ඇම්ඩන්

malibu

Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    ඔන්න දවසක් ඔන්න පිස්සන් කොටුව බලාගන්න දොස්තරට රට යන්න වුනා පොඩි වැඩකට...
    ඉතින් ඔය දොස්තර මහත්තයා හරි කරුනාවන්ත මනුස්සයෙක්...පිස්සොන්ට උනත් හරි ආදරෙයි..
    ඔන්න ඉතින් එක එක පිස්සොන්ට කිව්වා ලු මම රට ගිහින් ඔයාට ගේන්න ඔනේ මොනවද කියලා..
    ඔන්න ඉතින් එක එක පිස්සො එක එක දෙවල් ඉල්ලුවා ලු..
    එක පිස්සෙක් කිව්ව ලු අනේ දොස්තර මහත්තයෝ මට (තට්ටමක්) පුකක් ගේන්න කිව්වා ලු
    එතකොට දොස්තර ට ඉතින් බනින්නත් බෑ නේ ඉතින් දොස්තර පිස්සාගෙ නම කියලා අහුවාලු මොකද ඔයාට (පුකක්) කියලා එතකොට පිස්සා අයියෝ මහත්තයො මට දැන් තියන එකේ හිලක් මහත්තයෝ කිව්ව ලු..

    :D :D :D :D :D

    ඔන්න අපේ ඇම්ඩන්ට කළු පූස් පැටියෙක් හිටියා..ඇම්ඩා මේ පූසට හරි ආදරෙයි.
    ඌත් එක්ක සෙල්ලම් කරනවා, දුවනවා, ගස් නගිනවා, වැඩ කෝටියයි.
    පුස්සත් ඇම්ඩට ආදරෙයි. ඇම්ඩා නැතිව ඒකා ඉන්නෙම නෑ. කොහොමෙන් කොහොමෙන් හරි ඇම්ඩගේ ඉස්කෝලේ කාලෙත් ළං වුණා.
    පූසව ගෙදර තියල යන්න බැරි නිසා ඌව අරං ගිහින් ඩෙස් එකේ ඇතුලේ දාලා තියා ගත්තා. ඉන්ටවල් එකට ඇම්ඩා රෝන්දේ ගිහින් ආයෙත් එද්දී පූසා නෑ.
    අමාරුවෙන් ඉඅවසන් හිටපු ඇම්ඩා ඉස්කෝලේ ඇරිච්ච වෙලාවේ ඉඳන් ජේමිසා එක්ක පූසව හොයනවා.
    ඇම්ඩන් ගෙ පංතී භාර ගුරුතුමියත් කොල්ලන්ට දීපු පැවරුම් ටිකේ හරි වැරදි බලන්න මිනි ගවුමකුත් ගහගෙන පන්තියට ආපි.
    ඇම්ඩ වෙනද නං කට කැඩිච්ච කතාවක් කියන්න තිබුණත් අද සද්ද නෑ. ගුරුතුමිය ඇවිත් පුටුවෙ ඉඳගෙන (කකුල් දෙකත් පළල් කරන් එහෙම!) පැවරුම බලනවා.
    ජේමිස්: “ඇම්ඩා අර බලපං, උඹේ පූසා! ටීචර්ගෙ කකුල් දෙක අස්සෙ!”
    ඇම්ඩන් (ඒ දෙස බලයි ): “නෑ බං ජේමිස් (හරස් අතට ඉරක් අඳිමින්), මගෙ පූසගෙ කට තියෙන්නේ මෙන්න මෙහෙම.
    (සිරස් අතට ඉරක් අඳිමින්) ඒ වුණාට ඔය පූසගෙ කට තියෙන්නේ මෙහෙම.

    :D:D:D:D:D:D:D:D

    දිනක් මිතුරෙකු සමග දඩයමේ ගිය ඇම්ඩන්න් මිතුරා කිව් ආකාරයට නිශ්ෂබ්දව ඔහු පසු
    පසින් ගමන් ගනී. එක් වරම ලතෝනී ගසා කෑ ගැසූ ෂෙල්ටන්ව ඇමතූ මිතුරා ..

