ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් ඒ වගුවේ තියෙන්නේ පරිණාමික අතින් උසස් ද පහත් ද කියල නෙමේ..
    මිනිසා එක විශේෂයක් , අපි හැමෝම පරිණාමික අතින් සමානයි.. :lol::lol:
    බල්ල නම් මිනිසාට වඩා පහත්..
    පරිණාමික කියාවලිය දවසින් වෙන දෙයක් නෙමේ බන් අවුරුදු කෝට් ගානකින් වෙන දෙයක්.. ඒ අතරේ වෙන සුලු සුලු වෙනස්කම් වලට කියන්නේ අනුවර්තනය කියල..
    අනික උබ චාල්ස් ඩාවින්ගේ පර්ණාම වාදය පිලිගන් නැත්තම් ඇයි බන් පරිණාමික අතින් උසස් පහල කතා කියන්නේ..
    මම නම් ආයිත් මේ ත්‍රෙඩ් එක බලන් නෑ , ලැජ්ජ හිතෙනව බන්
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: උබ හෙන මෝඩයෙක් නේ බන්.:lol::lol::lol: මම කියුවේ ඩාවින්ගේ රෙද්දක් ගැන නෙමෙයි,:P:P:lol::lol: මානව පරිණාමය ගැන,කතා කරලා වැඩක් නෑ උබ දන්නේ නෑ.මම කියන පරිණාමයට ඩාවින් අදාලම නෑ,
    මම කියන්නේ මොකක් ගැනද කියල පොඩ්ඩක් කියල දෙන්නම් හැමෝගෙම දන ගැනීම තකා.ලෝකේ විවිධ රටවල එකෙක් ජාතින් ඉන්නවා, අනන ඒ ජාතීන්ගේ (මිනිසු ගැන කියන්නේ ) ලක්ෂණ නිරීක්ෂණය කරලා,ජීවී දත්ත අරගෙන ප්‍රස්ථාර ගතකරනවා, අන්න එකේදී තමයි ඔප්පු උනේ දෙමමෙල්ලු කියන්නේ පරිණාමය අතින් නොදියුණු ජාතියක් කියල.පරිණාමය කියන වචනය කියපු ගමන් ඩාවින්ව අල්ල ගන්ඩ එපා, වෙනත් පරිණාමයන් තියෙනව.කතා කරනවානම් දැනගෙන කතා කරපන් නැත්තන් පැත්තකට වෙලා හිටපන්.:lol::P:P ලැජ්ජාවක් නැද්ද යකෝ දෙමෙල්ලු ලොකු කරගෙන දගලන්ද, එකුන් නොදියුණු ජාතියක්.හැබැයි උබලයි එකුනුයි සමානයි මොකද උබලත් නොදියුනුයිනේ.:lol::lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පරිණාමවාදයේ නොගැලපෙන තැන් තියනව තියෙනවා කියල උබ පිලි ගන්නවා, එක්කම කියනවා වානරයන්ගෙන් මිනිසා පැවතෙන බව ප්‍රත්‍යක්ශයි කියලත්:lol::lol::lol: මොකක්ද බන් කිසිම තර්කයක් නැනේ:P:P උබේ කතාව වැරදියි කියල උබම පිලි අරන්.:lol::lol:
    මම කියුවේ පරිණාමවාදය කියන්නේ නියයක් නෙමේ කියල,එක හින්ද පරිණාමවාදය 100% හරියි කියන්ඩ බෑ විද්‍යාව ගැන හරියට දන්නා එකෙකුට,එක උබත් පිලි ගන්ඩ ඕනේ. විද්‍යාව දන්නවනම්,මේවගේ කතා කියන අමාරුයි, කොලේ වහල ගහන්ඩ එපා.:P:P මම පිලි ගන්නේ බුද්ධ දර්ශනය.:):)

