ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුව කිසිම එකක් ජාත්‍යන්තරව බොරු කියලා ඔප්පු කරලා නෑ.එහෙම ජාත්‍යණ්තර ප්‍රමිතියට ඔප්පු කරානම් ලංකාවට එරෙහිව ජිනීවා වල යෝජනා එන්නේ නෑ.
    ලංකාවේ ඉන්න අයට සිංහල මාධ්‍යයෙන් ඔප්පු කරන එක විතරයි කරන්නේ. කණගා‍ටුව තමයි ලංකාව ජාත්‍යන්තරව මේ ආන්ඩුව පරද්දලා ඉන්නේ.අද රජාට කිසිම පිලිගැනීමක් ජාත්‍යන්තරයෙන් නෑ.ඉන්දියාව බිලියන ගනන් වටිනා තෙල් ආකාර පාවලා දීලා චන්දයක් ගන්න එක තමයි මෙයාලා කරන්නේ.
    කවුද උබ ඔය කියන ජාත්‍යන්තරය සුද්දෝද ??? ඔකන්ට ****ගන්ඩ කියපන් ඔකුන්ගෙන ඇති වැඩක් නෑ.මොන මාධ්‍යයෙවේදියද ඔප්පු කරලා තියෙන්නේ මොකක්ද ලංකාවෙන් රිලීස් උන වීඩියෝ එක ?????? සුද්ද කියපු විදිහට යුද්දය නතර කරනම්ද තොගේ ඔය ජාත්‍යණ්තර ප්‍රමිතිය එන්නේ, මිහරක.:angry::angry::angry::angry:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ආණ්ඩුව කිසිම එකක් ජාත්‍යන්තරව බොරු කියලා ඔප්පු කරලා නෑ.එහෙම ජාත්‍යණ්තර ප්‍රමිතියට ඔප්පු කරානම් ලංකාවට එරෙහිව ජිනීවා වල යෝජනා එන්නේ නෑ.
    ලංකාවේ ඉන්න අයට සිංහල මාධ්‍යයෙන් ඔප්පු කරන එක විතරයි කරන්නේ. කණගා‍ටුව තමයි ලංකාව ජාත්‍යන්තරව මේ ආන්ඩුව පරද්දලා ඉන්නේ.අද රජාට කිසිම පිලිගැනීමක් ජාත්‍යන්තරයෙන් නෑ.ඉන්දියාව බිලියන ගනන් වටිනා තෙල් ආකාර පාවලා දීලා චන්දයක් ගන්න එක තමයි මෙයාලා කරන්නේ.

    අපිට පුකද පොන්නයෝ ඔය එක ඒක පකාලට ඕන ඕන විදිහට ඔප්පු කරන්න ... අපි ඔලුවෙන් හිටන් කිව්වත් උන්ට ඕනේ අපිට කෙලවන්න
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    LTTE eke un ape minissu marana kota koheda umbai umbe herda saakshiyakshika tibbe.. boruwata LTTE ekata puka denne nathuwa indapan.. umbata dukada prabakarange putha marunama uuth ekkata umba podi kaale sellam kere.. nattan umba prabakarange puthage nanni da..
    :angry:
    කවුරු මැරුවත් ලමයි මරණ එක පවක්.ඒක රටට ශාපයක්.සිංහල ලමයි මරලා කොටින්ට ශාපේ වැදුනා.දෙමල ලමයි මරලා අපි ශාප ලං කරගන්න ඕනී නෑ.සරත් ෆොන්සේකා හැමවිටම හමුදාවට නියෝග කරේ අහිංසක වැසියන්ට,කාන්තාවන්ට,ලමයිට කිසිම හේතුවක් නිසා වෙඩි තියන්න එපා කියලා.එහෙම යුද්ධ කරපු නිසා තමයි මේක දිනුවේ.නමුත් අන්තිම දවස්වල ආන්ඩුව සරත් ෆොන්සේකාව අබිබවා ගිහින් ගත්ත දේශපාලන තීන්දු නිසා රටට අපකීර්තියක් වෙලා තියෙනවා.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මේ වීඩියො ක්ලිප් එක මට ඊමේල් එකකින් අහම්බෙන් ආවා.මේක මගේ ලඟ තියෙනවා.යූ ටියුබ් එකට අප්ලෝඩ් කරන්න බයයි.මොකද මේක තාම නෙට් එකට රිලීස් වෙලා නැති නිසා.

    uba gawa udayanthi bath kana video eka nedda?
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    කවුරු මැරුවත් ලමයි මරණ එක පවක්.ඒක රටට ශාපයක්.සිංහල ලමයි මරලා කොටින්ට ශාපේ වැදුනා.දෙමල ලමයි මරලා අපි ශාප ලං කරගන්න ඕනී නෑ.සරත් ෆොන්සේකා හැමවිටම හමුදාවට නියෝග කරේ අහිංසක වැසියන්ට,කාන්තාවන්ට,ලමයිට කිසිම හේතුවක් නිසා වෙඩි තියන්න එපා කියලා.එහෙම යුද්ධ කරපු නිසා තමයි මේක දිනුවේ.නමුත් අන්තිම දවස්වල ආන්ඩුව සරත් ෆොන්සේකාව අබිබවා ගිහින් ගත්ත දේශපාලන තීන්දු නිසා රටට අපකීර්තියක් වෙලා තියෙනවා.