    "මොකද යකෝ කෑ ගහන්නේ ?? මම කීවනේ උඹට කෑ නොගහ හිටපන් කියලා...."

    ඇම්ඩන් - අනේ මචං, ටිකකට කලින් මාව සර්පයෙක් කෑවා. ඒත් මම සද්ද කලේ නෑතිව
    හිටියා. ඊට පස්සේ නරියෙක් මාව කන්ඩ ආවා. ඒත් මම සද්ද කලේ නෑ. මේ දැන් මගේ
    කලිසම් කකුල් දෙක අස්සෙන් ලේන්නු දෙන්නෙක් ඇතුලට ගියා. උන් දෙන්නා කථාවෙනවා
    දැන් කමුද? ගෙදර ගෙනියමුද කියලා. මට කෑ ගහන්නැතිව ඉන්න පුළුවන්ද කියල උඹම
    හිතපංකෝ ?

    :D:D:D:D:D:D:D:D

    ඇම්ඩන් චිත්ර ශිල්පයට ඉතාම දක්ෂය. මේ ඔහුගේ පසලා මුල් කලයේ සිදු වූ සිද්ධියකි. එදින පාඩම වූයේ සමනළයකු අඳීමය. ඇම්ඩන් අන්තිම ඇම්ඩෙක් නිසා ගුරුතුමිය වෙත පොත අරන් ගියේ අවසානයටය. සැබෑ ලෙසටම අඳ තිබු සමනළයා දුටු විගස ගුරුතුමිය ඌ අල්ලන්නට සැරසුණි.

    ඇම්ඩන්: “හා, හා ටීචර්, ඔය මගේ චිත්රේ!”

    ගුරුතුමිය: “හානේ ඇම්ඩන්, හරි ලස්සනට, තාත්විකව චිත්ර අඳිනවා. ඔය ළමයට චිත්ර අංශෙන් ඉස්සරහට යන්නපුළුවන්. ඔය ලමයගේ චිත්ර ප්රදර්ශනයක් අපි තියමු”.

    ඇම්ඩන්: “අනේ මන්දා ටීචර්, ඕව අපේ තාත්තත් එක්ක කත කර ගත්තොත් තමා හොඳ”

    ගුරුතුමිය ඉන් පසු ඇම්ඩන් ගේ පියා සොයා පැමිණෙයි. ගෙදර ආ ගුරුතුමියට ඇම්ඩන් පියා මුහුණ නරක් කරගෙන සිටිනු පෙනෙයි. නමුත් ඇය කතාව පටන් ගනී.

    ගුරුතුමිය: “මේ ළමය චිත්ර වලට හරිම දක්ෂයි. තාත්වික විදියට චිත්ර අඳිනවා”

    පියා: (එක් වරම පුටුවෙන් නැගිට කෝපයෙන්) “අනේ යන්න ටීචර් යන්න. ඕකගෙ අසමජ්ජාති වැඩ මම නොදන්නවයැ. ඕකා බිතියේ අඳපු තාත්වික *ත්ත හින්දනෙ මගෙ *යියට කෙළ උනේ!”

    බිත්තිය දෙස බැලු ගුරුතුමිය දුටුවෙ කකුල් පළල් කරගෙන වැතිරි සිටිනා ගැහණු යටි කයක රූපයකි!

    :D:D:D:D:D:D:D

    ඔන්න ඉතිං අපේ ඇම්ඩන් අයාලෙ යන එක වැඩි උන හින්ද ඇම්ඩන්ගෙ තාත්ත කල්පනා කලා
    මූව බන්දලා දෙන්න ඔනෙ කියල.

