ කියලා පෙන්වන්නයි? වැරදියට තෙරුම් ගන්න එපා

    එයට ප්‍රදානම හෙතුව ජෙසුස් වහන්සෙ එනම් දෙවියන් මෙ ලොකයට මිනිසෙකු ලෙස පැමිනිම සහ මොහොමඩ් තුමාගෙ එලිදරව්වයි.

    මේ තර්කය ඇත්තක් නම් එ කියන්නෙ බිය නිසා දෙවියන් කෙරෙහි විශ්වාස කෙරෙවා නම් අද ත්වය ගොඩාක් වෙනස් වෙන්න තිබුනා නමුත් එහෙම අද වෙලා නැ වෙලා තියෙන්නෙ එකෙ අනෙක් පැත්ත

    එක හෙතුව ලෙස මා දකින්නෙ දෙවියන්වහන්සෙ අප ආත්මය තුල ත්බා ඇති හිඩසයි එය නියම ලෙස පිරවිය හැක්කෙ සැබැ වු එකම දෙවියන් වහන්සෙට ප්මණයි

    එම කරුන නිසා මෙම තර්කය ඇස් පනාපිට බිද වැටෙනවා
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Tho dan oka pennuwa kiyala thota hambena puka mokadda?

    ඉතින් එක තමයි ඔබයි මගෙයි වෙනස ඔබ දහම් වුනත් දෙසන්නෙ මොනවා හරි බලාගෙන නමුත් මම එය කරන්නෙ ඔබට ඇත දයාව අනුකම්පාව නිසා

    Nikan wali patan gannathuwa wadak balagena idapan .. Meka me aagam gena debate karanna hadapu forum ekak nemei. Gonek wennepa. Ube threads dakala epa wela mata. Mata witharak nemei hamotama.




    ඇත්ත තිත්තයි තමයි ඔබ වැඩිය ගනන් නොගෙන ඉන්නකො මහත්ත්යො,

    මෙතන වලියක්, තර්කයක් නැ අපිට ප්‍රශ්න වගයක් යොමුවෙලා තියෙන්වා අපි එකට අපෙ දහමෙන් පිලිතුරු දෙනවා, එහෙමත් නැතිනම් සතයෙන් පිලිතුරු දෙනවා එකෙ වරදක් මම දකින්නෙ නැ
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    "All that is necessary for evil to triumph is for good men to do nothing"

    අමතක කරන්න එපා ජෙසුස් වහන්සෙත් සතය වෙනුනෙත් දිවි පවා පිදු බව ඉතින් සතය සැමදා නිහඩව සිටින්නෙ නැ කවදා හො හෙලිදරව් වෙනවා නපුරට සැමදා අයුශ නැ අපුර විනාශය වෙනවා
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඉතින් එක තමයි ඔබයි මගෙයි වෙනස ඔබ දහම් වුනත් දෙසන්නෙ මොනවා හරි බලාගෙන නමුත් මම එය කරන්නෙ ඔබට ඇත දයාව අනුකම්පාව නිසා ඇත්ත තිත්තයි තමයි ඔබ වැඩිය ගනන් නොගෙන ඉන්නකො මහත්ත්යො,


    මෙන්න තිත්ත ඇත්ත වසල පැටියෝ.


    මා මේ කියන්නට සැරසෙන්නේ අප කවුරැත් හොදට දන්නා Y2K නමැත්තා‍ගේ සැබෑ කැරැට්ටුවයි.
    සැබෑ කතෝලිකයෙකු මෙන් සැරසී එළකිරියේ පත දේශනා Copy Paste කරන, බුදු දහමට අපහාස කිරීම තම ජීවිතයේ කොටසක් ලෙස සලකන මේ වසලයාගේ (වසල සූත්‍රයේ සදහන් පරිදි) සැබෑ කරැණු කිහිපයක් දැන ගනිමු.

    පළමුවෙන් මෑත කාලයේ මා මුහුණ දුන් අත්දැකීමකින් පටන් ගනිමු. මගේ යහලුවෙකු මාර්ගයෙන් මීට මාස කිහිපයකට පෙර කෙනෙකු මා මුන ගැසීමට පැමිණීයා මොහු පදිංචි මොරටුව රාහුල මාවතේ. මෙයා මගෙන් IT related service එකක් ලබා ගැනීම සම්බන්ධයෙන් කතා කිරීමට පැමිණි අතර අප සමග ඉතා කුලුපගව හැසිරැනා. දින කිහිපයක් සේවාව ලබා ගැනීමට පැමිණි මොහු තරමක අමුතු අදහස් ඇති පුද්ගලයෙකු බව තේරැනා. ඒ බව වඩාත් සනාථ වුනේ දිනක් මොහු මොහුගේ ආගම ගැන දීර්ඝ දේශනාවක් කරන්න පටන් ගත් පසුවයි. මොහු ප්‍රතිමා වන්දනාව දැඩිව ප්‍රතික්ෂේප කලා. ගෙවල් වල තිබෙන බුදු පිළීම සියල්ල සාතන්ගේ වැඩ බවයි ‍කිව්වේ. මම ඇහැව්වා එතකොට පල්ලි වල තියෙන ප්‍රතිමා පිළිබදව එවිට ඒවත් සාතන්ගේම වැඩ බව පවසා මටද ඔවුන්ගේ මෙහෙයට සහභාගී‍ වෙන්න පැමිණෙන ලෙස ආරාධනා කලා. ඉන්පසුව මා කරන ලද දෙය මෙහි සදහන් නොකරමි.

