ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

samcro

Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    මචන්ස්ලා මම ඕවා ගැන වැඩිය දන්නේ නැතුව youtube video එකක් බලාගෙන Odin වලින් 2.3.5 upgrade කරලා root කළා.. මට දැන් ඕනේ දැනගන්න කොහොමද හොදට phone එක speed up කරන්නේ කියල.... මගේ එක Samsung Galaxy s 4G එකක්:(:(:(
     
    unwell

    මචංලා මට ටිකක් සනීfrenando වෙලා,,,
    090824Nsmsick4.gif

    ඒ හින්ද මේ ටිකේ මට එළකිරි එන්න හම්බවෙන එකක් නෑ,, මට PM දාල තියන යාලුවො ටිකට මං සනීප උන ගමන් reply කරන්නම්,, එහෙනම් අපි ඉක්මනින් හම්බවෙමු,,,
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අප්පට සිරි එහෙමද යාළුවා,,,,,,,,,,,,
    හරි හරි ඔයාට පුළුවන් වෙලාවක දෙන්ඩකෝ.................

    Good news මචන් මේක GingerBreak වලින් කොර ගන්න පුළුවන්ලු වැඩිය දුක විදින්න ඕනි නෑ :lol:

    http://forum.xda-developers.com/showthread.php?t=1197991

    මෙන්න මේක මුල ඉදන් කියවන්න හොදද ඊට පස්සේ අයේ පාරක් කියවන්න. තේරෙන්නේ නැති දෙයක් තියෙනවනම් මේ නුලේ හරි මට PM එකක් හරි දාන්න පුළුවන් හැටියට කියල දෙන්නම්.
     
    • Like
    Reactions: NUWAN BUWA

    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    චිරි චිරි වැස්ස;12256328 said:
    මචංලා මට ටිකක් සනීfrenando වෙලා,,,
    090824Nsmsick4.gif

    ඒ හින්ද මේ ටිකේ මට එළකිරි එන්න හම්බවෙන එකක් නෑ,, මට PM දාල තියන යාලුවො ටිකට මං සනීප උන ගමන් reply කරන්නම්,, එහෙනම් අපි ඉක්මනින් හම්බවෙමු,,,

    ඔබට ඉක්මන් සුව :D:D:D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    ඉක්මනට සුව වෙන්ඩ කියල ප්‍රර්ථනා කරනවා යාළුවා......................
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    Good news මචන් මේක GingerBreak වලින් කොර ගන්න පුළුවන්ලු වැඩිය දුක විදින්න ඕනි නෑ :lol:

    http://forum.xda-developers.com/showthread.php?t=1197991

    මෙන්න මේක මුල ඉදන් කියවන්න හොදද ඊට පස්සේ අයේ පාරක් කියවන්න. තේරෙන්නේ නැති දෙයක් තියෙනවනම් මේ නුලේ හරි මට PM එකක් හරි දාන්න පුළුවන් හැටියට කියල දෙන්නම්.

    000201F9.gif

    ගොඩක් ස්තුතියි යාළුවා ,,,,,,,,,,,,,,
    මම අව්ලක් උනොත් ඔයාට PM එකක් දාන්නම්...............
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    චිරි චිරි වැස්ස;12256328 said:
    මචංලා මට ටිකක් සනීfrenando වෙලා,,,
    090824Nsmsick4.gif

    ඒ හින්ද මේ ටිකේ මට එළකිරි එන්න හම්බවෙන එකක් නෑ,, මට PM දාල තියන යාලුවො ටිකට මං සනීප උන ගමන් reply කරන්නම්,, එහෙනම් අපි ඉක්මනින් හම්බවෙමු,,,

    ah get well soon machan :) :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12256328 said:
    මචංලා මට ටිකක් සනීfrenando වෙලා,,,
    090824Nsmsick4.gif

    ඒ හින්ද මේ ටිකේ මට එළකිරි එන්න හම්බවෙන එකක් නෑ,, මට PM දාල තියන යාලුවො ටිකට මං සනීප උන ගමන් reply කරන්නම්,, එහෙනම් අපි ඉක්මනින් හම්බවෙමු,,,

    ඉක්මනට හොද වෙයන් මචෝ :yes:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    චිරි චිරි වැස්ස;12256328 said:
    මචංලා මට ටිකක් සනීfrenando වෙලා,,,
    090824Nsmsick4.gif

