යාළුවා මගේ ෆෝන් එකේ තියෙන්නේ
android froyo 2.3.3 ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
මම දැන් මේකට gingerbread දාන්නයි හදන්නේ
මට දැනගන්න ඕනි ෆෝන් එක රූට් කරලා gingerbread දාන්නද
gingerbread දාලා රූට් කරන්නද කියලා......................................
අර කිවුව වගේ official නොවන ROM එකක් දානව නම් root කරගෙන ඉන්න. හොඳ බැකප් එකක් එහෙම ගහගෙන වැඩේ කරන්න පුළුවන් එතකොට. ආයිත් ඕනේ වෙලාවක Stock Rom එකකට මාරු වෙන්නත පුළුවන්. මොනව කරන්නත් උඹේ ෆෝන් එක එව්වට සපෝට් කරන්න ඕනේ. මොකද්ද මචෝ තියන ෆෝන් එක. ?




CWM eken official rom danna ba. Official rom ekaka format eka dakala thitenawada? Eke enne wenama image files hatiyata sure nattnam oya lagadi flash krapu rom eka aragena balanna. HTC walath ehemai CWM eka thibbata official ewa danna ba. Kawuru hari developer kenek official eka extract karala rooted kernel ekak daala aye repackage kloth witharai CWM eken danna puluwan.