    මේ කතාව මම කිව්වේ මෙයට ඉතාම සමාන කතාවක් මේ Y2K වසලයා විසින් ප්‍රකාශ කිරීමයි.


    Quote:
    Originally Posted by Y2K
    අනෙක මහත්තයො ඔබ දෙවිකෙනෙක් සිටිනවා කියලා දැන්නවා නම් ඔබ ඉලගට කල යුත්තෙ කුමක්ද්? එතුමගෙ කැමැත්ත සිදු කිරිමයි නැතුව ගස් ගල්වලට වැද පුජා කර කර ඉන්න නෙමෙයිනොවැ

    ඔන්න එවිට මට අර මුල් සිදුවීම මතක් වුනා ඉතින් මම සුපුරැදු පුරශ්නය ඇහුවා

    "එත‍කොට කතෝලික පල්ලි වල තියෙන ප්‍රතිමා ගස් ගල් වලින්නේ හදලා තියෙන්නේ ඒවට කතෝලිකයින් නමස්කාර කිරීම වැරදිද ?? කියලා "


    දිගින් දිගටම මේ වසලයා ප්‍රශ්නෙන් මග හරින්න පටන් ගත්තා. ඒ එක්කම මට තේරැනා අර මුල් පුද්ගලයා අයත් වුනු නිකායටම මේ
    Y2K ත් අයිති බව මම ඒ බවත් දිගින් දිගටම ප්‍රශ්න කලා. මග ඇරලා මග ඇරලා අන්තිමේදී ඇත්ත එළියට එනවා මෙන්න මෙහෙම


    Quote:
    Originally Posted by Y2K
    ඔව් පිලිම වන්දවාව මා ප්‍රතික්ශෙප කරමි, නමුත් ජෙසුස් වහන්සෙගෙ පින්තුරයක් ලග තබාගැනිමෙහි වරදක් නොමැති පිලිම වලට ඇස් කන් නැති අතර දෙවියන්වහන්සෙ යනු Spirit එකකි එම නිසා එතුමා වනදනා කල යුතු වන්නෙ මුලු ආත්මයෙන්මය

    මා කිසිම පල්ලියකින් කැඩි ගිය කෙනෙකු නොවේ නමුත් මා ලොකයාගෙන් කැඩි දෙවියන්වහන්සෙව අත්දැකපු , ඇත්ඩ්දකින එතුමා පිලිබද නොබියව සාක්ශි දෙන නැතැත්තකු පමණ ඔබ කොතරම් උත්සහ කරත් නියම කතොලිකයන් මෙහි පැමින මට විරුද්ධව කතා නොකරයි,

    එ වගෙම කතොලියකන් කිසිම විටකදිවත් බෞද්දයන් ඇද ගැනිමට උත්සහ නොකරන අතර ගෙවල් ගනේ නොයන බවත් ඔබ දන්නවා ඇතැයි සිතමි එපමනක් නොව තව දහම අදහගෙන ඔවුන් ඔවුන්ගෙ පාඩුවේ ජිවත් වන බව මා හොදන්ම දන්න කරුනකි එය මා අගය කරමි,

    දැන් ඔබත් බුදුපිලිම වන්දනාව හො අනෙකුත් දෙවියන්ගෙ පිලිම වන්නදාව පිලි නොගන්න වුනත් මා ඔබව තෙරවාදයෙන් කැඩි ගිය කෙනෙකු ලෙස නොදකින අතර පිලිම වන්දනාව ප්‍රතික්ශෙප කරන කතොලිකයෙකු කියා මා එයින් කැඩි ගිය කෙනෙකු ලෙස නොදකින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු


    මෙයින් ගම්‍ය වන්නේ මේ Y2K නැමැත්තා තමන්ගේ හිතු මතේට බයිබලය වෙනස් කරමින් එයට අලුත් අර්ථ කථන දෙමින් තමන්ගේ වාසියට හරවා ගනිමින් හොර ගුබ්බෑයම් මේ පුංචි දිවයින පුරා පිහිටුවමින් අහිංසක මිනිසුන් බිල්ලට ගනිමින් තම බලු කොන්ත්‍රාත් ක්‍රියාත්මක කරන මිසදිටු කල්ලියක අනුගාමිකයෙකු බව නොවේද.

    මොහු විසින් සැබෑ කතෝලික දහමද ප්‍රශ්න කරමින් නිග්‍රහයට පත් කරන අතර කතෝලිකයින් ගෙවල් ගානේ නොයන බවද කියයි. එයින් කියවෙන්නේ නියම කතෝලිකයින් නොවන මොවුන් ගෙවල් ගානේ යන බව නොවේද.