    පරිණාමවාදය තමයි ඒ වාදයේ නම , පරිණාමය කියන වචනෙන් කියවෙන්නේ චාල්ස් ඩාවින්ගේ සම්පූර්න වාදය..
    උබ පරිණාමවාදය පිලිගන්නේ නැත්තම් සිංහල දෙමල පරිණාම කතාවක් කියල අපිව හිනාගස්සවන්න එපා බන්..
    පරිණාමවාදයේ කරුණු ගොඩක් තියනව, එක කරුණක් තමයි අපේ මුතුන්මිත්තෝ වානරයන් කියන එක , ඒ කරුණේ සත්‍යතාවය ගැන කිසිම සැකයක් නෑ , අපි බොන ගොඩක් බෙහෙත් ජාති උනත් ඒ මත පදනම් වෙලා නිපදවපු ඒව.
    සමහර කරුණු වල සත්‍ය අසත්‍යතාව පරීක්ෂණාත්මකව ඔප්පු කරගන්න බැරිවෙලා තියනව..
    පරිණාමවාදය = වානරයන් නෙමේ බන්..
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    මගේ මී මුත්තා කෙනෙක් ඉංග්‍රීසි ජාතිකයෙක්.කෑගල්ල දිසාව භාරව සිටි උසස් හමුදා නිලධාරියෙක්.ඔහු විවාහ වෙලා තියෙන්නේ ඕලන්ද රජ පවුලට නෑකම් කියන කාන්තාවක් එක්ක.මේ අයගේ පුතෙක් මගේ මුත්තා කෙනෙක්. ඒ මුත්තා ලංකාවේ පිලිමතලාව පරපුරේ කුමරියක් එක්ක විවාහ වෙලා තියෙනවා.එයාගේ පුතෙක් රත්නපුර පැත්තේ සිංහල පවුලක දුවෙක් විවාහ වෙලා තියෙනවා. එයාගේ පුතා තමයි මගේ සීයා.මගේ සීයා විවාහ වුනේ නුවර පවුලක කාන්තාවක් එක්ක.එයාලගේ පුතෙක් තමයි මගේ තාත්තා.මේ විවාහ හුඟක් අඩු වයස්වලින් වුන විවාහයි. මම පිරිසුදු සිංහල නෙවෙයි.මිශ්‍ර සිංහල.ඒ වගේම බෞද්ධ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: උබ හෙන මෝඩයෙක් නේ බන්.:lol::lol::lol: මම කියුවේ ඩාවින්ගේ රෙද්දක් ගැන නෙමෙයි,:P:P:lol::lol: මානව පරිණාමය ගැන,කතා කරලා වැඩක් නෑ උබ දන්නේ නෑ.මම කියන පරිණාමයට ඩාවින් අදාලම නෑ,
    මම කියන්නේ මොකක් ගැනද කියල පොඩ්ඩක් කියල දෙන්නම් හැමෝගෙම දන ගැනීම තකා.ලෝකේ විවිධ රටවල එකෙක් ජාතින් ඉන්නවා, අනන ඒ ජාතීන්ගේ (මිනිසු ගැන කියන්නේ ) ලක්ෂණ නිරීක්ෂණය කරලා,ජීවී දත්ත අරගෙන ප්‍රස්ථාර ගතකරනවා, අන්න එකේදී තමයි ඔප්පු උනේ දෙමමෙල්ලු කියන්නේ පරිණාමය අතින් නොදියුණු ජාතියක් කියල.පරිණාමය කියන වචනය කියපු ගමන් ඩාවින්ව අල්ල ගන්ඩ එපා, වෙනත් පරිණාමයන් තියෙනව.කතා කරනවානම් දැනගෙන කතා කරපන් නැත්තන් පැත්තකට වෙලා හිටපන්.:lol::P:P ලැජ්ජාවක් නැද්ද යකෝ දෙමෙල්ලු ලොකු කරගෙන දගලන්ද, එකුන් නොදියුණු ජාතියක්.හැබැයි උබලයි එකුනුයි සමානයි මොකද උබලත් නොදියුනුයිනේ.:lol::lol:

