Thanks machan. Mekath try karannam. Mata meka root karanna kohoma hari help karapan....
චිරි චිරි වැස්ස;12272443 said:මම කලින් පෝස්ට් එකක් දාල තියනව සහෝ Unlock Root කියල Tool එකකින් Root කරගන්න විදිහ,, ඒකෙන් try කරන්න![]()
![]()
![]()
![]()


Ko thama kawuruth hari answer 1k dunne nane.... Mamath super one click root use karala root karanna baluwa. Ethakota eka not responding wenwa. Google daiyangenuth ahala baluwa. Hari giye ne. Ane chiri chiri aiye mata xperia ray 1 root karanna help karapan.....![]()

Me thread 1kemada? Mamath mula idalama me thread 1ke hityane, hari mama ekath hoyala try karala balanam...
![]()

ROOT කියන එක Phone එක අනුව කරන විදිහ වෙනස් වෙනවනේ,,,
ඒත් මං දැන් කියන්න යන්නේ.................
ගේමක් නැතුව Phone එක ROOT කරගන්න විදිහක්,,,,,

Software එක පොඩි වුනාට වැඩනම් පොඩි නෑ,,,,,,,,

එහෙනම් පරිස්සමට වැඩේ කරගන්ඩලකො.............
ඒ වගේම ROOT කෙරුවම Phone එකට වගකීම් සහතිකයක් ලැබිල තියනවනම් එකත් අවලංගු වෙනව කියල අමතක කොරාන්ට එපෝ......

Ko thama kawuruth hari answer 1k dunne nane.... Mamath super one click root use karala root karanna baluwa. Ethakota eka not responding wenwa. Google daiyangenuth ahala baluwa. Hari giye ne. Ane chiri chiri aiye mata xperia ray 1 root karanna help karapan.....![]()
චිරි චිරි වැස්ස;12272663 said:මේ Thread එකෙන් ගොඩක් අය ඇහුවනෙ මගෙන් කොහොමද ROOT කරන්නේ කියල,,,,, කලින් post එකේ පොඩි අවුලක් වෙලා,, මාත් දැක්කෙ දැන්![]()
![]()
ROOT කියන එක Phone එක අනුව කරන විදිහ වෙනස් වෙනවනේ,,,
![]()
![]()
![]()
ඒත් මං දැන් කියන්න යන්නේ.................
![]()
![]()
![]()
![]()
ගේමක් නැතුව Phone එක ROOT කරගන්න විදිහක්,,,,,
![]()
![]()
![]()
![]()
![]()
![]()
මේ පාර වැඩේ දෙන්නෙ පොඩි Software කෑල්ලකින්,,,![]()
![]()
![]()
Software එක පොඩි වුනාට වැඩනම් පොඩි නෑ,,,,,,,,
![]()
![]()
![]()
![]()
එහෙනම් වැඩේ පටාං ගන්න කලින් පහළින් Software එක බාගෙන ඉන්ඩලකො...![]()
![]()
![]()
![]()
දැන් කොරාන්ට තියෙන්නේ මේ පහල තියන instructions පොඩ්ඩ හොද....ට කියනව එක![]()
![]()
![]()
![]()
![]()
(1) root ur device using latest zergRush exploit (16 Nov)
(2) install Busybox (1.18.4)
(3) install SU files (binary: 3.0.3 and apk: 3.0.6)
[*] Before u begin:
(1) make sure u have installed adb drivers for ur device
(2) enable "USB DEBUGGING" from (Menu\Settings\Applications\Development)
(3) enable "UNKNOWN SOURCES" from (Menu\Settings\Applications)
(4) [OPTIONAL] increase screen timeout to 10 minutes
(5) connect USB cable to PHONE and then connect to PC
![]()
![]()
එහෙනම් පරිස්සමට වැඩේ කරගන්ඩලකො.............
![]()
![]()
![]()
[ Tested on ]
Confirmed to be working on the following devices:
- Sony Xperia X10 (GB firmware)
- Sony Xperia Arc
- Sony Xperia Arc S
- Sony Xperia Play [R800i/R800x]
- Sony Xperia Ray
- Sony Xperia Neo
- Sony Xperia Neo V
- Sony Xperia Mini
- Sony Xperia Mini S51SE
- Sony Xperia Mini Pro
- Sony Xperia Pro
- Sony Xperia Active
- Sony Xperia Live Walkman
- NTT Docomo Xperia ARCO SO-02C
- Samsung Galaxy S2 [GT-i9100/i9100P/i9100T]
- Samsung Galaxy S II for T-Mobile (SGH-T989)
- Samsung Galaxy S II for AT&T (SGH-I777), Skyrocket (SGH-i727)
- Samsung Galaxy S II LTE Rogers Canada (SGH-I727R), Android version 2.3.5, Baseband version I727RUXKJ7
- Samsung Galaxy S II Epic 4g Touch
- Samsung Galaxy S2 HD LTE (SHV-E120S)(korea)
- Samsung Galaxy S2 LTE (SHV-E110S)
- Samsung Galaxy S2 LTE Japanese version (carrier DoCoMo) [SC-03D] (2.3.6) {OMKK3}
- Samsung Galaxy i9100G
- Samsung Galaxy S [i9000B] & [i9000 2.3.3 (PDA I9000BOJV8, Phone I9000XXJVO, CSC I9000GDTMJV7) and german T-Mobile branding], XWJVW (2.3.6)
- Samsung Galaxy S 4G (aka SGH-T959V)
- Samsung Galaxy S Plus (GT-I9001) OS 2.3.3 and 2.3.6 (I9001ZSKP6) & 2.3.4 firmware (i9001XXKP4)
- Samsung Galaxy Mini GT-S5570 (GB only)
- Samsung Galaxy Mini Pro i5510
- Samsung Galaxy W [i8150]
- Samsung Galaxy Y
- Samsung Galaxy Y pro [B5510] (2.3.5)
- Samsung Galaxy Tab [P1000] (2.3.3 firmware), [P1000N]
- Samsung Galaxy Note [N7000]
- Samsung Galaxy Player YP-G70 2.3.5 (GINGERBREAD.XXKPF)
- Samsung Galaxy Ace (2.3.3, 2.3.4 firmware)
- Samsung S5670 FIT DDKQ5 2.3.5
- Samsung Nexus S [i9023] (2.3.6)
- Samsung Nexus S 4G 2.3.7
- Samsung Galaxy Nexus S [i9020] (2.3.6) & Nexus S i9020A (2.3.6)
- Samsung Exhibit (SGH-T759)
- Samsung Exhibit 4G (SGH-T759) (2.3.3) Build UVKE8
- Samsung Epic 4G
- Samsung Captivate i897 UCKH3
- Motorola ATRIX
- Motorola Milestone 3 [ME863 HK]
- Motorola Milestone 2 with Gingerbread
- Motorola XT860, Bell XT860
- Motorola Defy+
- Motorola Droid X sys ver 4.5.605 w/ gingerbread
- Motorola Droid X2 (2.3.4) Sys ver 1.3.380.MB870.Verizon.en.US Build 4.5.1A-DTN-150-30
- Motorola XT883 (China Telecom)
- Motorola XT862 (Verizon Droid3)
- Motorola DROID RAZR
- Nexus One (2.3.6 stock)
- LG Revolution
- LG Nitro HD
- Vizio VTAB1008 Tablet
- Huawei Ideos U8150 (2.2)
- Huawei Ideos X5 [U8800] (2.3.5)
- HTC Sensation (S-OFF only)
- HTC Raider (Rogers)
- HTC Chacha
- Acer Liquid Mini (2.3.5)
- Acer Liquid Metal (2.3.6)
*ආ කියන්න ඕනම දේ අමතක වුනා නොවැයි.....![]()
![]()
![]()
![]()
මේක කොරන්ට ගොහින් මොකක්හරි අව්ලක් වුනොත් ඔන්න අපි වගකියන්නෙ නෑ.....![]()
![]()
![]()
ඒ වගේම ROOT කෙරුවම Phone එකට වගකීම් සහතිකයක් ලැබිල තියනවනම් එකත් අවලංගු වෙනව කියල අමතක කොරාන්ට එපෝ......
![]()
![]()
![]()
![]()
[ Credits ]
zergRush
mokada latest updates wala godak companies zergrush ge exploit eka fix kala 
firmware version eka balala kiyanna,4.0.2.A.0.42 nam doomlord easy tool kit zergrush exploit eken puluwan.But 4.0.2.A.0.62 nam eken ba(Chiri chiri post karapu ekenuth ba).4.0.2.A.0.62 nam root karanna boot loader eka unlock karanna ona.
mama anik phones gana nam danne na,but 4.0.2.A.0.62 ho ita wadi fw ekak thiyena sony ericsson eka phone ekak wath me widihen root karanna bamokada latest updates wala godak companies zergrush ge exploit eka fix kala
![]()