    බුදු දහමට නිගරැ කරන්නේ ඇයි දැයි මා ඇසූ විට මොහුගේ පිළිතුරැ පහත දැක්වේ

    Quote:
    Originally Posted by Y2K
    පුතේ මම බෞද්ධාගමට නිගරු කරේ නැ මම කලේ බෞද්ධයන්ගෙ මනස විවෘත කිරිමට යම් සාධක ඉදිරිපත් කිරිමයි එයට මට ඇයිතියක් තියෙන්වා ඔබට තියෙන්නෙ අකමැති නම්, පලක් නැ කියලා හිතෙනවා නම් දැක්කෙ නැ වගෙ ඉන්න ඔබට කෙන්ති යනවාට මට කරන්න දෙයක් නැ එක ඔබේ මානසික තත්වයක්

    මොහු කලේ බෙෘද්ධයින්ගේ මනස විවෘත කිරීමට සාධක ඉදිරිපත් කිරීමලු. දැන් බෙෘද්ධයින්ගේ මනස විවෘත කරන්නේ අන්තවාදී කල්ලි වල අනුගාමිකයින්. බෙෘද්ධයිනි ඔබේ අදහස කුමක්ද ??

    පුතා, සහෝදරයායැයි අමතමින් මහා කරැණාවක් මවා පාමින් පැමිණෙන මොහු ඉතා සූක්ෂම අයුරින් බුදු දහමට පහර ගසන හැටි මෙසේයි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1354196
    http://www.elakiri.com/forum/showthread.php?t=1176542
    http://www.elakiri.com/forum/showthread.php?t=96843
    http://www.elakiri.com/forum/showthread.php?t=1181722
    http://www.elakiri.com/forum/showthread.php?t=1189336

    එසේම වසර 2050 පමණ වන විට ‍ලෝකයේ බහුතරය මුස්ලිමුන් වන බව දැනගන්නා මොහු දිගට හරහට ඉස්ලාමයට විරැද්ධව
    thread දමාගෙන යයි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1168510
    http://www.elakiri.com/forum/showthread.php?t=1294308
    http://www.elakiri.com/forum/showthread.php?t=1294158
    http://www.elakiri.com/forum/showthread.php?t=1161089
    http://www.elakiri.com/forum/showthread.php?t=1143973
    http://www.elakiri.com/forum/showthread.php?t=1287431
    http://www.elakiri.com/forum/showthread.php?t=1213211

    ඉහත දක්වා ඇත්තේ ස්වල්පයක් පමනි. දහවල් කාලයේ පුතා, සහෝදරයා යනුවෙන් අමතා කරැණාව සාමය ගැන කතා කරන මොවුන් රාත්‍රියේදී සාතන්ටත් අන්ත නොවන්නේද ??


    එසේම මොවුන් සැබෑ ලෝකයේ විවිධ ආකාරයේ උපක්‍රම භාවිතා කරමින් කාලෙන කාලෙට විවිධ වේශයන්ගෙන් පෙනී සිටී. මේ Y2K කටද පොදු දෙයකි. එළකිරිය තුල තමන්ගේ රෙදි ගැලවෙන විට වෙනත් fake නම් වලින් හෝ පැමිණ නැවතත් වෙනත් ආගම් වලට නිගරැ කිරීමේ බලු කොන්ත්‍රාත්තුව සපුරා ගැනීමට උත්සාහ ගනී. පහත සදහන් වන්නේ මොහුගේ සමහරක් fake id යි

    yahaluwa123
    charitha42

    මේ සමහරක් පමණි කාලයෙන් කලයට නොයෙකුත් fake id වලින් මොහු පැමිනේ. මේ සියල්ල අනෙකක් සදහා නොව බුදු දහමට සහ වෙනත් ආගම් වලට අපහාස කිරීමේ කොන්ත්‍රාත්තුව සදහායි. මොවුන්ගේ ‍හොර ගුබ්බෑයම් වලට රැස් වන මොවුන් එකිනෙකාගේ ප්‍රගතීන් පිළිබදවද කතා කරයි.

    අපේ සිංහල බෙෘද්ධයින්ට පැවසීමට ඇත්තේ මෙවැන්නන් ඔබට ඔබේ ප්‍රදේශයේදි අද හෙටම හමුවිය හැක. එවිට කරබාගෙන නොසිටින්න මොවුන්ට විරැද්ධව හැකි උපරිමයෙන් ක්‍රියා කරන්න.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අමතක කරන්න එපා ජෙසුස් වහන්සෙත් සතය වෙනුනෙත් දිවි පවා පිදු බව ඉතින් සතය සැමදා නිහඩව සිටින්නෙ නැ කවදා හො හෙලිදරව් වෙනවා නපුරට සැමදා අයුශ නැ අපුර විනාශය වෙනවා