    උබ OL වත් පාස් ද බන්?
    පරිණාමවාදය හොයාගත්තේ චාල්ස් ඩාවින්..
    කියමු බලන්න තව තියන පරිණාමයන්?
    ඒ ඕන නැහැ කියන පරිණාමය කියන එකේ තේරුම කියමු ?
    මට මේ ගැන කතා කරන්න ඕනවටත් වඩා සුදුසුකම් තියනව බන් , ඒව මෙතන පෙන්නල ශෝ දාන්න ඕන නෑ.
    උබ දන්න දේශපාලනේම කරපන් බන් , නොදන්න මගුල් කතා කරන්න යන්න එපා..
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL

    පුලුවන්නම් පෙන්නපිය මේක. research journal එකක paper එකක් වශයෙන්, sources උත් එක්ක. අර මම කලා වගේ. පෙන්නපිය පුලුවන්නම්. තොට බෑ තොට පුළුවන් මෙතන ලගල ගොන් කතා කියන්න විතරයි.

    උබ OL වත් පාස් ද බන්?

    :D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ OL වත් පාස් ද බන්?
    පරිණාමවාදය හොයාගත්තේ චාල්ස් ඩාවින්..
    කියමු බලන්න තව තියන පරිණාමයන්?
    ඒ ඕන නැහැ කියන පරිණාමය කියන එකේ තේරුම කියමු ?
    මට මේ ගැන කතා කරන්න ඕනවටත් වඩා සුදුසුකම් තියනව බන් , ඒව මෙතන පෙන්නල ශෝ දාන්න ඕන නෑ.
    උබ දන්න දේශපාලනේම කරපන් බන්,නොදන්න මගුල් කතා කරන්න යන්න එපා..
    සුදුසු කම් තියෙනවා කියලනම් පේනවා එක ගැනනම් කියලම වැඩක් නෑ,මට පෙන්නන්ඩ උවමනාවක් නැ.පරිණාමය යනු පරම්පරාවෙන් පරම්පරාවට ජීව විශේෂයක ගහනයක ප්‍රවේනික දවුයයේ ජාන ලක්ෂනවල වෙනස්කම් ඇතිවීමේ ක්‍රියාවලියයි.පරිණාමය එකක් පරිණාමවාදය තව එකක්,දන්න මගුලක් කියපන් බන් ඇත්තටම උබ දන්න දෙයක් නැ,මට දේශපාලනේ කතා කරඩත් පුළුවන් පරිණාමවාදය ගැනත් පුළුවන්.:):)
     
    Deshapreemiya

    Member
    Nov 9, 2011
    44
    4
    0

    මචන් මම මහින්දට විරුද්දයි මගේ කලින් ත්‍රෙඩ් අරන් බලපන් මම බැනලා තියනවා පලු යන්න . ඒත් රටක් වශයෙන් මේ වෙලාවේ අපි මේ වැඩේට එරෙහි වෙන්න ඕනේ. රන්න පොනිල් කියනවා වගේ මේකේ බලපැම මහින්දට විතරක් නෙවෙයි ,මුලු ලංකාවටමයි. ඒ හින්ද මේ චැනල් 4 මල ඉලව්වට විරුද්ද වෙන්න ඕනේ

    මචන් උඹ දෑන් මොකක්ද ලන්කාවෙ සාමාන්ය මිනිස්සුන්ට කරන්න කියන්නෙ? රටෙ අමු අමුවෙ වෙන ස්ත්‍රී දුෂන ,වන්චා වලට විරුද්ද වෙන්න නොවී චෑනල් 4 එකට විරුද්දව මෙහෙ පාරට බහින්න කියලද? මචන් මේ ගූස්ති වලට අහුවෙන්න එපා.මෙව මෙ එන්නෙ රටෙ වෙන අක්‍රමිකතා ජනතාවට අමතක කරවන්න.දෑන් රටෙ උදා වෙලා තියෙන්නෙ තමන්ගෙ අම්මල,නන්ගිලා කුඩු කාරයොන්ගෙන් පරිස්සම් කරගන්න වෙන කාලයක්
     