    ඔන්න හොද කෑල්ලක් හොයල බැන්දයි කියමුකො, ඒත් ඉතිං අපේ ඇම්ඩට හනිමුන් දවසේ හෝටලේදි කරපු ටික විතරයි ගෙදර ආවට පස්සෙ මුකුත්ම කර ගන්න බැරි උනා හැම දාම වැඩේට සෙට් වෙද්දි තාත්ත පෙරේතයෙක් වගේ දොර අස්සෙන් ජනේලෙන්, අහරෙන් මෙහෙන් බලාගෙන ඉන්නව.

    ඉතිං ඔහොම ටික දවසක් ගත උනා ඇම්ඩගෙ තාත්තත් කල්පනා කලා කොහොමද මූට නොදැනෙන්න මේක බලන්නෙ කියල

    ඇම්ඩන්ගෙ තාත්තගෙ ටිකිරි මොලේට ආව හොද අදහසක්, නැග්ග වහලෙට පොඩ්ඩක් අයින් කලා උලු කැටයක් දාගත්ත ඇහැ ඇතුලට, දැන් බලන් ඉන්නව

    ඔන්න ඇම්ඩත් වටපිට බැලුව අද තාත්ත පේන්න නෑ වැහුව දොර නැග්ග ඇදට
    ඇම්ඩට ඇම්ම වැඩි කමටම මෙහෙම කියවුනා

    “අද නම් මොකෙක්වත් නෑ දෙන්නම් අද වහලෙ උලු ගැලවෙන්න”…. කියල

    වහලෙ උඩ හිටපු තාත්ත බය උනා වහලෙ උලු ගැලවුනොත්
    මිනිහට එක පාරටම
    “හෝව් හෝව් පුතේ පොඩ්ඩක් හිටපන් මම බිමට පහිනක්ම්” කියවුනා

    එදයින් පස්සෙනම් ඇම්ඩ කරදරයක් නැතුව වැඩේ කලාලු.

    :D:D:D:D:D:D
     
    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    gros3d43.gif
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    ඔන්න දවසක් ඔන්න පිස්සන් කොටුව බලාගන්න දොස්තරට රට යන්න වුනා පොඩි වැඩකට...
    ඉතින් ඔය දොස්තර මහත්තයා හරි කරුනාවන්ත මනුස්සයෙක්...පිස්සොන්ට උනත් හරි ආදරෙයි..
    ඔන්න ඉතින් එක එක පිස්සොන්ට කිව්වා ලු මම රට ගිහින් ඔයාට ගේන්න ඔනේ මොනවද කියලා..
    ඔන්න ඉතින් එක එක පිස්සො එක එක දෙවල් ඉල්ලුවා ලු..
    එක පිස්සෙක් කිව්ව ලු අනේ දොස්තර මහත්තයෝ මට (තට්ටමක්) පුකක් ගේන්න කිව්වා ලු
    එතකොට දොස්තර ට ඉතින් බනින්නත් බෑ නේ ඉතින් දොස්තර පිස්සාගෙ නම කියලා අහුවාලු මොකද ඔයාට (පුකක්) කියලා එතකොට පිස්සා අයියෝ මහත්තයො මට දැන් තියන එකේ හිලක් මහත්තයෝ කිව්ව ලු..

    :D
    :D :D :D :D

    ඔන්න අපේ ඇම්ඩන්ට කළු පූස් පැටියෙක් හිටියා..ඇම්ඩා මේ පූසට හරි ආදරෙයි.