    තිත්ත ඇත්ත:- ජේසුස් වහන්සේ සත්‍ය වෙනුවෙන් නෙවෙයි දිවිපිදුවේ තමන්ගෙම කල්ලියේ එකෙක්ගේ පාවා දීම නිසා විදවලා මැරෙන්න වුනා. දැන් කියා ගන්න දෙයක් නැතුව විකාර දොඩවනවා සත්‍ය වෙනුවෙන් දිවි පිදුවලු. :lol::lol::lol:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඉතින් සතය වෙනුවෙන් නොබියව මරණයට වුනත් මුහුන දිමට ජෙසුස් වහන්සෙට හැකි වුනා , නිකමට හරි ජෙසුස් වහන්සෙ කිව්වා නම් මම සමානය කෙනෙක් කියා එතුමාට බෙරෙන්න තිබුනා නමුත් මරණය අබියසත් එතුමා සතයම ප්‍රකාශ කරන්න පැකිලුනෙ නැහැ, අනෙක් කරුන නම් ජෙසුස් වහන්සෙ දැන්ගෙන නොසිටියානම් ඔබ අපි වගෙ මරණයෙන් පසු කුමක් ද සිදුවන්නෙ කියා එතුමා මරණයට බිය වෙන්න තිබුනා, එපමනක් නොව එතුමාගෙ ඉගැන්විම් සියල්ලත් බොරුවක් වෙන්න තිබුනා එතුමා කිසිවක් නොදන්නවා නම් නමුත් එතුමා කිව්වේ දින තුනකින් උක්තාන වන බවයි

    Jesus Before Pilate

    28 Then the Jews led Jesus from Caiaphas to the palace of the Roman governor. By now it was early morning, and to avoid ceremonial uncleanness the Jews did not enter the palace; they wanted to be able to eat the Passover. 29 So Pilate came out to them and asked, “What charges are you bringing against this man?”

    30 “If he were not a criminal,” they replied, “we would not have handed him over to you.”

    31 Pilate said, “Take him yourselves and judge him by your own law.”

    “But we have no right to execute anyone,” the Jews objected. 32 This happened so that the words Jesus had spoken indicating the kind of death he was going to die would be fulfilled.

    33 Pilate then went back inside the palace, summoned Jesus and asked him, “Are you the king of the Jews?”

    34“Is that your own idea,” Jesus asked, “or did others talk to you about me?”

    35 “Am I a Jew?” Pilate replied. “It was your people and your chief priests who handed you over to me. What is it you have done?”

    36 Jesus said, “My kingdom is not of this world. If it were, my servants would fight to prevent my arrest by the Jews. But now my kingdom is from another place.”

    37“You are a king, then!” said Pilate.

    Jesus answered, “You are right in saying I am a king. In fact, for this reason I was born, and for this I came into the world, to testify to the truth. Everyone on the side of truth listens to me.”

    38“What is truth?” Pilate asked. With this he went out again to the Jews and said, “I find no basis for a charge against him. 39 But it is your custom for me to release to you one prisoner at the time of the Passover. Do you want me to release ‘the king of the Jews’?”

    40 They shouted back, “No, not him! Give us Barabbas!” Now Barabbas had taken part in a rebellion.



    අදටත් මෙහෙම දෙවල් අනන්තව ලොකයෙ සිදුවෙනවා සැබැ අපරාද කරුවන් බෙරෙනවා, නිදොස් කෙලින් ක්‍රයා කරන අය සිරගෙවල් වලට නියම වෙනවා මරනයට තින්දුවෙනවා මෙයින් පෙන්වන්නෙ මිනිසාගේ පාලනයෙ දුරුවල කමයි, මිනිස් පාලනයෙ අසම්පුර්න බවයි එකයි ජෙසුස් වහන්සෙ කියන්නෙ මගෙ රාජය මෙ ලොකයෙහි නොවන බව

    His kingdom will come very soon
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    තිත්ත ඇත්ත:- ජේසුස් වහන්සේ සත්‍ය වෙනුවෙන් නෙවෙයි දිවිපිදුවේ තමන්ගෙම කල්ලියේ එකෙක්ගේ පාවා දීම නිසා විදවලා මැරෙන්න වුනා. දැන් කියා ගන්න දෙයක් නැතුව විකාර දොඩවනවා සත්‍ය වෙනුවෙන් දිවි පිදුවලු. :lol::lol::lol:

    පාව දුන්නා එවැනි ක්‍රයාවන් අදත් වෙනවා නමුත් මිනිසාගෙ පාලනයත් අසම්පුර්නයි අනික් කරුන තමයි ඔබ වගෙ නිකරුනෙ එතුමන්ට අපහස කරන එතුමන්ට මරනයට පත් කිරිමට තැත් කරන අය එදාත් හිටිය එක
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    තිත්ත ඇත්ත:- ජේසුස් වහන්සේ සත්‍ය වෙනුවෙන් නෙවෙයි දිවිපිදුවේ තමන්ගෙම කල්ලියේ එකෙක්ගේ පාවා දීම නිසා විදවලා මැරෙන්න වුනා. දැන් කියා ගන්න දෙයක් නැතුව විකාර දොඩවනවා සත්‍ය වෙනුවෙන් දිවි පිදුවලු. :lol::lol::lol:

    “You are a king, then!” said Pilate.