    • Like
    Reactions: sudeewa and KMLWL

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුලුවන්නම් පෙන්නපිය මේක. research journal එකක paper එකක් වශයෙන්, sources උත් එක්ක. අර මම කලා වගේ. පෙන්නපිය පුලුවන්නම්. තොට බෑ තොට පුළුවන් මෙතන ලගල ගොන් කතා කියන්න විතරයි.
    :D:D:D
    මට තෝවගේ දෙමලෙක්ට ජාතක වෙච්ච එකෙකුට ඔවුව හොයල දෙන්ඩ කිසිම උවමනක් නැ.:P:angry: ජාතීන්ගේ පරිණාම පිළිබද වගුවක් අරගෙන් එකේ සිංහල කොතනද ඉන්නේ දෙමෙල්ලු කොතනද ඉන්නේ කියල බලාපිය.එතකොට තොට තේරෙයි දෙමෙල්ලු කියන්නේ පරිණාමය අතින් දුර්වල ජාතියක් කියන දේ.ඒ එක්කම තේරෙයි සිංහල අපි,දෙමළ තොපිට වැඩිය කොච්චර් ඉදිරියේන්ද ඉන්නේ කියලා.එතකොට දෙමල තොපේ කුණු ජානයි ,සිංහල අපේ ජනයි අසමනයි කියන දේ ඔප්පු වෙයි.තොපි වගේ වැස්සකටවත් ස්කොලේ ගිහින් නැති බූරුවෝ එනවා ජාන ගැන කතා කරන්ඩ. :lol::lol::lol: නොදන්නා දේවල කියවපුවම මේවගේ නොන්ඩි වෙන්ඩ වෙනවා.:P:Pපරිණාමය අතින් පහත්ම ජාතියක ජානයි,අපේ ජානයි සමානයිලු, තොගේ මොලේ හොද නෑ, මැට්ටා. :lol::lol::P:P
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තව මාස කීපයකින් අපි මේ පෘථිවිය අල්ලගන්නවා.ඊට පස්සේ සිංහලයන් ,දෙමලුන් කියලා එකක් ආය නෑ.ඒවා සේරම ඉවරයි.අපේ අණසක අනුව තමයි ලෝකය දුවන්නේ.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    තව මාස කීපයකින් අපි මේ පෘථිවිය අල්ලගන්නවා.ඊට පස්සේ සිංහලයන් ,දෙමලුන් කියලා එකක් ආය නෑ.ඒවා සේරම ඉවරයි.අපේ අණසක අනුව තමයි ලෝකය දුවන්නේ.

    පුක් :P
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    තව මාස කීපයකින් අපි මේ පෘථිවිය අල්ලගන්නවා.ඊට පස්සේ සිංහලයන් ,දෙමලුන් කියලා එකක් ආය නෑ.ඒවා සේරම ඉවරයි.අපේ අණසක අනුව තමයි ලෝකය දුවන්නේ.

