ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    :):):):)

    යාළුවා මගේ ෆෝන් එකේ තියෙන්නේ
    android froyo 2.3.3 ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    මම දැන් මේකට gingerbread දාන්නයි හදන්නේ
    මට දැනගන්න ඕනි ෆෝන් එක රූට් කරලා gingerbread දාන්නද
    gingerbread දාලා රූට් කරන්නද කියලා......................................

    අර කිවුව වගේ official නොවන ROM එකක් දානව නම් root කරගෙන ඉන්න. හොඳ බැකප් එකක් එහෙම ගහගෙන වැඩේ කරන්න පුළුවන් එතකොට. ආයිත් ඕනේ වෙලාවක Stock Rom එකකට මාරු වෙන්නත පුළුවන්. මොනව කරන්නත් උඹේ ෆෝන් එක එව්වට සපෝට් කරන්න ඕනේ. මොකද්ද මචෝ තියන ෆෝන් එක. ?
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    පිස්සු පුසා;12264456 said:
    Root කරලා custom rom එකක් දැම්මට පස්සේ ආයේ ඕන උනොත් root එක එහෙම්මම තියෙද්දී original rom එකක් දාන්න බැරිද :confused:

    මගේ ෆෝන් එක නම් මම root කරලා ආයිත් Stock ROM එකක් දා ගත්තා. root නැති නොකර ඒ වැඩේ කර ගන්න පුළුවන්. ඒකට CWM හරි Mobile Odin හරි ඕනෑ වෙනවා.
    මගේ Original ආවේ Android 3.2.6 නමුත් මේකේ kernel එක root කරන්න බෑ. ඉතිං මම මේක downgrade කලා පරණ version එකකට. ඊට පස්සේ root කලා. අන්තිමට ආයිත් අර තිබ්බ Android Version (Official) එකම download කරලා mobile Odin එකෙන් flash කලා (root එක්කම).
    දැං අලුත්ම අලුත් Stock ROM එක root එක්කම දුවනවා. :) කිසිම අවුලක් නෑ.
     
    • Like
    Reactions: izzardahamad

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    එක එහෙම කරන්න පුළුවන් උනේ mobile odin හින්ද එකේ එනවා option එකක් Enable EverRoot කියල. එක හින්ද යාළුවා මේ උත්තරය පොදුවේ හැම ෆෝන් එකකටම බෑ samsung galaxy series එකට තමා හරියන්නේ. HTC, SE වල වෙනස් ;)
     
    • Like
    Reactions: izzardahamad

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    එක එහෙම කරන්න පුළුවන් උනේ mobile odin හින්ද එකේ එනවා option එකක් Enable EverRoot කියල. එක හින්ද යාළුවා මේ උත්තරය පොදුවේ හැම ෆෝන් එකකටම බෑ samsung galaxy series එකට තමා හරියන්නේ. HTC, SE වල වෙනස් ;)

    root access pre loaded kernel ekak flash kala nam hari ne,kohomat etakota rooted ne :D
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    එක එහෙම කරන්න පුළුවන් උනේ mobile odin හින්ද එකේ එනවා option එකක් Enable EverRoot කියල. එක හින්ද යාළුවා මේ උත්තරය පොදුවේ හැම ෆෝන් එකකටම බෑ samsung galaxy series එකට තමා හරියන්නේ. HTC, SE වල වෙනස් ;)

    හරි මචෝ mobile odin හරි හැම ෆෝන් එකටම හරි නොගියට CWM එකෙන් කරන එක හරි යනවා නේ ?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    හරි මචෝ mobile odin හරි හැම ෆෝන් එකටම හරි නොගියට CWM එකෙන් කරන එක හරි යනවා නේ ?

    CWM Rom Manager ekennam puluwan but HTC walata puluwanda kiyalanam danne na SE walata awlak nathuwa wada
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    හරි මචෝ mobile odin හරි හැම ෆෝන් එකටම හරි නොගියට CWM එකෙන් කරන එක හරි යනවා නේ ?

    Na hariyanne na :no: CWM eken official rom danna ba. Official rom ekaka format eka dakala thitenawada? Eke enne wenama image files hatiyata sure nattnam oya lagadi flash krapu rom eka aragena balanna. HTC walath ehemai CWM eka thibbata official ewa danna ba. Kawuru hari developer kenek official eka extract karala rooted kernel ekak daala aye repackage kloth witharai CWM eken danna puluwan.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Onna Danui man nam set Une....
    Thread eke mula indala balannam machoo passe...
    Danata wadeta math set Wennadooooo

    NINJAY ලොක්කාව අපි සාදරයෙන් පලිගන්නවා නෑ නෑ වැරදුනා පිලිගන්නවා :rofl::rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Machan mage wildfire s ekata ice cream sandwitch eka danna puluwanda???puluwan nam daganna mata help ekak dennako...

    තාම ICS release කරලා නැති හින්ද උඹේ ෆෝන් එකට Stable rom එකක් හොයන්න අමාරු වෙයි :yes:
     
    malaka21

    Well-known member
  • Jul 18, 2007
    1,051
    29
    48
    38
    පිළියන්දල ...
    machanla mage xperia mini pro eken android market eken kisima deyak
    download karanna ba.pakege file invalid kiyala
    watenawa.mama phone eka root karala thiyenne.

    **500kb walata wada adu softwere download wenawa.** matath help ekak dennakoo
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machanla mage xperia mini pro eken android market eken kisima deyak
    download karanna ba.pakege file invalid kiyala
    watenawa.mama phone eka root karala thiyenne.

    **500kb walata wada adu softwere download wenawa.** matath help ekak dennakoo

    උඹ රූට්‌ කළා විතරද? custom rom එකක් දැම්මද?
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මචන්:):):) මගේ XPERIA RAY 1 ROOT කර ගන්න සොෆ්ට් 1කුයි.:P:P:PROOT කරන හැටි තියෙන YOUTUBE විඩියෝ 1කුයි පොස්ට් කරපන්කො,,,:rofl::rofl::rofl:ඉක්මනින්ම,:rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Metalingus

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මචන්:):):) මගේ XPERIA RAY 1 ROOT කර ගන්න සොෆ්ට් 1කුයි.:P:P:PROOT කරන හැටි තියෙන YOUTUBE විඩියෝ 1කුයි පොස්ට් කරපන්කො,,,:rofl::rofl::rofl:ඉක්මනින්ම,:rolleyes::rolleyes::rolleyes:

    onna :P :rofl:
     
    • Like
    Reactions: N4you25
    Status
    Not open for further replies.