    Jesus answered, “You are right in saying I am a king. In fact, for this reason I was born, and for this I came into the world, to testify to the truth. Everyone on the side of truth listens to me.”
     

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    දෙවියො & බ්‍රහ්මයො, මනුශ්‍යන්....

    මහ නිළමේ;12103851 said:
    ලෝකයේ ගොඩ දෙනෙක් විශ්වාශ කරපු පලියට ඒ දේ ඇත්ත වෙන්නේ නෑ. මේ ලෝකේ ගොඩාක් දෙනෙක් විශ්වාශ කළා ඉස්සර ලෝකේ පැතලි කියලා. ඒත් දැන් ඒක බොරු කියල ඔප්පු වුනා. ඉස්සර විශ්වාශ කළා උල්කාපාත කියන්නේ දේව කොට්ටාශ කියල, එකත බොරු. ඉතින් ගොඩාක් දේනෙක් විශ්වාශ කරපු පලියට ඒක ඇත්ත කියන්න බෑ.

    මෙ ලෝකයේ මනුශ්‍යන් ලෙස උපදින්නන්ගෙන් නැවත මනුශ්‍යත්වයක් හො ඊට ඉහල දිව්‍ය, බ්‍රහ්ම තත්වයක් ලබන්නෙ නිය පිට ඇති පස් ස්වල්පයක් පමන ප්‍රමානයක් කියලයි බුදුහාමුදුරුවො දෙශනා කරලතියෙන්නෙ... ඒ නිසා මෙ කියන 6% නුත් කියෙන් කි දෙනාද නියම බෞද්දයන් විදියට බුදුහිමියන් කියල දීපු මාර්ගයේ යන්නෙ????
    ඕනම දෙයක ස්වභවයන් 3ක් තියෙනව ඇතිවීම, පැවතීම, විනාශය.. බුදුදහමටත් ඒ ටිකම තමයි...

    අවු 2500ක් පැවති බුදු දහම පිරිහෙන්නෙ මිනිසුන්ගෙ වැරදි නිසා මිත්‍යදෘශ්ඨිකයන් විමෙන්, පවට ලජ්ජාව බිය නැතිවීමෙන්.... මහා සුපින ජාතකයෙන් තියෙන්නෙ මෙක වෙන විදිය තමයි..

    දෙවියො එකෙක් නෙමෙයි අනන්ත අප්‍රමාන සංඛ්‍යාවක් ඉන්නව... ඒ විතරක්ද ?? බ්‍රහ්මයොත් ඉන්නව...

    ඔය සෙට් එකේ එක්කෙනෙක් ගැන තමයි මුන් කතා කරන්නෙ, විස්වාස කරන්නෙ.....

    හැබැයි බුද්දත්වය ඉක්මවපු තියා සමාන කරන්නවත් එකෙක් මෙ තුන්ලෝකෙම නැහැ.....
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    පාව දුන්නා එවැනි ක්‍රයාවන් අදත් වෙනවා නමුත් මිනිසාගෙ පාලනයත් අසම්පුර්නයි අනික් කරුන තමයි ඔබ වගෙ නිකරුනෙ එතුමන්ට අපහස කරන එතුමන්ට මරනයට පත් කිරිමට තැත් කරන අය එදාත් හිටිය එක

    අනේ පාවා දුන්න එක නෙවෙයි ප්‍රශ්නේ අර සර්වබලධාරීතුමා නිවාඩුවක් ගත කරන්න ගිය වෙලාවකද ජේසුස් වහන්සේට ඇන ගැහුවේ. තමන්ගේ පණිවුඩය ලෝකයට කිව්ව කෙනාවවත් විපතින් බේර ගන්න බැරි වෙච්ච සර්වබලධාරීතුමා කවදද මේ ලෝකෙට නිවාඩුව ගත කරලා ඉවර වෙලා එන්නේ :lol::lol:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    [FONT=&quot]අනේ දෙවියනි ‍ඔබ කොහිද ???

