මචන්ස්ලා මම ඕවා ගැන වැඩිය දන්නේ නැතුව youtube video එකක් බලාගෙන Odin වලින් 2.3.5 upgrade කරලා root කළා.. මට දැන් ඕනේ දැනගන්න කොහොමද හොදට phone එක speed up කරන්නේ කියල.... මගේ එක Samsung Galaxy s 4G එකක්

අප්පට සිරි එහෙමද යාළුවා,,,,,,,,,,,,
හරි හරි ඔයාට පුළුවන් වෙලාවක දෙන්ඩකෝ.................
චිරි චිරි වැස්ස;12256328 said:මචංලා මට ටිකක් සනීfrenando වෙලා,,,![]()
ඒ හින්ද මේ ටිකේ මට එළකිරි එන්න හම්බවෙන එකක් නෑ,, මට PM දාල තියන යාලුවො ටිකට මං සනීප උන ගමන් reply කරන්නම්,, එහෙනම් අපි ඉක්මනින් හම්බවෙමු,,,

ඉක්මනට සුව වෙන්ඩ කියල ප්‍රර්ථනා කරනවා යාළුවා......................චිරි චිරි වැස්ස;12256328 said:මචංලා මට ටිකක් සනීfrenando වෙලා,,,![]()
ඒ හින්ද මේ ටිකේ මට එළකිරි එන්න හම්බවෙන එකක් නෑ,, මට PM දාල තියන යාලුවො ටිකට මං සනීප උන ගමන් reply කරන්නම්,, එහෙනම් අපි ඉක්මනින් හම්බවෙමු,,,
Good news මචන් මේක GingerBreak වලින් කොර ගන්න පුළුවන්ලු වැඩිය දුක විදින්න ඕනි නෑ![]()
http://forum.xda-developers.com/showthread.php?t=1197991
මෙන්න මේක මුල ඉදන් කියවන්න හොදද ඊට පස්සේ අයේ පාරක් කියවන්න. තේරෙන්නේ නැති දෙයක් තියෙනවනම් මේ නුලේ හරි මට PM එකක් හරි දාන්න පුළුවන් හැටියට කියල දෙන්නම්.
චිරි චිරි වැස්ස;12256328 said:මචංලා මට ටිකක් සනීfrenando වෙලා,,,![]()
ඒ හින්ද මේ ටිකේ මට එළකිරි එන්න හම්බවෙන එකක් නෑ,, මට PM දාල තියන යාලුවො ටිකට මං සනීප උන ගමන් reply කරන්නම්,, එහෙනම් අපි ඉක්මනින් හම්බවෙමු,,,

චිරි චිරි වැස්ස;12256328 said:මචංලා මට ටිකක් සනීfrenando වෙලා,,,![]()
ඒ හින්ද මේ ටිකේ මට එළකිරි එන්න හම්බවෙන එකක් නෑ,, මට PM දාල තියන යාලුවො ටිකට මං සනීප උන ගමන් reply කරන්නම්,, එහෙනම් අපි ඉක්මනින් හම්බවෙමු,,,
get well soon machanචිරි චිරි වැස්ස;12256328 said:මචංලා මට ටිකක් සනීfrenando වෙලා,,,![]()
ඒ හින්ද මේ ටිකේ මට එළකිරි එන්න හම්බවෙන එකක් නෑ,, මට PM දාල තියන යාලුවො ටිකට මං සනීප උන ගමන් reply කරන්නම්,, එහෙනම් අපි ඉක්මනින් හම්බවෙමු,,,

ela kollek ne uba![]()
me machan tutorials ehema tikak dapanko rom modding gana? me miui modded ne ?![]()

ela,waiting for the threadMan free time ekak awama thread ekak open karannam , one karana tools tikakuth ekka .
Modded kiyannath be machan . Thanikarama port karala thiyenne N1 version eka base karagena . Kernel eke ramdisk eka edit karannath una Camera 8MP & HD recording on karaganna . So , wede tikak amarui . 1 SE phone ekakatawath MIUI ne thama . balamu Xperia S ekatawath release karaida kiyala
Hebei den man X10 eka wikka . Nexus S ekak thiyenne . Tools one tharam thiyenawa NS ekata . Source ekenma compile karana ekath echchara amaru ne ( honda speed net connection ekak thiyenawanam ) . BL unlock karana eka very very easy . mata den aye Xperia ekak ganna hithila thiyenne . me ilawwe serama lesi wedi :| thiyena knowledge ekath mota wenawa tika dawasen .

xDMan free time ekak awama thread ekak open karannam , one karana tools tikakuth ekka .
Modded kiyannath be machan . Thanikarama port karala thiyenne N1 version eka base karagena . Kernel eke ramdisk eka edit karannath una Camera 8MP & HD recording on karaganna . So , wede tikak amarui . 1 SE phone ekakatawath MIUI ne thama . balamu Xperia S ekatawath release karaida kiyala
Hebei den man X10 eka wikka . Nexus S ekak thiyenne . Tools one tharam thiyenawa NS ekata . Source ekenma compile karana ekath echchara amaru ne ( honda speed net connection ekak thiyenawanam ) . BL unlock karana eka very very easy . mata den aye Xperia ekak ganna hithila thiyenne . me ilawwe serama lesi wedi :| thiyena knowledge ekath mota wenawa tika dawasen .

දන්නැති අයට තමා.සුපිරි wallpapers තියෙනවා.tones උත් තියෙනවා 

ඔන්න මන් ගානෙත් apps ටිකක් ආයිත්.මේවානම් market එකේ තියෙන ඒවා හොඳේ
[/U][/COLOR]

Machanla kauru hari mata Xperia ray eke bootloader eka unlock karana widiya kiyanawada???plz...
![]()

thnx a lot...
යාළුවා මගේ ෆෝන් එකේ තියෙන්නේතැන්කු වේවා මචෝ![]()