RE: Lord Buddha's arguments against GOD

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
:lol:Oh man! You still don't understand what people really mean when they are referring to FSM. Purpose of FSM-based arguments is not to demonstrate that FSM exists. Instead, it is to point out the erroneous points in theist arguments.

Basically, the underlying reasoning is,

1.) If a theist argument can be used to "prove" FSM, then those theist arguments are not sound.
2.)Theist arguments can indeed be used to "prove" FSM.
3.)Ergo, theist arguments are not sound.

Actually, the two major theist arguments, namely the cosmological argument and the teleological argument can be used to "prove" FSM, which implies that those arguments are unsound.

එහෙම කියන්න එපැයි මල්ලි :yes:
 
well it doesn't point out the erroneous rather it suggest there might be more contenders , cosmological argument actually not a weak argument as you think :yes:

This is nothing to do with who create this universe rather it says that there might be a uncuased cause
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
එතකොට සාතන්ව මැව්වේ කවුද ???

all are created by God allmighty but some use their free-will to disobey God satan before the rebillion is the one of the beatiful angel in heaven because of the pride he sin against the god , at this very moments he wants to be like GOD

එතකොට අර y2k මහත්තයා කියපු ජන්ම පාපය එන්නේ කොහෙන්ද ??

ජන්ම පාපය කියන්නෙ මොකක්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න වෙබ් එකෙ ඇති ප්‍රශ්න තිබුනෙත් අහන්න

එතකොට මේ ‍ලෝකේ මැව්වේ දෙයියෝ ඇයි මේ මෑතක් වෙන තුරැ හිටියේ (වසර 2012 කට පෙර) මම තමයි මේ ලෝකේ මැව්වේ කියන්න.

පුතෙ ඔබෙ දැනුම බින්දුවයි එක නිසා ප්‍රශන අහනකොට ප්‍රවෙසම් වන්න 2012 කට පෙර පැමිනියෙ ජෙසුස් වහන්සෙ (as a Son of God) නමුත් ලොකය මැව්වා කියලා බයිබලයෙ පලමු ච්දයෙම සදහන් වනවා මොසෙස්ගෙ කාලයෙ ඉදලා බුදුන්ගෙ පැමිනිමටත් අවුදුරු දහස් ගනනකට පෙර

දෙවියන් මාස්ශගත වි දැනට අවුරුදු 2012 එනම් ජෙසුස් වහන්සෙ මිනිසෙකු ලෙස ලොකයට පැමිනිම නිකම් පු‍ටුවක ඉදගෙන හිටියෙ නැ වෙන දෙවිවරු වගෙ

"just as the Son of Man did not come to be served, but to serve, and to give his life as a ransom for many." :)

එතකොට මිනිසා බිහිවෙන්න (මවන්න :lol::lol:) කලින් මේ ලෝකේ හිටපු සත්තුන්ව මැව්වේ කවුද ???

poor child please read the Bible's first chapter :lol:

එතකොට ඒ ගැන සදහනක් නැත්තේ ඇයි

refer above answer

එතකොට ඒ ගැන සදහනක් නැත්තේ ඒ සත්තු වැඩක් නැති නිසා නම් ඇයි ඔය සර්වබලධාරියා සත්තු ටිකක් ඉස්සෙල්ලා මැව්වේ ??

ගෙයකට පදින්චියට පෙර මහත්තයො අපි නම් අවස්ස සියලුම දෙවල් නිසි පරදි සතානගටහ් කරලා තමයි පදින්චියට යන්නෙ මෙ උපාසක මහත්තායා ගෙදර සැදු විගස කිසිම බඩු මුට්ට්‍ටු නැතිව වෙන්න ඇති පදින්දිවෙන්නෙ :baffled::rofl:

එතකොට දැන් වසර 2012 ගත වෙලා අර දේව පුත්‍රයා ගෙනාපු සාමයේ පණිවුඩය අකුලලා කුණු කූඩෙට දාලා කෙලත් ගහලා කවුද ?? ඔය දෙයියාව අදහන එවුන්ම තමයි. ඇයි ඉතින් අලුත් සාමයේ පණිවුඩය නැත්තේ ???