    ක්‍රිස්තියානිය එක මහෝත්තම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සර්ව බලධාරී වූ දෙවියෙකු සරණ යන ලෙස උපදෙස් දෙයි. සාන්ත ජෝන් ගේ හෙළිදරව්වේ ([/FONT][FONT=&quot]Book of revelation) [/FONT][FONT=&quot]හෙවත් හි [/FONT][FONT=&quot]1:8[/FONT][FONT=&quot] හා :[/FONT][FONT=&quot]17[/FONT][FONT=&quot] ඡේදයන් මෙසේ පවසයි.[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]මා ඔහු දුටු විය ඔහුගේ පාමුල මල මිනිසෙකු මෙන් ඇද වැටුණා. එවිට ඔහු මෙසේ කීවා. බිය නොවන්න. ආරම්භයද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අවසානයද මමය[/FONT][FONT=&quot]”. ”[/FONT][FONT=&quot]මම ඒ ශ්‍රේෂ්ඨ මම වෙමි. මගේ ආරම්භකයාද මමය. මුලද මමය. අගද මමය. පැමිණුනාවූද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පැමිණී සිටින්නා වූද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පැමිණෙන්නට ඇත්තා වූද තැනැත්තන් වහන්සේ මමය.[/FONT][FONT=&quot]” (I am “Alpha” – The Begining, I am “Omega” – The End). [/FONT][FONT=&quot]ක්‍රිස්තියානිය මේ එක සර්වබලධාරී දෙවියන් ආකාර තුනකින් විශ්වයෙහි පවතින බව අදහයි. ඒ තුන් අභිනය වන්නේ [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]පිතා ද ([/FONT][FONT=&quot]The Father), [/FONT][FONT=&quot]පුත්‍රයාද ([/FONT][FONT=&quot]The Son- Jesus), [/FONT][FONT=&quot]ශුද්ධාත්මයාණන් වහන්සේද ([/FONT][FONT=&quot]The Holy Spirit)” [/FONT][FONT=&quot]යන්නය. මේ පැවැත්මට ඔවුන් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]ත්‍රිත්වය[/FONT][FONT=&quot]” (“Holy Trinity”)[/FONT][FONT=&quot]ලෙස හඳුන්වයි.[/FONT]


    [FONT=&quot]හින්දු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කිතුණු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉස්ලාම් විශ්වාස ත්‍රිත්වයේම දෙවියන් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සර්වබලධාරීය[/FONT][FONT=&quot]”. ”[/FONT][FONT=&quot]සර්ව[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යන්න සංස්කෘත බසින් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]අඩු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලුහුඬු රහිත[/FONT][FONT=&quot]”, [/FONT][FONT=&quot]නොහොත් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සියල් සපිරි[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යන්නට යෙදෙයි. එනයින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ දෙවියන් වහන්සේටද මේ විශ්වය තුළ කරන්නට බැරි දෙයක් නොතිබිය යුතුය. එනම් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සියළු දේ[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]සම්බන්ධ [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සියළු[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]බලතල ඔහු සතුව පැවතිය යුතුය. එමෙන්ම මේ තාක් අවනත වන්නට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ තාක් යටත් වන්නට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙන්ම අප අවසාන වශයෙන් විනිශ්චය කරන්නට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපේ විනිශ්චයෙන් පසුව දඬුවම් කරන්නට නම් ඔහු අනිවාර්යෙන්ම [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සුසාධිත නිරවද්‍ය[/FONT][FONT=&quot]” (Perfectism) [/FONT][FONT=&quot]භාවයකින් යුතු විය යුතුමය. ඔහුගේ හෝ ඔහුගේ නිර්මාණ වල කිසිදු දෝෂයක් නොතිබිය යුතු අතර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දෝෂ ඇත්නම් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සර්ව[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]බලධාරීත්වය යොදා ගෙන ඇසිල්ලකින් ඒවා නිවැරදි කරන්නට ඔහු සමත් විය යුතුය.[/FONT]

