ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ekp-3.png

    ඔය තියෙන්නේ ඩිල්ෂානිගේ අදහස්,නොදකින්
    මුන් වගේ වසලයෝ,මේකත් අමු කොටියෙක්.
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    uba kyana eka hari machan. jathi wadiyo ekka tarka karanna apa.
    eth mu me video ekak thiyenawa kiyala kiyana eka nan boruwak wage.

    ඒක නම මම දන්නෙ නෑ මචන්. ඌ ගාව video එක තිබ්බත් නැතත් ඌ කියන ගොඩක් කතාවල ඇත්තක් තියෙනවා.

    ඒ වුනත් කට්ටිය මෙතන ඔය ළමයට වෙඩි තියන්න නෙමේ ගිනි තියන්නයි තිබ්බෙ වගේ කතා කියන කොට මුන් බෞද්ධ නෙමේ ආගමක් ධර්මයක් තියෙන උන්ද කියලත් හිතෙනවා.

    ඔව් උඹ හරි මොලේ කලඳක් නැති ජාතිවාදියොත් එක්ක වාද කරල වැඩක් නෑ. ඒ වුනත් මට මුකුත් නොකිය ඉන්න බැරි වුනා පොඩි උනව කපල කොටලා දාන එක අනුමත කරන කමෙන්ට් දැක්කම.
     
    • Like
    Reactions: sudeewa
    තොපි වගේ අවස්ථාවාදීන් නිසා තමයි යකෝ මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    දවසේ විහිලුව උඹල අවස්තාවදීන් නෙවෙයි:P
    සේරම කරන්නේ සද් භාවයෙන්:shocked::shocked:
    දේශපාලනය කියන්නේ අවස්ථාවාදය තමයි
    :lol::P:P
     
    • Like
    Reactions: Tom Riddle
    ekp-3.png

    ඔය තියෙන්නේ ඩිල්ෂානිගේ අදහස්,නොදකින්
    මුන් වගේ වසලයෝ,මේකත් අමු කොටියෙක්.

    :lol::lol::lol::lol:


    උඹ ඔය නම මර කොහොම හරි register කරපන්
    මේ එක නෙවෙයි එතකොට කවුද ඉදිච්ච කොටියා
    :lol::lol::lol::lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    පිස්සු පුසා;12277513 said:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    දවසේ විහිලුව උඹල අවස්තාවදීන් නෙවෙයි:P
    සේරම කරන්නේ සද් භාවයෙන්:shocked::shocked:
    දේශපාලනය කියන්නේ අවස්ථාවාදය තමයි
    :lol::P:P

    මතක තියගනියව් .. කොටි අයෙ ඉපදෙන්නෙත් නැහැ UNP කාරයෝ අයෙ රජ වෙන්නෙත් නැහැ
     
    • Like
    Reactions: dxx

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    What goes around comes around...

    oya eka para ballek mewa gena katha karala thiyanawada..? koheda nethi balachandran kiyal huththige puthek gena kibul kadhulu halana ubalatath ammapa.. &&*&(&*( ubalata suddage channel 4 issaraha mewa amathakada?
    ochchara rata gena aadarayak thiyanawanam, mewa gena katha karapallako ..aduma gane ubala blog post ekakwath daala thiyanawada rata wenuwen???.. :angry:


    kotiyagala sinhala village massacre..
    kotiyagala3.gif


    Infant baby succumbed to LTTE fire
    baby_killed.img_assist_custom.jpg


    death of 16 civilians in a roadside claymore attack in Vanni
    clymore_attack_01.jpg


    ds-victims2.jpg


    ds-victims3.jpg


    Massacre of school children by the LTTE Tamil Tiger terrorists at Okkampitiya, Monaragala in Sri Lanka on 16 January 2008
    tamil-children.jpg

    ltte_atrocities_20060615_kebitigollewa_03.jpg


    060513madaithivu1.jpg


    LTTE_Bomb_20080116_Okkampitita_20.jpg


    An act of terrorism shatters dreams
    No one can fill the void, when one loses a child.. Maradana Bomb
    ds-victims.jpg

    ds-victims4.jpg
     
    Last edited:

    kalanah

    Member
    Apr 21, 2009
    191
    4
    0
    What goes around comes around...

    oya eka para ballek mewa gena katha karala thiyanawada..? koheda nethi balachandran kiyal huththige puthek gena kibul kadhulu halana ubalatath ammapa.. &&*&(&*( ubalata suddage channel 4 issaraha mewa amathakada?
    ochchara rata gena aadarayak thiyanawanam, mewa gena katha karapallako ..aduma gane ubala blog post ekakwath daala thiyanawada rata wenuwen???.. :angry:
    :yes::yes::yes:
    11.gif
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    kohoma kohoma hari ape sinhala Kollo Hodata maruna... A marunu Kollange Namayen Munge Gewunu Eka Eka gane Maruwe neththan A marunu kollange Athma walata Senasimak nethi wei...
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0

    මචන් මම මහින්දට විරුද්දයි මගේ කලින් ත්‍රෙඩ් අරන් බලපන් මම බැනලා තියනවා පලු යන්න . ඒත් රටක් වශයෙන් මේ වෙලාවේ අපි මේ වැඩේට එරෙහි වෙන්න ඕනේ. රන්න පොනිල් කියනවා වගේ මේකේ බලපැම මහින්දට විතරක් නෙවෙයි ,මුලු ලංකාවටමයි. ඒ හින්ද මේ චැනල් 4 මල ඉලව්වට විරුද්ද වෙන්න ඕනේ

    සිරා කතාව

    අනේ මචන් වැඳල කියන්නන් ඔය දේශපාලනේ ඉස්සරහට දාගෙන මගේ රට පාවල දෙන්න එපා.ඒක රැකපන්.මගේ රටේ මෝඩ මිනිස්සු ටික උසිගන්වල මේ සුද්දො මොනව කරයි ද දන්නෙ නෑ.කවදාවත් සුද්දගෙ ගැටවලටනන් අහුවෙන්න එපා.
    උඹලට පුළුවන්ද සුද්ද මහින්දව යුධ අධිකරනයට ගෙනිච්චොත් රටක් විදිහට විරුධද වෙන්න?.එහෙම කැක්කුමක්,එහෙම අධිෂ්ඨානයක් උඹලට තියෙනවද? නෑනෙ.ඇයි එහෙම වෙන්නෙ, මොකද උඹලට හැම දේකටම වඩා දේශපාලනේ ලොකුයි.ඊළඟ ඡන්දෙදි මහින්දගෙන් පලිගන්න ඕනෙමනන් පලිගනිල්ල.නැතුව රට සුද්දට දීල, උඹල සුද්දගෙ පදේට නටලනන් මගේ මව් රට පාවල දෙන්න එපා, අනේ කරුණාකරල. මට මගේ රටේම නිදහස් මිනිහෙක් විදිහට මැරෙන්න ඉඩ දීපල්ල!