ඒ කතාවට නම් එකඟ වෙන්න අමාරුයි මචෝ. CWM එකෙන් මම දන්න විදියට නම් Stock ROMs දාන්න පුළුවන්. මෙතන බලන්න. Mobile Odin එකෙනුයි පස්සේ CWM එකෙනුයි දෙකෙම්ම stock ROMs දාන විදිය කියල තියනවා. Mobile Odin අනිත් ඒවට වැඩ නොකලට, CWM වැඩ කරන නිසා CWM දාගන්න පුළුවන් නම් ඕන ෆෝන් එකකට මේක කරන්න පුළුවන්.
ඔච්චර ඔනේ නෑ, CWM එකේ Advance app එක නේද ROM Manager? ඒක දා ගන්න පුළුවන් නම් ඒත් ඔය වැඩේ කරන්න පුළුවන්(ඒක නම් කරල බලල නෑ) ඇති
apo na ban maam samanya manussayek aluth deyak karanna try ekak denaචිරි චිරි වැස්ස;12228153 said:uba Software Engineer or OS Developer kenekda bro,,,![]()
![]()
![]()
![]()
![]()
![]()
uba baya karanawaneapo na ban maam samanya manussayek aluth deyak karanna try ekak denauba baya karanawane

Description
චිරි චිරි වැස්ස;12272943 said:yeah,,, latest version root wenne ne thama,,,,![]()
![]()
![]()
චිරි චිරි වැස්ස;12272943 said:yeah,,, latest version root wenne ne thama,,,,![]()
![]()
![]()



root karanna widhak athema nadda?



bootloader eka unlock karala ara mama daapu zip eka recovery eken install karapu gaman wade shape


>nathnam eta wada lasi step 1k thiyanwada? 


boot loader unlock karanna manufacturer wama contact karanna onada machan?>nathnam eta wada lasi step 1k thiyanwada?

http://forum.xda-developers.com/showthread.php?t=1294564
ray eka update karala kela unaadamachan update aka rollback karanna barida?