    [FONT=&quot]ඔබ අවට බලන්න. මේ මහා විශ්ව බුද්ධියක් සතු විය යුතු [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සුසාධිත නිරවද්‍ය භාවය[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]ඔබ දකිනවාද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]සරල උදාහරණයක් ගන්න. වැසි දී ගංඟාවල ජලය පුරවා අපට ගොවිතැන් කරන්නට දෙවියන් වහන්සේ සලස්වා දෙන බව බයිබලය හා ඒ ආශ්‍රිත ලියවිලිද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අල් කුරාණයද සඳහන් කරයි. නමුත් වැසි වැඩි වී හොවැංහෝ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යැංසිකියෑන් පමණක් නොව නයිල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යුප්‍රටීස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ටයිග්‍රීස් ගංඟාවෝද උතුරා ලක්ෂ ගණන් මියැදෙන්නේත් මේ බයිබලය හෝ අල් කුරාණය ලියැවුණු කාළ වකවානු වලදීම නොවේද[/FONT][FONT=&quot]?. [/FONT][FONT=&quot]ඔබ නිවසේදී දිය පිපාසයක් ආ විට වතුර ජෝගුව ගෙන එයින් වීදුරුවකට වතුර පුරවනු ඇත. එහෙත් ජල මට්ටම වීදුරුවේ කට ළඟට ආ විට ඔබ වතුර පිරවීම නවත්වන්නේ ඇයි[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]තමාගේ අවශ්‍යතාවයට සරිලන ජල මට්ටම සම්පූර්ණ වූ බව දැනීමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තව දුරටත් වතුර වත් කරන්නට ගියොත් මේසය මත ජලය උතුරා හැඩි වීමට ඉඩ කඩ ඇති බව ඔබේම විඥාණය විසින් ඔබට මතක් කර දීමත් මීට හේතුවේ. [/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot]සුසාධිත නිරවද්‍යතාවය[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]කියන්නේ මෙයටයි. සාමාන්‍ය මිනිස් විඥාණයක් සහිත ඔබ සතුව ඇති [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සුසාධිත නිරවද්‍යතාවය[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]වත් එතකොට දෙවියන් වහන්සේට නැතිද[/FONT][FONT=&quot]? ”[/FONT][FONT=&quot]වීදුරුවට දැන් වතුර ඇති[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යැයි ඔබට ඇති අවබෝධය[/FONT][FONT=&quot], “[/FONT][FONT=&quot]ගඟට වැහි වතුර දැන් ඇති[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යනුවෙන් ලබා ගන්නට සර්ව බලධාරී දෙවියන්ට නොහැකිද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]පස සාරවත් කරන්නට වායුගෝලයේ සිට නයිට්‍රජන් චක්‍රයේ නයිට්‍රො ඛණිජය භූ ගත කරන්නේ අකුණු පහරවල් නොහොත් හෙණ ගෙඩි තුළිනි. ඒ හෙණ ගෙඩිම සත්වයන්ගේ ඔළු ගෙඩි වලට වැදී උන් මිය යන ආකාරයට සැලසුම් කළේ ඇයි[/FONT][FONT=&quot]?. [/FONT][FONT=&quot]මේ දේව නිර්මාණයක ඇති සුසාධිත නිරවද්‍ය බවද[/FONT][FONT=&quot]?.[/FONT]
    [FONT=&quot]ලෝකය මොන තරම් අසම්පූර්ණද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]විශ්වය මොන තරම් අසම්පූර්ණද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ජීවය රහිත සෞර ග්‍රහ මණ්ඩල පිරිවරා ගත් තාරකා ට්‍රිලියන ගණනක් මන්දාකිණි වල ඔහේ ගිනි ඇවිලෙන්නේ ඇයි[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]දෙවියන් වහන්සේ ඒවා මැව්වේ කුමන අරමුණකින්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]පුපුරා යන තාරකා වලින් බිහි වූ ග්‍රාහක([/FONT][FONT=&quot]Asteroids) [/FONT][FONT=&quot]කැබලි විශ්වාන්තර සක්මනක යෙදෙන්නේ මක් නිසාද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මහ පොළවෙන් පිට බැලූ විට විශ්ව ධූලි වලා වන්([/FONT][FONT=&quot]Cosmic Dust), [/FONT][FONT=&quot]ග්‍රාහක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විකිරණ ([/FONT][FONT=&quot]Cosmic radiation) [/FONT][FONT=&quot]ආදිය සහිත අතිශයින් අපිළිවෙල [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]යකුන් නැටූ පිටියක්[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]දකින්නේ ඇයි[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මේ සර්වබලධාරී මහා බුද්ධියක් කළ නිර්මාණයක හැටිද[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]කුඩා දරුවෙකු [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]තැනුම් ගණක[/FONT][FONT=&quot]” (Building Blocks) [/FONT][FONT=&quot]ගොඩක් සමඟ සෙල්ලම් කර ගිය පසුව ඒවා මැද සාළය පුරා විසිරී තිබෙන සේ විශ්වය පවතිද්දී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපට යටත් වන්නට කියන්නේ අසම්පූර්ණ නිර්මාණශීලිත්වයකටද[/FONT][FONT=&quot]?.[/FONT]
    [FONT=&quot]ලෝකය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විශ්වය හෝ ජීවය පිටුපස කිසිදු බල වේගයක් නැතැයි මම නොකියමි. එහෙත් ඒවා ක්‍රියාන්විතයේ යොදවන බලවේග අනිවාර්යෙන්ම [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සචේතනික හෙවත් සිතිය හැකි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සජීවි[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]බලවේග නොව [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]අචේතනික[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිතීමක් නොමැති[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අජීවී[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]බලවේග විය යුතුමය. ඒවාට ස්වයං පාලනයක් නොමැති නිසා එයින් බිහිවන දේද බොහෝ කොට අසම්පූර්ණ ස්වභාවයක් ගනී.[/FONT]
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart



    මෙ ලෝකයේ මනුශ්‍යන් ලෙස උපදින්නන්ගෙන් නැවත මනුශ්‍යත්වයක් හො ඊට ඉහල දිව්‍ය, බ්‍රහ්ම තත්වයක් ලබන්නෙ නිය පිට ඇති පස් ස්වල්පයක් පමන ප්‍රමානයක් කියලයි බුදුහාමුදුරුවො දෙශනා කරලතියෙන්නෙ... ඒ නිසා මෙ කියන 6% නුත් කියෙන් කි දෙනාද නියම බෞද්දයන් විදියට බුදුහිමියන් කියල දීපු මාර්ගයේ යන්නෙ????
    ඕනම දෙයක ස්වභවයන් 3ක් තියෙනව ඇතිවීම, පැවතීම, විනාශය.. බුදුදහමටත් ඒ ටිකම තමයි...




