මේකයි පරණ නෙම. අපි දන්නා කියන කෙනක් මේ ඉන්නේ. දැනුවත්ව දන්නා කෙනක්. කාර්ඩ් බෝර්ඩ් ද නැත්ද වැඩක් නැහැ. අහපු දේට උත්තර දීපන් නිකන් බොරුවට කියවන්නේ නැතිව.![]()
අරුව දන්නේ උඹ විතරක් නෙවෙයි බොල..
හැමෝම දන්නවා..
එකයි මම කිව්වේ.. මාස 3 ක ගිණුමක් හදාගෙන ආව එකෙක් ට මොන නම්බුවක් ද කියලා..






කවුද කිව්වේ මං ලග හොන්ට් එකක් තියෙනවා කියලා..