    :lol: moo hamudha prakashaka wage ne talks denne... puluan nam kiyapan koti kare sinhalayagen rata beraganna nidhahas aragalayak kiyala... :lol:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    me thiyenne Rabuton la wage desha premi minissunge weda...

    k3mx6a.jpg

    redi nethuwa Kotiyata kade yanawa kiyanne menna mewata.. ubala sinhala da?
    kiyannath lejjayi ubala wage sakkilith me rate innawa kiyala...
    :)
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    මේ වීඩියො ක්ලිප් එක මට ඊමේල් එකකින් අහම්බෙන් ආවා.මේක මගේ ලඟ තියෙනවා.යූ ටියුබ් එකට අප්ලෝඩ් කරන්න බයයි.මොකද මේක තාම නෙට් එකට රිලීස් වෙලා නැති නිසා.

    net ekata release nowunu video ekak ubata email ekakin ewwe ube ammage hora minihada?
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මහ එවුන්ගෙ වැඩ වලට පොඩි එවුන් පලි නෑ. පොඩි එවුන් මරන එක සාධාරනීකරනය කරන්න යන අයට මනුස්සකමක් තියෙනවද කියල සැකයි.

    කොටි සිංහල පොඩි උන් මැරුවා. ඔව්. අරන්තලාවේ සාමනේරවරු මැරුවා. ඔව්. කවුරුවත් ඒවා හරි කියල කියන්නෙ නෑ.

    එහෙමයි කියල අපිත් ඒ තිරිසන් වැඩ කෙරුවනම් ඒවා සාධාරනීකරනය වෙන්නෙ නෑ.

    මේ දරුවව ඇත්තටම මැරුවාද නැද්ද කියල අපි කවුරුවත් දන්නෙ නෑ. Channel 4 එකෙන් කිව්වයි කියල ඇත්ත කියල තහවුරු වෙන්නෙත් නෑ.

    ඒ වුනත් හයක් හතරක් නොතේරෙන කිරි සප්පයොන්ව මරන එකට හුරේ දාන්න එපා.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ වීඩියො ක්ලිප් එක මට ඊමේල් එකකින් අහම්බෙන් ආවා.මේක මගේ ලඟ තියෙනවා.යූ ටියුබ් එකට අප්ලෝඩ් කරන්න බයයි.මොකද මේක තාම නෙට් එකට රිලීස් වෙලා නැති නිසා.
    ltte කාරයෙක් එවන්ඩ ඇති, එකට 1000 දාපන්කෝ අපි බයවෙයි. එකක් මතක තිය ගනින් සුද්ද වීඩියෝ නැත්තම් ,මොන චෝදනා ගෙනාවත් මුළු ලංකාවේම සිංහල මිනිස්සු මොන ගැටලූ තිබ්බත් ආණ්ඩුවත් එක්ක එකතු වෙනවා.එතකොට සුද්ද මොක ගෙනාවත් ඇති වැඩක් වෙන්නේ නෑ.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඌ ලග එක නෑලු බං, ප්‍රභාකරන් උගේ අම්මා එක්ක බාත් කරන එකක් තියනවාලු :lol::lol::lol::lol:

    Channel 4 ekata dunna nam hari.. :lol:
    unta ekath ethi hits tikak ganna ...
    killing fields walata wediya popular wei.. suddo kohomath sick minissu ne? :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;12277310 said:
    ඔය මොනවගේනවත් ආණ්ඩුවේ වැරදි වහන්න බැහැ:sorry:
    ආණ්ඩුව කරපු ලොකුම වැරැද්ද කොටිටික මරපු එක නේද? තොපිත් කරුමෙට සිංහලනේ:confused::confused::confused::confused:
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    LTTE eke kattiya langane dan me video eka aththe.. muth kotiyek :frown:
    ජනාධිපතිතුමා ගාවත් කොපියක් තියෙනවා.එතුමත් කොටියෙක්ද?
    මේක ඉස්සෙල්ලම එලකිරි එකේ දාන්න පුලුවන්.නමුත් ටිකක් බයයි.මොකද මේක තාම නෙට් එකේ නෑ.:oo:
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    කවුරු මැරුවත් ලමයි මරණ එක පවක්.ඒක රටට ශාපයක්.සිංහල ලමයි මරලා කොටින්ට ශාපේ වැදුනා.දෙමල ලමයි මරලා අපි ශාප ලං කරගන්න ඕනී නෑ.සරත් ෆොන්සේකා හැමවිටම හමුදාවට නියෝග කරේ අහිංසක වැසියන්ට,කාන්තාවන්ට,ලමයිට කිසිම හේතුවක් නිසා වෙඩි තියන්න එපා කියලා.එහෙම යුද්ධ කරපු නිසා තමයි මේක දිනුවේ.නමුත් අන්තිම දවස්වල ආන්ඩුව සරත් ෆොන්සේකාව අබිබවා ගිහින් ගත්ත දේශපාලන තීන්දු නිසා රටට අපකීර්තියක් වෙලා තියෙනවා.

    lamay marana eka waradei. eth tho photo ekak dakka paliyata, video thiyanawa kiyala boru kiyana eka ponna wadak
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    ආණ්ඩුව කරපු ලොකුම වැරැද්ද කොටිටික මරපු එක නේද? තොපිත් කරුමෙට සිංහලනේ:confused::confused::confused::confused:

    තෝ සිංහලයෙක් නෙවෙයි.සිංහයන් පොඩි ලමයි මරන එක අනුමත කරන්නේ නෑ.‍තෝ පුක ලෙවකන කන බල්ලෙක්.
     
    ජනාධිපතිතුමා ගාවත් කොපියක් තියෙනවා.එතුමත් කොටියෙක්ද?
    මේක ඉස්සෙල්ලම එලකිරි එකේ දාන්න පුලුවන්.නමුත් ටිකක් බයයි.මොකද මේක තාම නෙට් එකේ නෑ.:oo:
    යකෝ දැන්වත් පලකො මෙතනින් පවු නොදී
    අපතයා