    ඌත් එක්ක සෙල්ලම් කරනවා, දුවනවා, ගස් නගිනවා, වැඩ කෝටියයි.
    පුස්සත් ඇම්ඩට ආදරෙයි. ඇම්ඩා නැතිව ඒකා ඉන්නෙම නෑ. කොහොමෙන් කොහොමෙන් හරි ඇම්ඩගේ ඉස්කෝලේ කාලෙත් ළං වුණා.
    පූසව ගෙදර තියල යන්න බැරි නිසා ඌව අරං ගිහින් ඩෙස් එකේ ඇතුලේ දාලා තියා ගත්තා. ඉන්ටවල් එකට ඇම්ඩා රෝන්දේ ගිහින් ආයෙත් එද්දී පූසා නෑ.
    අමාරුවෙන් ඉඅවසන් හිටපු ඇම්ඩා ඉස්කෝලේ ඇරිච්ච වෙලාවේ ඉඳන් ජේමිසා එක්ක පූසව හොයනවා.
    ඇම්ඩන් ගෙ පංතී භාර ගුරුතුමියත් කොල්ලන්ට දීපු පැවරුම් ටිකේ හරි වැරදි බලන්න මිනි ගවුමකුත් ගහගෙන පන්තියට ආපි.
    ඇම්ඩ වෙනද නං කට කැඩිච්ච කතාවක් කියන්න තිබුණත් අද සද්ද නෑ. ගුරුතුමිය ඇවිත් පුටුවෙ ඉඳගෙන (කකුල් දෙකත් පළල් කරන් එහෙම!) පැවරුම බලනවා.
    ජේමිස්: “ඇම්ඩා අර බලපං, උඹේ පූසා! ටීචර්ගෙ කකුල් දෙක අස්සෙ!”
    ඇම්ඩන් (ඒ දෙස බලයි ): “නෑ බං ජේමිස් (හරස් අතට ඉරක් අඳිමින්), මගෙ පූසගෙ කට තියෙන්නේ මෙන්න මෙහෙම.
    (සිරස් අතට ඉරක් අඳිමින්) ඒ වුණාට ඔය පූසගෙ කට තියෙන්නේ මෙහෙම.

    :D
    :D:D:D:D:D:D:D

    දිනක් මිතුරෙකු සමග දඩයමේ ගිය ඇම්ඩන්න් මිතුරා කිව් ආකාරයට නිශ්ෂබ්දව ඔහු පසු

    පසින් ගමන් ගනී. එක් වරම ලතෝනී ගසා කෑ ගැසූ ෂෙල්ටන්ව ඇමතූ මිතුරා ..

    "මොකද යකෝ කෑ ගහන්නේ ?? මම කීවනේ උඹට කෑ නොගහ හිටපන් කියලා...."

    ඇම්ඩන් - අනේ මචං, ටිකකට කලින් මාව සර්පයෙක් කෑවා. ඒත් මම සද්ද කලේ නෑතිව

    හිටියා. ඊට පස්සේ නරියෙක් මාව කන්ඩ ආවා. ඒත් මම සද්ද කලේ නෑ. මේ දැන් මගේ
    කලිසම් කකුල් දෙක අස්සෙන් ලේන්නු දෙන්නෙක් ඇතුලට ගියා. උන් දෙන්නා කථාවෙනවා
    දැන් කමුද? ගෙදර ගෙනියමුද කියලා. මට කෑ ගහන්නැතිව ඉන්න පුළුවන්ද කියල උඹම
    හිතපංකෝ ?

    :D
    :D:D:D:D:D:D:D

    ඇම්ඩන් චිත්ර ශිල්පයට ඉතාම දක්ෂය. මේ ඔහුගේ පසලා මුල් කලයේ සිදු වූ සිද්ධියකි. එදින පාඩම වූයේ සමනළයකු අඳීමය. ඇම්ඩන් අන්තිම ඇම්ඩෙක් නිසා ගුරුතුමිය වෙත පොත අරන් ගියේ අවසානයටය. සැබෑ ලෙසටම අඳ තිබු සමනළයා දුටු විගස ගුරුතුමිය ඌ අල්ලන්නට සැරසුණි.

    ඇම්ඩන්: “හා, හා ටීචර්, ඔය මගේ චිත්රේ!”

