අඩේ මචන් මං හිතුවේ උඹ මේක දාන එක නවත්තලා කියලා. කොහොම උනත් මේවා බලලා දුක්වෙන්න තමයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒ දුකත් සතුටක් වගේ මට
රෙප් දුන්නා
උඹල මේ Thread එකත් එක්ක ඉන්නකන් මේක නවත්තන්න බැහැනේ මචන්..

අඩේ මචන් මං හිතුවේ උඹ මේක දාන එක නවත්තලා කියලා. කොහොම උනත් මේවා බලලා දුක්වෙන්න තමයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒ දුකත් සතුටක් වගේ මට
රෙප් දුන්නා

චගු;12266178 said:ඔව් ගොඩක් පරක්කුයි..
එදාට ඇය බොහොම දුක් වේවි.
ආදරේ බිදී ගිහින්, හිස් අතින් ආ මඟ අතරමන් උන ඔහු, තාමත් ආදරෙයි..
ඒ නිසාම ඇයගෙ දුක ඔහුට දැනේවි...
ඒත් ... සුරංගනා කථා වල වගේ හැම දෙහිතක් ම නැවත එකතු වෙන්නෙ නෑ.
යථාර්ථය ලඟ අසරණ වුන ආදරය, හිතට තුරුළු වෙලා වැස්සට තෙමුණ සමණලයෙක් වගේ මැරිල යාවි

ආසයි නෙහ්කම්මැලියි බබා උබට කම්මැලි නැද්ද
![]()