uba kyana eka hari machan. jathi wadiyo ekka tarka karanna apa.
eth mu me video ekak thiyenawa kiyala kiyana eka nan boruwak wage.
තොපි වගේ අවස්ථාවාදීන් නිසා තමයි යකෝ මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ



















![]()
ඔය තියෙන්නේ ඩිල්ෂානිගේ අදහස්,නොදකින් මුන් වගේ වසලයෝ,මේකත් අමු කොටියෙක්.








![]()
ඔය තියෙන්නේ ඩිල්ෂානිගේ අදහස්,නොදකින් මුන් වගේ වසලයෝ,මේකත් අමු කොටියෙක්.


පිස්සු පුසා;12277513 said:
දවසේ විහිලුව උඹල අවස්තාවදීන් නෙවෙයි
සේරම කරන්නේ සද් භාවයෙන්
දේශපාලනය කියන්නේ අවස්ථාවාදය තමයි![]()
pusa umba hari kiyahan dilsanui umbai ekai kiyalaa----![]()

සුද්දෝ ටික ඇවිල්ලා රජාට පුකේ අරිනකම් මට ඉවසිල්ලක් නෑ.![]()


What goes around comes around...
oya eka para ballek mewa gena katha karala thiyanawada..? koheda nethi balachandran kiyal huththige puthek gena kibul kadhulu halana ubalatath ammapa.. &&*&(&*( ubalata suddage channel 4 issaraha mewa amathakada?
ochchara rata gena aadarayak thiyanawanam, mewa gena katha karapallako ..aduma gane ubala blog post ekakwath daala thiyanawada rata wenuwen???..![]()


මචන් මම මහින්දට විරුද්දයි මගේ කලින් ත්රෙඩ් අරන් බලපන් මම බැනලා තියනවා පලු යන්න . ඒත් රටක් වශයෙන් මේ වෙලාවේ අපි මේ වැඩේට එරෙහි වෙන්න ඕනේ. රන්න පොනිල් කියනවා වගේ මේකේ බලපැම මහින්දට විතරක් නෙවෙයි ,මුලු ලංකාවටමයි. ඒ හින්ද මේ චැනල් 4 මල ඉලව්වට විරුද්ද වෙන්න ඕනේ
අනේ මචන් වැඳල කියන්නන් ඔය දේශපාලනේ ඉස්සරහට දාගෙන මගේ රට පාවල දෙන්න එපා.ඒක රැකපන්.මගේ රටේ මෝඩ මිනිස්සු ටික උසිගන්වල මේ සුද්දො මොනව කරයි ද දන්නෙ නෑ.කවදාවත් සුද්දගෙ ගැටවලටනන් අහුවෙන්න එපා.
උඹලට පුළුවන්ද සුද්ද මහින්දව යුධ අධිකරනයට ගෙනිච්චොත් රටක් විදිහට විරුධද වෙන්න?.එහෙම කැක්කුමක්,එහෙම අධිෂ්ඨානයක් උඹලට තියෙනවද? නෑනෙ.ඇයි එහෙම වෙන්නෙ, මොකද උඹලට හැම දේකටම වඩා දේශපාලනේ ලොකුයි.ඊළඟ ඡන්දෙදි මහින්දගෙන් පලිගන්න ඕනෙමනන් පලිගනිල්ල.නැතුව රට සුද්දට දීල, උඹල සුද්දගෙ පදේට නටලනන් මගේ මව් රට පාවල දෙන්න එපා, අනේ කරුණාකරල. මට මගේ රටේම නිදහස් මිනිහෙක් විදිහට මැරෙන්න ඉඩ දීපල්ල!
is channel4 Blind?