    ඒ හින්ද මේ ටිකේ මට එළකිරි එන්න හම්බවෙන එකක් නෑ,, මට PM දාල තියන යාලුවො ටිකට මං සනීප උන ගමන් reply කරන්නම්,, එහෙනම් අපි ඉක්මනින් හම්බවෙමු,,,
    get well soon machan:):):)
     
    Clerk_Kent

    Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    ela kollek ne uba :P :rofl:

    me machan tutorials ehema tikak dapanko rom modding gana? me miui modded ne ? :D

    Man free time ekak awama thread ekak open karannam , one karana tools tikakuth ekka .

    Modded kiyannath be machan . Thanikarama port karala thiyenne N1 version eka base karagena . Kernel eke ramdisk eka edit karannath una Camera 8MP & HD recording on karaganna . So , wede tikak amarui . 1 SE phone ekakatawath MIUI ne thama . balamu Xperia S ekatawath release karaida kiyala :rolleyes:

    Hebei den man X10 eka wikka . Nexus S ekak thiyenne . Tools one tharam thiyenawa NS ekata . Source ekenma compile karana ekath echchara amaru ne ( honda speed net connection ekak thiyenawanam ) . BL unlock karana eka very very easy . mata den aye Xperia ekak ganna hithila thiyenne . me ilawwe serama lesi wedi :| thiyena knowledge ekath mota wenawa tika dawasen .
     
    Last edited:

    ela,waiting for the thread :D
    there are few miui ports here and there,what do u mean as miui release for xperia s ?
    buy a neo v :P :D xD
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Man free time ekak awama thread ekak open karannam , one karana tools tikakuth ekka .

    Modded kiyannath be machan . Thanikarama port karala thiyenne N1 version eka base karagena . Kernel eke ramdisk eka edit karannath una Camera 8MP & HD recording on karaganna . So , wede tikak amarui . 1 SE phone ekakatawath MIUI ne thama . balamu Xperia S ekatawath release karaida kiyala :rolleyes:

    Hebei den man X10 eka wikka . Nexus S ekak thiyenne . Tools one tharam thiyenawa NS ekata . Source ekenma compile karana ekath echchara amaru ne ( honda speed net connection ekak thiyenawanam ) . BL unlock karana eka very very easy . mata den aye Xperia ekak ganna hithila thiyenne . me ilawwe serama lesi wedi :| thiyena knowledge ekath mota wenawa tika dawasen .

    ඕව් උඹ Nexus එකට බැස්ස කියල එකේ හිටපු එකෙක් කිව්වා උඹට විතරයි බන් මොලේ තියෙන්නේ සිරාවට මට ගොඩක් සන්තෝසයි බන් මමත් මේ මල දානේ ගන්නේ නැතුව Nexus එකකට බහින්න තිබ්බේ බන් :(
     
    malaka21

    Well-known member
  • Jul 18, 2007
    1,051
    29
    48
    38
    පිළියන්දල ...
    machanla mage xperia mini pro eken android market eken kisima deyak
    download karanna ba.pakege file invalid kiyala
    watenawa.mama phone eka root karala thiyenne.

    **500kb walata wada adu softwere download wenawa.**
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඔන්න මන් ගානෙත් apps ටිකක් ආයිත්.මේවානම් market එකේ තියෙන ඒවා හොඳේ :):)

    Zedge -
    මේකනම් ගොඩක් අය දන්නා එකක්නේ .:)දන්නැති අයට තමා.සුපිරි wallpapers තියෙනවා.tones උත් තියෙනවා :)

    lKLEylwJweydCGxcLQiOmoQSMHvwrz6DXRI1Pu3KdX1W-pI032ZWDUsaRJVbKzbzZo4=w705

    zqDukkrUgfisS0GN9hish8mZHTAGXr8v0EFuvpjhi73q2VIhJFjzkZ9ZhJJQMDfaM4I=h230
    prqamIiOUNwz2H_b6zBlrDb2J0jG4cTHizXiLdz-SnHYSayzbBhx7-oAleGFW_WYVRFp=h230
    5y1qOCqd81tFIIrOPg8J3psduWsT5Nuh68xbIGa74L79oKWdKCsog60Y_ZS7Qw1GsMty=h230

    මෙන්න ලින්ක් එක

    https://play.google.com/store/apps/...=W251bGwsMSwxLDEsIm5ldC56ZWRnZS5hbmRyb2lkIl0.

