චිරි චිරි වැස්ස;12295449 said:tab eka 10 inch da![]()
Na banz 7 inch wage mataka
mekata internet yanna dongle 1 gahanna ona
4gb tiyanaw
twa SD card gahanna puluwan
android 2.2 tiyenne
චිරි චිරි වැස්ස;12295449 said:tab eka 10 inch da![]()
ma 4n eka godak slow ban
Ai ban amokada machan mokada meke awla



ma 4n eka godak slow ban
normal use karnna hodai wadiya games apps damma nattna hodata use karnna pulwan
natnam wena kisma aulak na 4n eka![]()
චිරි චිරි වැස්ස;12295449 said:tab eka 10 inch da![]()












Mata godak udaw karata Thank you sooooooooo much machan.ubanam attata Elakiri kollek macho
![]()
උඔලට help එකක් දෙන්න තමා මචංලා මං මේ thread එක පටන්ගත්තේ,,
ඒ හින්දා අපි පුලුවන් විදිහට උඔලට full සප් එක දෙනව


පිස්සු පුසා;12293896 said:මම දැන් කන්නේ අයිස් ක්රීම් සැන්විච්
ඊයේ දැම්මේ
සුපිරියට වැඩ
මචන් , s2 එකටද? මටත් හරියට දාගන්න විදිය කියල දෙන්නකෝ.Original Os එක නේද ? contacts වලයි ,sms වලයි backup එකක් ගන්නේ කොහොමද? mem එකේනම් ගන්න පුළුවන්නේ.දන්න කට්ටියම කියල දෙන්නකෝ.ice cream එක කන්න පෙරේතකමේ ඉන්නේ![]()

එහෙනම් උඔල ඔක්කොම ICS වලට මාරු උනා එහෙනම් .... හා.. හා ...
මගේ GNote එකටත් ඕක ලඟදිම එයිනේ එහෙනම් ....
චිරි චිරි වැස්ස;12295229 said:oka qHD ekakne bro,,![]()
galaxy note kiyanne WXGA ekak
![]()
![]()


man oowa danne na bun ithin damma...hari hari ela..thank you..




චිරි චිරි වැස්ස;12298436 said:මචංල මං මගෙ visa එකේ වැඩකට දැන් italy යන්න පිටත් වෙනව,, ආය 18 වෙනිදට එනව, එතකම් මගෙන් අහන ප්රශ්න වලට මගෙන් උත්තර නැතිවෙන එකට මට බනින්න එපෝ,,,, Thread එකේ අපේ වැඩකාරයො ඉන්න හින්ද thread එකේ දාන හැම ප්රශ්නෙකටම උත්තර හම්බවෙනව මචංලා![]()
![]()
![]()
