ආයුබෝවන් !!!
හැම දෙනාගෙන්ම පොඩි උදව්වක් ඕනේ. මම මේකට එළකිරි admin ගෙන් අවසර ගත්තා.
පහල තියෙන ලින්ක් එක click කලාම ඔයගොල්ලන්ට online survey එකකට සහභාගී වෙන්න පුළුවන්.
Survey එකේ අරමුණ Location based information directory එකක් හදන එක. ඔයගොල්ල දන්නවා ඇති දැනට තියන හොඳම information collect කරන විදිහ Crowd Sourcing . ඉතින් මමත් හිතුව ඒ ක්රමය අත්හදා බලන්න.
මෙන්න ලින්ක් එක.
LBS Survey
මට මේ වැඩේට Allocated Budget එකක් තියෙන නිසා මම හිතුවා එක participants එක්ක share කරන්න. මෙම Survey එකට සහබාගි වෙන හෙමොටම RELOAD earn කරන්න පුළුවන්, Rs 150 සිට Rs 2500 දක්වා එක්කෙනුකට ගන්න පුළුවන්. Survey එක එකපාරටම Fill කරන්නේ නැතුව information හොයා ගෙන fill කරන්න. ඔයගොල්ලන්ට Survey එක Step by Step කරලා SAVE කරන්න පුළුවන්. ඔයාට පුළුවන් තරම් information add කලාම විතරක් Survey එක SUBMIT කරන්න.
RELOAD එක ලැබෙන්න දවස් 5 ක් යනවා. හැම information එකක්ම verify කරනවා..ඒක නිසා accurate information දාන්න.
මට මේ වෙඩේට support එකක් දෙන්න. Bump එකත් බොහොම වටිනවා.
I can send Reloads to : Etisalat, Dialog , Mobitel , Hutch & Airtel
I really appreciate your support....
Thanks