:lol::lol::lol::lol:

කච්ද මචන් එ ? ඉතින් එකට අපි කල බල විය යුතු නැ මෙවා ලොකයෙ සැම තැනකම වෙනවා සොවාන් වෙලා කියලා පිස්සු හැදිච්ච ඇයත් ඉන්නවා, මෛත්‍ර බුදුන් ගාල්ලෙත් පහල වෙන යුගයෙක නෙ අපි ඉන්නෙ එ ගැන ඔබ කල බල වෙන්න එපා සියල්ලටම ඔබට නිදහස තියෙබුනාට සියල්ලම නිවැරදි නැ නෙ මහත්ත්යො
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතා හොද ප්‍රශ්නයක් ඔබට freewill එක තිබු පමනින්ම අනිකාට හානි කරන්න බැ ඔබට කැමති දෙයක් කරන්න පුලුවන් එනෙකාට හානි නොකර
    මොකද බැරි? දෙවියෝ අපිට ඔය තරඟ ආදරේ නං අපිව දිවිය ලෝකේ ම තියාගන්න තිබුන්නනේ.......... අර ආදම් ගේ කුතුහලය නිසා ඌව hevan එකෙන් නෙරපුව හැටියෙන් පේනවා අපිට තියෙන දේව ආදරේ....!

    අන්න අන්න වැඩ වරද්දගෙන් දෙවියන් ඔබට නිදහස දෙන්නෙ එය අයුතු ලෙස පාවිච්චි කරන්න නෙමෙයි, බයිබලයෙ පැහැදිලිවම එතුමාගෙ කැමැත්ත පවසා තිබෙනවා, දස පනත දිලා තියෙනවා

    දස පනතේ විදියට අපි දෙවියන්ට ඔය තරඟ ගරු කරන්න ඕනේ මොකද? (දස පනතේ මුලික පනත් 3 ම ඊ ගැන තියෙන්නේ)................ දෙවියන්ට අපේ ගර සරු වලින් වැඩක් නෑ නේ............ කොහොමත් කොඉ ආගමේත් හොඳ කරන එක සුර ලොවට යනවනේ......!

    නිදහස දුන් එකෙන් කියන්න බැ එතුමා ඔබට වැරදි කරන්න License දුන්නා කියා, දඩුවම් දුන් පමනින් කියන්න බැ එතුමා අපිට අදරය නැ කියලා. පැහැදිලිව මේ system එක හදලා තියෙන්නෙ නිදහස තුලින් නීතී රිති පිලිපදින අකාරයට ඔබව යොමු කරන්න
    එකට දෙවියන්ට ගරු කරන්න කියලත් දන්න ඕනෙද....? නීති පිළිපදින්න nan දෙවියෙක් ඕනේ නෑ නෙඑ??

    ඔබ කොච්චර වරද් වෙන අය පිට දැන්න උත්සහ කරත් පලක් වෙන්නෙ නැ මොකද එතුමා ඔබට සම්පුර්න හැකියාව දි තිබෙනවා නපුර ජරාජාය කරන්න
    එහෙම නං අපි පල්ලි යන්නන ඕනේත් නෑ දෙවියන් වදින්න ඕනේ ත් නෑ............... ඕක තම අපිත් (atheists) මෙචර කල් කිව්වේ...............................

    කිසියම් කෙනෙකුට හැකියාවක් තියෙනවානම් යම ක්‍රියාවක් කිරිමටත් නොකරසිටිමටත් එම ක්‍රියාව කිරිමෙ හො නොකර සිටිමෙ සම්පුර්ණ වගකිම දැරිය යුත්තෙද එම පුද්ගලයා බව ඔබ නොදන්නෙ මන්ද? අන්න ඔබට නපුර නොකර සිටිමට බැරි වෙන විදිහට ඔබව මැව්වානම් තමයි එතුමා වගකිව යුතුවන්නෙ නැවත්ත ඔබ Free-will concept එක අනාගෙන වගෙ කමක් නැ හොද උත්සහයක්

    එහෙම නං අපයක් තියෙන එක තේරුමකුත් නෑ......................... අපේ freewill එක නිසා කරන දේ ගැන දෙවියන්ට වගකීමක් නෑ නෙඑ....!

    ඉතින් යලුවනෙ මේ ජිවිතයට අර්තයක් තියෙන නිසා තමයි දෙවියන් වහන්සෙ විසින් Cause & effect කියල අපුරු Learning Model එකක් දිලා තියෙන්නෙ, ම්ම අහන්නෙ මෙච්චරයි යම් හොදක් කල විට් හොද විපක ලැබෙනවා නම්, අයහපතක් කල විට අයහපත් වෙනවා නම් ඇයි ඔබ අයහපතම කරන්නෙ?
    අපේ මානවයන තවමත් සතුන් නිසා..............! අපිගව තවමත් වනයේ පුරුදු තියෙන නිසා!