    000203DE.gif
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සුදුසු කම් තියෙනවා කියලනම් පේනවා එක ගැනනම් කියලම වැඩක් නෑ,මට පෙන්නන්ඩ උවමනාවක් නැ.පරිණාමය යනු පරම්පරාවෙන් පරම්පරාවට ජීව විශේෂයක ගහනයක ප්‍රවේනික දවුයයේ ජාන ලක්ෂනවල වෙනස්කම් ඇතිවීමේ ක්‍රියාවලියයි.පරිණාමය එකක් පරිණාමවාදය තව එකක්,දන්න මගුලක් කියපන් බන් ඇත්තටම උබ දන්න දෙයක් නැ,මට දේශපාලනේ කතා කරඩත් පුළුවන් පරිණාමවාදය ගැනත් පුළුවන්.:):)
    :lol::lol::lol::lol:
    පොතකින් නේද බැලුවේ? උබ ඔය කියන්නේ ප්‍රවේණිය කියන එකේ අර්ථදැක්වීමත් එක්ක පටලවල, හැබැයි හොදයි.:yes:
    පරම්පරා අතර කිසිම විදිහකින් පරිණාමයක් වෙන්නහැ මචන්. පරිණාමයක් සිදුවුනා නම් තවත් පැහැදිලි වෙනස්කම් සහිත ජීවී විශේෂයක් බිහිවෙන්න ඕනි.
    උබ කියන විදිහට වෙනව නම් උබේ දුරින් සීයා කෙනෙක් මිනිහෙක් නොවී වෙනත් ජීවි විශේෂයක් වෙන්න ඕනි.
    පරම්පරා කතාව තියෙන්නේ ප්‍රවේණියයේ හරිය..:lol::lol:
    එක ජීවී විශේෂයක් තුල තියන පොඩි පොඩි වෙනස්කම් වලට කියන්නේ ප්‍රභේදන කියල. (සමේ වර්ණය වගේ) ඒව පරිණාමයේ ප්‍රතිඵල නෙමේ , අණුවර්තනයේ ප්‍රතිඵල..
     
    :P උඹ කියන්නේ ඌගේ සියා වානරයෙක් කියලාද
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    මට තෝවගේ දෙමලෙක්ට ජාතක වෙච්ච එකෙකුට ඔවුව හොයල දෙන්ඩ කිසිම උවමනක් නැ.:P:angry: ජාතීන්ගේ පරිණාම පිළිබද වගුවක් අරගෙන් එකේ සිංහල කොතනද ඉන්නේ දෙමෙල්ලු කොතනද ඉන්නේ කියල බලාපිය.එතකොට තොට තේරෙයි දෙමෙල්ලු කියන්නේ පරිණාමය අතින් දුර්වල ජාතියක් කියන දේ.ඒ එක්කම තේරෙයි සිංහල අපි,දෙමළ තොපිට වැඩිය කොච්චර් ඉදිරියේන්ද ඉන්නේ කියලා.එතකොට දෙමල තොපේ කුණු ජනයි,සිංහල අපේ ජනයි අසමනයි කියන දේ ඔප්පු වෙයි.තොපි වගේ වැස්සකටවත් ස්කොලේ ගිහින් නැති බූරුවෝ එනවා ජාන ගැන කතා කරන්ඩ :lol::lol::lol: නොදන්නා දේවල කියවපුවම මේවගේ නොන්ඩි වෙන්ඩ වෙනවා.:P:Pපරිණාමය අතින් පහත්ම ජාතියක ජනයි,අපේ ජනයි සමානයිලු තොගේ මොලේ හොද නෑ මැට්ටා. :lol::lol::P:P

    උවමනාවක් නෑ නෙවෙයි යකෝ, තොට බෑ. තොට පුළුවන් ගොන් කතා කියා කියා මෙතන නොන්ඩි වෙන්න විතරයි
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :P උඹ කියන්නේ ඌගේ සියා වානරයෙක් කියලාද

    ඌ කියන විදිහට එහෙම වෙන්න ඕනි බන්.. ඌ පරිණාමය යි ජානයි පටලවගෙන ගම කනව බන්..
    ජාති වෙන වෙලා තියෙන්නේ පර්ණාමයෙන් ලු..
    අන්තිමට මිනිසාගේ පරිණාමය උනු සංදිස්ථානය විදිහට සැලකෙන්නේ මීට අවුරුදු 50,000 කලින් හිටපු නියැන්ඩතාල්(Homo neanderthalensis) මානවය ,
    මූ කියන විදිහට මේ ලගදිත් පරිණාමයක් වෙලානේ සිංහල දෙමල කියල:lol::lol:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඌ කියන විදිහට එහෙම වෙන්න ඕනි බන්.. ඌ පරිණාමය යි ජානයි පටලවගෙන ගම කනව බන්..
    ජාති වෙන වෙලා තියෙන්නේ පර්ණාමයෙන් ලු..
    අන්තිමට මිනිසාගේ පරිණාමය උනු සංදිස්ථානය විදිහට සැලකෙන්නේ මීට අවුරුදු 50,000 කලින් හිටපු නියැන්ඩතාල්(Homo neanderthalensis) මානවය ,
    මූ කියන විදිහට මේ ලගදිත් පරිණාමයක් වෙලානේ සිංහල දෙමල කියල:lol::lol:

    :rofl: කලින්නම් නැට්ට නැති වුනා දැන් නැති වුනේ මොකද්ද දන්නේ නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උවමනාවක් නෑ නෙවෙයි යකෝ, තොට බෑ. තොට පුළුවන් ගොන් කතා කියා කියා මෙතන නොන්ඩි වෙන්න විතරයි
    මට කිසිම උවමනාවක් නෑ තෝවගේ දෙමලෙක්ගේ හොර සොට් එක්කෙන් ජාතක වෙච්ච එකෙකුට ප්‍රස්ථාර හොයල දෙන්ඩ.:P:lol:දැන් කවුද සිංහල ජානයි,නොදියුණු දෙමලුන්ගේ ජානයි සමානයි කියලා ගොන් කතාවක් කියුවේ මමද??? අනේ නෑ උබම තමයි.:lol::lol::P:P එක කියල නොන්ඩි උනේ කවුද එත් උබ.:P:P:lol::lol: නැත්තන් ඕනේ එකෙක් දන්නවා දෙමල තොපේ ජානයි ,සිංහල අපේ ජානයි අසමානයි කියල, ඒවා පෙන්ඩම තියෙනවා.අනික ඔය ජාතින්ගේ පරිණාමි ක්‍රියාවලියේ වගුව ගැන විද්‍යාව හරියට දන්නා එකෙක් නම් දැනගෙන ඉන්ඩ ඕනේ ,තොපිට කොහෙන්ද එහෙම බුද්දියක්. දන්නේ දෙමලුන්ගේ ලොවන්ඩ විතරයි ,තොපේ තියෙන්නේ කුණු ලේ.ඒවා අපිට දණ්ඩ එපා උබ ගාවම තියා ගනින් .:P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මොන ගොනෙක්ද මේ.වයස 12ක ලමයෙක් මරණ වීඩියෝ එකක් රිලීස් වුනාම, මේ මරණය සාධාරනය කරන්න මුලු රටම එකතු වුනොත් අපිත් අලුගෝසුවන් වෙනවනේ.
    ස්ත්‍රී දූෂනයක් සාධාරනය කරන්න රටක් එකතු වෙනවටත් වඩා භයනකයි.අපකීර්තියක්.

    :no:

    :angry::angry: එතකොට කොටි අපේ ලංකාවේ සිංහල පොඩි උන්ව මරපුවා හොදයි..... අනුරාධපුරේ බෝ මලුවේ හිටපු බැත්මත්තු මරපු එක හොදයි......?? :frown: අනේ පලයන් පිම්පියෝ යන්න මෙතන පුක දෙන්නේ නැතුව.....!! :angry::growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :P උඹ කියන්නේ ඌගේ සියා වානරයෙක් කියලාද

    මගේ නෙමෙයි
    බොල
    උගේ සියා වනරයෙක්ලු :P:P:lol::lol:

    ඒත් වානරයන්ගෙන් පැවතෙන අපි දවසින් දවස තිරිසන් පරිණාමික ලක්ෂන ඉවත දානව වෙනුවට ආයිත් ආපස්සට යන්න ඕනි නෑ..අපි හැමෝම එකම සතාගෙන් තමයි පරිණාමය වෙලා තියෙන්නේ , ජාති ආගම් වර්ණ වලින් එක එකා බෙදාගත්තට..