    Colour Touch - Image Effects එහෙම තියෙනවා :)

    uOGAruUYPZZvdKeDR-tMmdAFWI4VcsFFOGR8JBSt-AINBuRltSfSuvzy6Q1UH5sBdJE=w705

    E9oodTiSGfB5XoH2RtFqSP4PGH2Fa_e83HLt40VcDwkfss65ntbx9McUMeljcGHVBlA=h230
    0jvNAgevrBfQRSmHfliDIwbITD6KimbWa58pYRuYUdEdtQps6OgwjAH-N79oBNkqs3T2=h230

    Menna Link 1

    https://play.google.com/store/apps/...wisscodemonkeys.paintfx&feature=search_result

    Racing Moto - Maxxa Game eka :)

    BULEJR9MlW7Of8ANFm_t3L0FEjSkJLG71mjRDGupP77Vsidp9iP2jPqaRxUsKcxCIg=w705

    0cS48TVJjbWyqCKLRoApiV_QdOqAx6LQlVKNSYF4xSuow9ODyKbRuaah2QFg82ph73o=h230
    FwVsb3q0VRgYB7EhRa2pp4altINSkJpl-cjx6OCO3STDv_PqrVTfEgJTan55Upl9w-S0=h230
    N11gtLrUcTuXJqTT-MqrUpsezdBfKuoeGaYfsE0ak4nx9Z9Lq2i4-WqlPZEV_vklyQE=h230

    Menna Link 1

    https://play.google.com/store/apps/details?id=com.droidhen.game.racingmoto&feature=search_result

    Mp3 Cutter - ලේසියෙන්ම cut කරගන්න පුළුවන්

    ypMFO3UphqdDSahpknO-ehw03rGJJI0myDCQ7uyFHDZtoVsI9_yqxvecin9aYw7Qyw=h230
    MrdNgKuCGZ8x_S7y0cPttBzSAfjtSspeVhafVjn8qhAmF6QXFdU6d5O0ymD14tiVFdw=h230
    UXd6gIoyOCTvPfOCXHpWj2W7LjSGA7Za8877Uk5MggyKO-qp1wJgi3nvMDDDkK1A3bI=h230

    Menna Link 1

    https://play.google.com/store/apps/...sMSwxLDEsImNvbS5iZWthLnRvb2xzLm1wM2N1dHRlciJd

    Repellent - බල්ලොන්ගේනුයි මදුරුවන්ගේනුයි කරදරයිනම් , මෙන්න භාණ්ඩේ.වැඩනම් කරනවා

    eX0Mq0qtZWNhYH7zbRpbFjrVGvPDkfNBiiMW_Q_zFtGMsgEUhP-moSk_0634z1LYzW0=w705

    2riQ1hqN3MVYBbH91IKHP0nec6j0Ucg_k9YhoNAfhEHW-gdRNeb3UAKIOKcVBThNpTE=h230
    FEVeDwKeh3HVRPekhee90YORBNzz0x_tKtgXu6RCYMlKHWIPo9UXbjx2Gbc9cs9FdDk=h230

    Menna Link 1

    https://play.google.com/store/apps/...xdWl0by5pbnNlY3QucmVwZWxsZW50LndoaXN0bGUiXQ..

    එහෙනම් ඉතින් දැනට මතු සම්බන්දයි

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    ARC / ARC S use karana kaata hari ICS ROM ekak ehema oneda :D mama tikaka dagalala mage usage ekata ekak hadaagaththa tikak stable wage :P ithin one un innawanam kiyapalla UP karala dennam :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තැන්කු වේවා මචෝ :yes:
    යාළුවා මගේ ෆෝන් එකේ තියෙන්නේ
    android froyo 2.3.3 ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    මම දැන් මේකට gingerbread දාන්නයි හදන්නේ
    මට දැනගන්න ඕනි ෆෝන් එක රූට් කරලා gingerbread දාන්නද
    gingerbread දාලා රූට් කරන්නද කියලා......................................
     
    Status
    Not open for further replies.