ඕනා එකෙකුට තෑගි අරන් එන්න කියපන්..මම උඹේ පාටියට උදව් කරන්න එන්නම්....ඔච්චර තෑගි ගොඩක්, තනියම උඹ කොහොම හැන්ඩ්ල් කරන්නද ? 














නෑ නෑ උඹලා මහන්සි වෙන්න එපා..... එක මමම කරගන්නම්......ඕනා එකෙකුට තෑගි අරන් එන්න කියපන්..මම උඹේ පාටියට උදව් කරන්න එන්නම්....ඔච්චර තෑගි ගොඩක්, තනියම උඹ කොහොම හැන්ඩ්ල් කරන්නද ?![]()

ඔය සමීරයට ගෙනල්ලා දියන්.......අපේ ගෙවල් එහා පැත්තේ පිට්ටනියේ ඉන්න පට්ටි එළදෙනක් ඉන්නවා මම ගෙන්නකෝ උබට ගලපෙනවා![]()
Captain ජැක් ස්පැරෝ;12306333 said:ඔය සමීරයට ගෙනල්ලා දියන්.......
මට එපා........
උබට තමා ගැලපෙන්නේ බන්අපි කේලම් කියනවාමාත් පාටියක් දානවා එහෙනං...
ඒකටත් මෙයාව එක්කරං වරෙංකෝ...![]()
![]()

Captain ජැක් ස්පැරෝ;12306330 said:යකෝ ටැග් දාන්න එපා බොලව්![]()
![]()




කෑ ගහන්න එපා බන්, නොදැකපු උනුත් දකිනවා....![]()



ජැකෝ මනාලිව කැන්දන් යන්න ඕනෙනම් කියහන් මම සුදු වෑන් එක සැට් කරන්නම්Captain ජැක් ස්පැරෝ;12306301 said:නෑ නෑ උඹලා මහන්සි වෙන්න එපා..... එක මමම කරගන්නම්......![]()
![]()