    නැත සාතන ඉන් එහා ගිය කෙනෙක් මිනිස්සුත් එන්නවා එ තත්වයෙ නමුත් ගොඩාක් මිනිස්සු දෙවියන් ගැන දැන ගත්තත් කැමැත්තක් නැ එහෙම නැතිනම් ඔවුන් වෙනත් දහම් වලට ඇදෙනවා මොකද ඔවුනට තොරාගැනිමෙ නිදහසක් දි තිබෙන නිසා

    සාටන් කියන්නේ දෙවියන්න්ගේ හොඳ ම ගෝලයා (angel)................. තමන් ගව හිටපු කෙනෙකුත් පාලනය කරගන්න බැරි දෙවි කෙනෙක් මී ලෝකේ මවා පාලනය කරන්නේ කොහොමද රාලේ?????
    අනික දෙවියන් සාටන්ට නපුර කරන්න බලය දෙන්නේ මොකද..........? දෙවියොත් නපුරට කමතීද?

    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ගොඩාක් අය දෙවියන් ව්හාන්සෙට දොස් කියනවා ඇයි කෙනෙකු වරදක් කරනවා නම් එය නවත්වන්නෙ නැත්තෙ කියා මොකද එතුමන් All knowing නෙ කියලා

    හොදයි කිතු දහමෙ දෙවියන් විතරද සියල්ල දත් කියන්නෙ? අපි දන්නවා බුදු වරයෙකුටත් සියල්ල දැනගන්න පුලුවන් අතීතය අනාගතය පෙනවා එහෙම දැකලා වෙන්න ඇතිනෙ පෙර භවයක් තිබෙනවා කියන්නෙ එහෙම නෙද?

    ඉතින් මගෙ සිහියට එනවා අන්ගුලි මල ගෙ කතාව, මෙතනදි ඇගිලි 999 වයක්ම කපනකල් බුදුන් නොපැමිනියෙ මන්ද? පලමු ඇගිල්ල කැපිමට යනවිටදි මෙ ක්‍රියාව නොදැන සිටියෙද?
    පිලිතුරු දෙකයි තියෙන්නෙ

    1. එක්කො බුදුන් සියල්ලම දන්නෙ නැ
    2. බුදුවරයෙකු සියල්ලම දනි නමුත් යම් හෙතුන් මත අන්ගුලිමාල ගාතකයකු විම නොවලක්වයි

    බොහොවිට පිලිතුර 2 ක් විය යුතුයි , මම අහන්නෙ නැ ඇයි කියලා මොකද අපි නොදන්න දෙවල් ලොකයෙ ඔනැ තරම් තියෙන්වා එ නිස වෙන දහම් ප්‍රශ්න කරන්න කලින් තමාගෙ දහම සම්පුර්නයෙන් නිවැරදි දැයි බලන්න හැම ආගමකටම අපි නොදන්න නොදකින පැති මොබොමයක් තියෙන බව ඉතා පැහැදිලි වනවා

    සමහර විට කෙනෙකුට අහන්න පුලුවන් එදා නිතිය අනුව ඇයි අන්ගුලි මාලව රහත් වුනත් නිතියට බාර නොදුන්නෙ කියලත්, ඉත් න් මෙවැනි අවස්තා විශාල ගනනක් බුදුදහමෙත් තිබෙන බවත් මෙ යාලුවන් සිහිතබගෙන කටයුතු කරන්න, එවගෙම සියල්ලටම පිලිතුරු නැහැයි කියලා කිසිම දහමක් බොරුවෙන්නෙත් නැති බව මතක තබාගන්න මොකද අද බුදුන් වැඩ සිටියානම් මට මෙ දෙවල් වඩා හොදින් තෙරුම් කරලා දෙන්න ඇති ඔබලා අසන දෙවියන් පිලිබද ප්‍රශ්න වලට අද ජෙසුස් වහන්සෙ හිටියානම් පිලිතුරු දෙවි කට උත්තර නැති වන්න

    ඉතින් ප්‍රශ්න කුමන හො ආගමටත් පොදු දෙයක් ඉන් දහම අවලන්ගු නොවේ ඔබ උත්සහ ගන්නවානම් පිලිතුරු සොයන්න බොහොවිට එම ප්‍රශ්න ඔබට සතය කාරාගෙන යාවි
     
    පුතෙ මම සියල්ල විස්තර කරලා දෙන්න උදාහරන සහිතව උත්සහ කරලා තියෙන්වා ඉතින් ඔබට තාමත් free-will concept එක තෙරුම් ගන්න අමාරුයි , ඇකමැති එකට මට කරන්න දෙයක් නැ ඔබ ඔබගෙ කැමැත්තක් කරන්න

    ලග හිටිය කෙනා වුනත් Free-will එක තියෙන්න ඔනැ එහෙම නෙද නැතුව බොරුවට රොබො කෙනෙක් තියලා වඩක් නැ නෙ ඔයට පෙන්නන් න

    අපෙ ජිවිත වලත් අපි දකිනවා ලග ඉන්න යලුවන් අපිව පාවා දෙනවා මෙක අමුතු දෙයක් නෙමෙයි නමුත් එහෙම කරාම එය ඔබෙ වරදක් වන්නෙ කෙසෙද? ලග හිටියාත් දුර හිටියත් දෙවියන්ට වෙනසක් නැ ඔබ free-will එක තුලින් එතුමාව (සතය, හොද) තොරාගත යුතු වෙනවා

    හෙට ඔබ ලග සිටින කෙනා ඔබට පි‍ටු පැවොත් මට කියන්න ඔබෙ තර්කය අනුව මම ඔබට වරද පටවනවා :baffled::P

    ඔබට දෙවි පිහිටයි!
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    all are created by God allmighty but some use their free-will to disobey God satan before the rebillion is the one of the beatiful angel in heaven because of the pride he sin against the god , at this very moments he wants to be like GOD

    අනේ ඒ කියන්නේ දෙයියටත් පාලනය කල නොහැකි බලවේග තියෙනවා. How Sad :rofl::rofl::rofl:

    ජන්ම පාපය කියන්නෙ මොකක්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න වෙබ් එකෙ ඇති ප්‍රශ්න තිබුනෙත් අහන්න

    වෙබ් එකේ තියෙන දේවල් වැඩක් නෑ. මම ඇහැව්වේ උ‍ඹ සදහන් කරලා තියෙන ජන්ම පාපය ගැන. කෙලිනම් උත්තරයක් දෙන්න බලන්න

    පුතෙ ඔබෙ දැනුම බින්දුවයි එක නිසා ප්‍රශන අහනකොට ප්‍රවෙසම් වන්න 2012 කට පෙර පැමිනියෙ ජෙසුස් වහන්සෙ (as a Son of God) නමුත් ලොකය මැව්වා කියලා බයිබලයෙ පලමු ච්දයෙම සදහන් වනවා මොසෙස්ගෙ කාලයෙ ඉදලා බුදුන්ගෙ පැමිනිමටත් අවුදුරු දහස් ගනනකට පෙර

    දෙවියන් මාස්ශගත වි දැනට අවුරුදු 2012 එනම් ජෙසුස් වහන්සෙ මිනිසෙකු ලෙස ලොකයට පැමිනිම නිකම් පු‍ටුවක ඉදගෙන හිටියෙ නැ වෙන දෙවිවරු වගෙ

    "just as the Son of Man did not come to be served, but to serve, and to give his life as a ransom for many." :)

    ඒක තමයි මන්ද බුද්ධික මහත්‍තයෝ මම ඇහැව්වේ ඔය දෙයියා ලෝකය මවලා ඔච්චර කල් මොකද එයාගේ පුතාව මේ ලෝකෙට එවන්න කල් ගියේ කියලා. නිකන් ප්‍රශ්න පටලවගෙන උත්තර දෙන්න යන්න එපා. ඇයි එච්චර කල් ගියේ. මොකද දෙයියා දැන් කරනවා වගේ ලෝකය මවලා ඊට පස්සේ නිවාඩුවක් ගත කරන්න ගියාද ස්වර්ගයේ. සෑහෙන කාලෙකට පස්සේ අනේ මවපු ලෝකේ ගැන මතක් වෙලා පුතාව එව්වද ???

    poor child please read the Bible's first chapter :lol:

    අනේ උඹ වගේ මන්ද බුද්ධිකයෙක්.
    මම ප්‍රශ්නයක් ඇහැව්වේ ඒකට උත්තරයක් දෙන්නේ නැතුව බයිබලය කියවන්න කියනවා (හරියට exam paper එකක ප්‍රශ්නයක් ඇහැව්වම අහවල් පොතේ උත්තරේ තියෙනවා කියලා ලිව්වා වගේ :lol::lol:). මට බයිබලය කියවන්න කිසිම වුවමනාවක් නෑ. ඒක කියවලා උඹ උත්තර දියන් එච්චරයි.

    ගෙයකට පදින්චියට පෙර මහත්තයො අපි නම් අවස්ස සියලුම දෙවල් නිසි පරදි සතානගටහ් කරලා තමයි පදින්චියට යන්නෙ මෙ උපාසක මහත්තායා ගෙදර සැදු විගස කිසිම බඩු මුට්ට්‍ටු නැතිව වෙන්න ඇති පදින්දිවෙන්නෙ :baffled::rofl:

    ඒක ඇත්ත හැබැයි ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු තියෙනවනේ නමුත් දෙයියා මවලා තියෙන්නේ ගෙදරට අවශ්‍ය නැති බඩු මුට්‍ටු නේද ඒකවත් තෝර බේර ගන්න දෙයියට මොළයක් නෑ නේද (මොලයක් තියා පැවැත්මකුත් නැති එක වෙනම කතාවක් :lol::lol:)??

    කච්ද මචන් එ ? ඉතින් එකට අපි කල බල විය යුතු නැ මෙවා ලොකයෙ සැම තැනකම වෙනවා සොවාන් වෙලා කියලා පිස්සු හැදිච්ච ඇයත් ඉන්නවා, මෛත්‍ර බුදුන් ගාල්ලෙත් පහල වෙන යුගයෙක නෙ අපි ඉන්නෙ එ ගැන ඔබ කල බල වෙන්න එපා සියල්ලටම ඔබට නිදහස තියෙබුනාට සියල්ලම නිවැරදි නැ නෙ මහත්ත්යො

    කවුද ඉතින් උඹ ඇතුලු ඔය දෙයියව අදහන මෝඩ රැල මිසක. කෝ සාමය ??? ඉතින් මේ ලෝකේ වැඩිපුර අදහන්නේ දෙයියා නේද කෝ සාමයේ පණිවුඩය තියෙනවද. ඒක ප්‍රශ්නයක් නෑ කියමු ඉතින් තමන්ගේ පණිවුඩය මිනිස්සු පිලිගන්නේ නැත්තම් ඒකට විරැද්ධව යනවනම් ඔය දෙයියා ඇවිත් ඒවා පාලනය කල යුතුයි නේද අන්න ඒකයි මම අහන්නේ. කෝ දෙයියා ??? අවුරැදු 2012 ක දීර්ඝ නිවාඩුවක් ගත කරන්න ගිහින් කවදද එන්නේ ?? දෙයියව අදහන අය අතින්ම මේ ලෝකේ විනාස වෙච්ච දාටද??
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ගොඩාක් අය දෙවියන් ව්හාන්සෙට දොස් කියනවා ඇයි කෙනෙකු වරදක් කරනවා නම් එය නවත්වන්නෙ නැත්තෙ කියා මොකද එතුමන් All knowing නෙ කියලා

    හොදයි කිතු දහමෙ දෙවියන් විතරද සියල්ල දත් කියන්නෙ? අපි දන්නවා බුදු වරයෙකුටත් සියල්ල දැනගන්න පුලුවන් අතීතය අනාගතය පෙනවා එහෙම දැකලා වෙන්න ඇතිනෙ පෙර භවයක් තිබෙනවා කියන්නෙ එහෙම නෙද?

    බුදු හාමුදුරැවෝ සියල්ල දැනගන්නේ ඥාණය වර්ධනය කිරීමෙන් අනික උන් වහන්සේ එම
    ඥාණය යොදා ගන්නේ අවශ්‍ය වෙලාවට විතරයි. අර උඹේ දෙයියා වගේ හැම දෙයක්ම පාලනය කරන්න ගිහින් අවුල් ගොඩක පැටලිලා නෑ.

    කිතු දහමේ තමයි සර්වබලධාරියා බලාගෙන ඉදන් සියල්ල පාලනය කරනවා කියන්නේ. බුදු හාමුදුරැවෝ සහ දෙයියගේ වෙනස හදුනගන්න බැරි උඹ වගේ මන්ද බුද්ධකයෙක් කොහොමද මහත්තයෝ තර්ක ගොඩනගන්නේ දුවපන් හොර ලෝගුව අරගෙන අර හොර ගුහාවට බලපන් දෙයියා ඉන්නවද කියලා කොහේ හරි.

    ඉතින් මගෙ සිහියට එනවා අන්ගුලි මල ගෙ කතාව, මෙතනදි ඇගිලි 999 වයක්ම කපනකල් බුදුන් නොපැමිනියෙ මන්ද? පලමු ඇගිල්ල කැපිමට යනවිටදි මෙ ක්‍රියාව නොදැන සිටියෙද?
    පිලිතුරු දෙකයි තියෙන්නෙ

    1. එක්කො බුදුන් සියල්ලම දන්නෙ නැ
    2. බුදුවරයෙකු සියල්ලම දනි නමුත් යම් හෙතුන් මත අන්ගුලිමාල ගාතකයකු විම නොවලක්වයි

    ඔන්න නැවතත් ගොන් තර්කයක් ගෙනාවා. බුදුරජාණන් වහන්සේගේ ඥාණ දහයක් තියෙනවා. නමුත් ඒ බුද්ධිය සහ ඒ සෘද්ධි බලයන් උන් වහන්සේ යොදා ගන්නේ අවශ්‍ය විට විතරයි. අංගුලිමාල විතරක් නෙවෙයි තව බොහෝ අපරාධ කාරයින් ඒ කාලයේ ඉන්න ඇති නමුත් ඒ හැම දෙනා ටම එකවර ගිහින් පිහිට වෙන්න කිසි කෙනෙකුට බෑ (ඒක කරන්න ගිහින්නේ දැන් දෙයියා අනාගෙන ඉන්නේ). උන් වහන්සේ තමන්ගේ ඥාණයෙන් ලොව බලා වඩාත්ම හොදින් පිහිට විය හැකි කෙනාට පිහිට වීමට යනවා. බුදු කෙනෙකුගේ සර්වඥතා ඥාණය උන් වහන්සේලාට හැම තිස්සේම පෙනී පෙනී තියෙන්නේ නෑ. අවශ්‍ය වෙලාවට එම ඥාණය උපයෝගී කරගත හැකියි.

    දැන් මම අහපු ප්‍රශ්නයට උත්තර දෙන්නකෝ මන්ද බුද්ධික y2k තුමෝ. බුදු දහම ගැන නෙවෙයිනේ මම ප්‍රශ්නය ඇහැව්වේ.

    බොහොවිට පිලිතුර 2 ක් විය යුතුයි , මම අහන්නෙ නැ ඇයි කියලා මොකද අපි නොදන්න දෙවල් ලොකයෙ ඔනැ තරම් තියෙන්වා එ නිස වෙන දහම් ප්‍රශ්න කරන්න කලින් තමාගෙ දහම සම්පුර්නයෙන් නිවැරදි දැයි බලන්න හැම ආගමකටම අපි නොදන්න නොදකින පැති මොබොමයක් තියෙන බව ඉතා පැහැදිලි වනවා

    පිළිතුර දැනගත්තද?? ආයෙත් ගොන් ප්‍රශ්න අහන්නේ යන්න එපා මහත්තයෝ :lol::lol:
    උඹ නොදන්න දේවල් තියෙනවද ?? ඒත අර දෙයියා නොදන්න දෙයක් නෑනේ නමුත් ලොකේ සිද්ධ වෙන දේවල් දිහා බලපුවම ඒ දෙයියා උඹ තරම් වත් මොලයක් තියෙනවා කියලා හිතන්න බෑ

    සමහර විට කෙනෙකුට අහන්න පුලුවන් එදා නිතිය අනුව ඇයි අන්ගුලි මාලව රහත් වුනත් නිතියට බාර නොදුන්නෙ කියලත්, ඉත් න් මෙවැනි අවස්තා විශාල ගනනක් බුදුදහමෙත් තිබෙන බවත් මෙ යාලුවන් සිහිතබගෙන කටයුතු කරන්න, එවගෙම සියල්ලටම පිලිතුරු නැහැයි කියලා කිසිම දහමක් බොරුවෙන්නෙත් නැති බව මතක තබාගන්න මොකද අද බුදුන් වැඩ සිටියානම් මට මෙ දෙවල් වඩා හොදින් තෙරුම් කරලා දෙන්න ඇති ඔබලා අසන දෙවියන් පිලිබද ප්‍රශ්න වලට අද ජෙසුස් වහන්සෙ හිටියානම් පිලිතුරු දෙවි කට උත්තර නැති වන්න

    අනේ මොකක්ද ඒ වගේ අවස්ථා බුදු දහමේ තිබුනා කියලා වෙන්නේ අනික ඒවයේ මොකක්ද පිළිතුරැ දිය නොහැකි දේවල් තියෙන්නේ. පිළිතුරැ දිය නොහැකි හැම දෙයක්ම තියෙන්නේ උඹේ මිසදිටු දර්ශනයේ මිස වෙන කොහේද ??

    උඹේ මිසදිටු ආගම ගැන මතුවෙච්ච ප්‍රශ්න වලට ජේසුස් වහන්සේ හිටියත් උත්තර දෙන්න බැරි වෙන එකනම් සහතිකයි. අනික අනේ කවදා ඔය ජේසුස් වහන්සේ හෝ දෙයියා නැවත එයිද ??? අයියෝ :lol::lol::lol:

    ඉතින් ප්‍රශ්න කුමන හො ආගමටත් පොදු දෙයක් ඉන් දහම අවලන්ගු නොවේ ඔබ උත්සහ ගන්නවානම් පිලිතුරු සොයන්න බොහොවිට එම ප්‍රශ්න ඔබට සතය කාරාගෙන යාවි

    දැන් දැන් තොපේ මිසදිටු ආගම් ක්‍රම ක්‍රමයෙන් අවලංගු වීගෙන තමයි යන්නේ. මේ පැත්තේ තිබ්බ තවත් මිසදිටු තිප්පලක් වහලා දැම්මා මේ ‍ලගදි.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    පුතෙ මම සියල්ල විස්තර කරලා දෙන්න උදාහරන සහිතව උත්සහ කරලා තියෙන්වා ඉතින් ඔබට තාමත් free-will concept එක තෙරුම් ගන්න අමාරුයි , ඇකමැති එකට මට කරන්න දෙයක් නැ ඔබ ඔබගෙ කැමැත්තක් කරන්න

    බම්බුව තමයි නිකන් වචන හරඹ විතරයි. අර හැමතැනම කියනවා වගේ උඹ වගේ මිසදිටුවන්ගේ විසිල් විතරයි පිනුම් නෑ. (අර mensoft කිව්වා වගේ විසිල් ඇහෙන්නෙත් නෑ නිකන් ෂූ ෂූ ගානවා විතරයි)

    අපෙ ජිවිත වලත් අපි දකිනවා ලග ඉන්න යලුවන් අපිව පාවා දෙනවා මෙක අමුතු දෙයක් නෙමෙයි නමුත් එහෙම කරාම එය ඔබෙ වරදක් වන්නෙ කෙසෙද? ලග හිටියාත් දුර හිටියත් දෙවියන්ට වෙනසක් නැ ඔබ free-will එක තුලින් එතුමාව (සතය, හොද) තොරාගත යුතු වෙනවා

    අනේ ඇත්තට ඔව් අපි ලග ඉන්න කෙනෙක් අපිව පාවලා දෙන්න පුලුවන් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අර සර්වබලධාරීතුමාගේ පුතාට පාවලා දෙද්දී තාත්තා කොහෙද හිටියේ. ඇයි ඒක කලින් දැනගන්න බැරි වුනාද ?? අනේ විහිලු සපයන්න එපා Y2K මහත්තයෝ

    හෙට ඔබ ලග සිටින කෙනා ඔබට පි‍ටු පැවොත් මට කියන්න ඔබෙ තර්කය අනුව මම ඔබට වරද පටවනවා :baffled::P
    ඔබට දෙවි පිහිටයි!

    අනේ තවත් ලැජ්ජා නැතුව ඔය දෙයියා එහෙම කියනවද ?? තමන්ගේ පුතාව රැකගන්න බැරි වෙච්ච කෙනා අනිත් මිනිස්සුන්ව රකින්න හදනවා. Joker :lol::lol::lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    බම්බුව තමයි නිකන් වචන හරඹ විතරයි. අර හැමතැනම කියනවා වගේ උඹ වගේ මිසදිටුවන්ගේ විසිල් විතරයි පිනුම් නෑ. (අර mensoft කිව්වා වගේ විසිල් ඇහෙන්නෙත් නෑ නිකන් ෂූ ෂූ ගානවා විතරයි)

    :rolleyes::D

    අනේ ඇත්තට ඔව් අපි ලග ඉන්න කෙනෙක් අපිව පාවලා දෙන්න පුලුවන් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අර සර්වබලධාරීතුමාගේ පුතාට පාවලා දෙද්දී තාත්තා කොහෙද හිටියේ. ඇයි ඒක කලින් දැනගන්න බැරි වුනාද ?? අනේ විහිලු සපයන්න එපා Y2K මහත්තයෝ

    අනේ තවත් ලැජ්ජා නැතුව ඔය දෙයියා එහෙම කියනවද ?? තමන්ගේ පුතාව රැකගන්න බැරි වෙච්ච කෙනා අනිත් මිනිස්සුන්ව රකින්න හදනවා. Joker :lol::lol::lol:

    Ha ha ha John 3:16 says it all :D
    No you are wrong again son you no nothing about the Story of Jesus Christ I think keeping your mouth shit helps you to hide ur ignorances :baffled::oo: He gave his life for randsom for many , Father is in him brother

    For God so loved the world that he gave his one and only Son, that whoever believes in him shall not perish but have eternal life. John 3:16

    Jesus as a son of almighty God could have distroy them easily but there is a reason for him do allow it to happen

    This is clearly said by Jesus

    Jesus said, "My kingdom is not of this world. If it were, my servants would fight to prevent my arrest by the Jews. But now my kingdom is from another place."