    අවු 2500ක් පැවති බුදු දහම පිරිහෙන්නෙ මිනිසුන්ගෙ වැරදි නිසා මිත්‍යදෘශ්ඨිකයන් විමෙන්, පවට ලජ්ජාව බිය නැතිවීමෙන්.... මහා සුපින ජාතකයෙන් තියෙන්නෙ මෙක වෙන විදිය තමයි..

    බුදුදහම සහ ජෙසුස් වහන්සෙගෙ වචන වල වෙනස එකයි බුදුන්ගෙ වචන අවුරුදු 5000ක් යන විට නැතිවෙලා යනවා නමුත් ජෙසුස් වහන්සෙගෙ (දෙවවචනය) කිසිදිනකදිවත් පහව නොයන බවට ජෙසුස් වහන්සෙ සහතික වෙනවා


    අපි අහලා තියෙන විදිහට සතය යටයන්නෙ නැ අවුරුදු 5000ක් වෙමෙයින් 10000ක් ගියත් එයත් ප්‍රශ්න කල යුතු දෙයක් වෙනවා


    "Heaven and earth will pass away, but My words will not pass away" Jesus Christ (Son of God)


    දෙවියො එකෙක් නෙමෙයි අනන්ත අප්‍රමාන සංඛ්‍යාවක් ඉන්නව... ඒ විතරක්ද ?? බ්‍රහ්මයොත් ඉන්නව...

    මෙ ලොකයට පැමුනි දෙවියන්ව ඔබ විශ්වාස නොකර කොහොමද ඔබ කියන්නෙ තවත් මෙවගෙ සෙට් එකක් ඉන්නවා කිය්ලා? එත්කොට එක මිතයාදුටික ගනයට වැටෙන්නෙ නැද්ද?

    සර්වබාලාදාරි එක දෙවියෙකු සිටින බව විශ්වාස කිරිමට වඩා විශ්වාසයක් ඔබට තියෙන්නෙ ඔබැ එවගෙ ගොඩාක් කට්ටිය ඉන්නවා කියලා කියන්න? දැන් අපි බලමු මොකද ඔබ මෙහෙම කතාවක් කියන්නෙ? එ සෙට් එකෙන් එකෙක්වත් දැකලාද? නැ එහෙනම්? "බුදුන් එහෙම කියනවා මමත් එක පිලිගන්නවා " මල කෙලියයි එහෙම නිකන් බුදුන් කිවත් පිලිගන්න එක මොන දුශ්ටියටද වැටෙන්නෙ?

    හරි බුදුන් සහතික වශෙය්න්ම කියනවාද මගෙ දහම පමණයි හරි කියා? මම කියන්නෙ සතයක් කියා? නැහැ එතුමා කියන්නෙ මම කියනවාටවත් එහෙම නිකන් පිලිගන්න එපා කියලා ඉතින් මෙ ප්‍රකාශය ඔබේ පොතෙ තියෙනවාට කියපු එකක් මිසක් හොද තර්කයක් නෙමෙයි



    ඔය සෙට් එකේ එක්කෙනෙක් ගැන තමයි මුන් කතා කරන්නෙ, විස්වාස කරන්නෙ.....

    අපි පිලිගන්නෙ එක දෙවි කෙනෙකු ගැන (all mighty god who came to this world) නමුත් ඔබ විශ්වාස කරනවා එවගෙ සෙට් එකක් ගැන

    එ කියන්නෙ ඔබ අපිට වඩා සෙට් පිටින් මිතායාව පිලිගන්නවා වගෙ වැඩක් නොවැ
    :baffled:

    On the other hand අපි කතා කරන දෙවියන් මෙලොකයට අවිත් සිය මැවිල්ල සමග කිට්‍ටුවෙන් ම හිටපු කෙනෙක් නැතුව අර පු‍ටුව රත් කර කර තමාට වැදපන් කියන දෙවි කෙනෙකු නොවේයි. සර්ව බාලධාරිනම් දෙදෙනෙක් ඉන්නබැ නේ ඇත්තෙ එකම දෙවිකෙනෙකු පමණයි එ ජෙසුස් වහන්සෙ පමනි

    රටකට වුනත් ඇත්තෙ එකම ජනපති කෙනෙකුයි ඔබ ඔය අදහන අනෙකුත් දෙවියන් (පන්සලෙ පවා සිටින) ඇත්තටම දෙවිවරු නෙමෙයි නමුත් ඔවුන් දෙවියන් වගෙ වෙන්න ගිහින් වැඩ වරද්ද ගත්ත පිරිසක් බවත් කියන්න කැමති
    :baffled:

    හැබැයි බුද්දත්වය ඉක්මවපු තියා සමාන කරන්නවත් එකෙක් මෙ තුන්ලෝකෙම නැහැ....

    මට මෙගැනත් ප්‍රශ්න යොමු කරන්න පුලුවන් නමුත් එහෙම කරන එක බෞද්ධ ජනයාට හොද නැ නෙ එක නිසා දෙව සන්කල්පය ගැන පමනක් මා පිලිතුරු දෙන්නම්