    ගුරුතුමිය: “හානේ ඇම්ඩන්, හරි ලස්සනට, තාත්විකව චිත්ර අඳිනවා. ඔය ළමයට චිත්ර අංශෙන් ඉස්සරහට යන්නපුළුවන්. ඔය ලමයගේ චිත්ර ප්රදර්ශනයක් අපි තියමු”.

    ඇම්ඩන්: “අනේ මන්දා ටීචර්, ඕව අපේ තාත්තත් එක්ක කත කර ගත්තොත් තමා හොඳ”

    ගුරුතුමිය ඉන් පසු ඇම්ඩන් ගේ පියා සොයා පැමිණෙයි. ගෙදර ආ ගුරුතුමියට ඇම්ඩන් පියා මුහුණ නරක් කරගෙන සිටිනු පෙනෙයි. නමුත් ඇය කතාව පටන් ගනී.

    ගුරුතුමිය: “මේ ළමය චිත්ර වලට හරිම දක්ෂයි. තාත්වික විදියට චිත්ර අඳිනවා”

    පියා: (එක් වරම පුටුවෙන් නැගිට කෝපයෙන්) “අනේ යන්න ටීචර් යන්න. ඕකගෙ අසමජ්ජාති වැඩ මම නොදන්නවයැ. ඕකා බිතියේ අඳපු තාත්වික *ත්ත හින්දනෙ මගෙ *යියට කෙළ උනේ!”

    බිත්තිය දෙස බැලු ගුරුතුමිය දුටුවෙ කකුල් පළල් කරගෙන වැතිරි සිටිනා ගැහණු යටි කයක රූපයකි!

    :D
    :D:D:D:D:D:D

    ඔන්න ඉතිං අපේ ඇම්ඩන් අයාලෙ යන එක වැඩි උන හින්ද ඇම්ඩන්ගෙ තාත්ත කල්පනා කලා

    මූව බන්දලා දෙන්න ඔනෙ කියල.

    ඔන්න හොද කෑල්ලක් හොයල බැන්දයි කියමුකො, ඒත් ඉතිං අපේ ඇම්ඩට හනිමුන් දවසේ හෝටලේදි කරපු ටික විතරයි ගෙදර ආවට පස්සෙ මුකුත්ම කර ගන්න බැරි උනා හැම දාම වැඩේට සෙට් වෙද්දි තාත්ත පෙරේතයෙක් වගේ දොර අස්සෙන් ජනේලෙන්, අහරෙන් මෙහෙන් බලාගෙන ඉන්නව.

    ඉතිං ඔහොම ටික දවසක් ගත උනා ඇම්ඩගෙ තාත්තත් කල්පනා කලා කොහොමද මූට නොදැනෙන්න මේක බලන්නෙ කියල

    ඇම්ඩන්ගෙ තාත්තගෙ ටිකිරි මොලේට ආව හොද අදහසක්, නැග්ග වහලෙට පොඩ්ඩක් අයින් කලා උලු කැටයක් දාගත්ත ඇහැ ඇතුලට, දැන් බලන් ඉන්නව

    ඔන්න ඇම්ඩත් වටපිට බැලුව අද තාත්ත පේන්න නෑ වැහුව දොර නැග්ග ඇදට

    ඇම්ඩට ඇම්ම වැඩි කමටම මෙහෙම කියවුනා

    “අද නම් මොකෙක්වත් නෑ දෙන්නම් අද වහලෙ උලු ගැලවෙන්න”…. කියල

    වහලෙ උඩ හිටපු තාත්ත බය උනා වහලෙ උලු ගැලවුනොත්

    මිනිහට එක පාරටම
    “හෝව් හෝව් පුතේ පොඩ්ඩක් හිටපන් මම බිමට පහිනක්ම්” කියවුනා

    එදයින් පස්සෙනම් ඇම්ඩ කරදරයක් නැතුව වැඩේ කලාලු.
    FOnt එක ටිකක් ලොකුවට ගැහුවොත් හොදයි:baffled:,හුණු බිජුවගේ කියවන්නත් කම්මැලියි:frown: