කවුද උබ ඔය කියන ජාත්‍යන්තරය සුද්දෝද ??? ඔකන්ට ****ගන්ඩ කියපන් ඔකුන්ගෙන ඇති වැඩක් නෑ.මොන මාධ්යයෙවේදියද ඔප්පු කරලා තියෙන්නේ මොකක්ද ලංකාවෙන් රිලීස් උන වීඩියෝ එක ?????? සුද්ද කියපු විදිහට යුද්දය නතර කරනම්ද තොගේ ඔය ජාත්‍යණ්තර ප්‍රමිතිය එන්නේ, මිහරක.ආණ්ඩුව කිසිම එකක් ජාත්‍යන්තරව බොරු කියලා ඔප්පු කරලා නෑ.එහෙම ජාත්‍යණ්තර ප්‍රමිතියට ඔප්පු කරානම් ලංකාවට එරෙහිව ජිනීවා වල යෝජනා එන්නේ නෑ.
ලංකාවේ ඉන්න අයට සිංහල මාධ්‍යයෙන් ඔප්පු කරන එක විතරයි කරන්නේ. කණගාටුව තමයි ලංකාව ජාත්‍යන්තරව මේ ආන්ඩුව පරද්දලා ඉන්නේ.අද රජාට කිසිම පිලිගැනීමක් ජාත්‍යන්තරයෙන් නෑ.ඉන්දියාව බිලියන ගනන් වටිනා තෙල් ආකාර පාවලා දීලා චන්දයක් ගන්න එක තමයි මෙයාලා කරන්නේ.




moo hamudha prakashaka wage ne talks denne... puluan nam kiyapan koti kare sinhalayagen rata beraganna nidhahas aragalayak kiyala... 