    Matthew 26:53 Do you think I cannot call on my Father, and he will at once put at my disposal more than twelve legions of angels?

    සජිම් චගෙ කාඩ් බොඩ් විරයෙක් හිටියානම් අපෙ වැඩ පෙන්නන්න ගිහින් අපු කාරනයත් අමතක වෙන්න තිබුනා නමුත් ජෙසුස් වහන්සෙ තම කාර්ය 100% ක්ම ඉ‍ටුකරා

    God bless you son !

    Jesus die on the cross and he raise after 3 days brother he prove that his claim he said "I will raise you up in the last day"
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Matthew 26:53 Do you think I cannot call on my Father, and he will at once put at my disposal more than twelve legions of angels?

    පෙදුරු ජෙසුස් වහන්සෙව පවා දෙන්න අපු සොන්දාදුවෙකුගෙ කන කපා දමනවා නමුත් ජෙසුස් වහන්සෙ මොනවාද පෙදුරුට කිව්වෙ? ඉතින් මෙ Sajeen කියන උපාසක මහත්තයා දන්න කෙහෙල් මලක් නැ නිකන් බොරු කෙන්ති විතරයි පොඩ්ඩක් හොදට පත පොත කියවලා කරුනු දැනගෙන එන්න
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අර mensoft කිව්වා වගේ විසිල් ඇහෙන්නෙත් නෑ නිකන් ෂූ ෂූ ගානවා විතරයි

    මෙක ගොඩාක් හරියන්නෙ ඔයාලට මොකද බුදුන් කියනවා අනෙකාට මෛත්‍රීය කරන්න කියලා මේ උපාසකයො කරන්නෙම වෛරය, බෙද බින්න සම්පුර්ණයෙන් බුදුදහමට විරුද්ධ ලෙස හැසිරෙනවා

    ජෙසුස් වහන්සෙ කිව්ව දෙ කරා මැරුනත් එය වලක්වන්න බැරි වුනා එතුමා අදටත් ජිවමානයි අද බහුතරය මෙය වටහ ගෙන තිබෙනවා මෙය වෙන්ස වෙන්නෙනැ බුදුදහම තව 2500කින් අමතක වෙලා යාවි අදටත් එහෙම වෙලාද කියලත් හිතනවා මෙ උගත් සජිම් වගෙ අන්තාගාමි බෞද්ධයන්ගෙ හැසිරිම දැක්කාම නමුත් දෙවියන් වහන්සෙගෙ වචනය සදහටම පවතිනවා පුලුවන් නම් සාතන්ට එකතුවෙලා එය වලක්වන්න ඔට්‍ටුයි ඔබට එය කරන්න බැ

    in Matthew 5:18Jesus Christ son of god says:

    I tell you the truth, until heaven and earth disappear, not the smallest letter, not the least stroke of a pen, will by any means disappear from the Law until everything is accomplished.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113

    අනේ තවත් ලැජ්ජා නැතුව ඔය දෙයියා එහෙම කියනවද ?? තමන්ගේ පුතාව රැකගන්න බැරි වෙච්ච කෙනා අනිත් මිනිස්සුන්ව රකින්න හදනවා. Joker :lol::lol::lol:
    චැහ්..එහෙම කියන්න එපා බං . ලැජ්ජ හිතෙයිනේ.. ඔය කියන දෙයියට උනත් ආත්මගරුත්වයක් ඇතිනේ..:rofl::rofl:

    මූත් එක්ක කතා කර වැඩක් නැහැ, මම මූ ලවාම ඔප්පු කරල පෙන්නුවා මුගේ දෙයියා Almightyනොවේයි all loving ත් නොවෙයි කියලා. ඊට පස්සේවත් මූ පිලිගන්න කමති නෑ මූ තර්කෙන් පැරදුනා කියලා. බොරු මනස්ගාත දොඩෝනවා. :lol:

    ඔය දෙවියන්ගේ පුතා කියන එකත් මාර circular logic එකක්. ඒ කියන්නෙ දෙයියම තමයි පුතා විදියට එන්නේ:P..:shocked: ඒත් ඒ දෙයියටම තමන් මවපු මිනිස්සු ඇන ගහල මැරණවා.:shocked: මාර සීන් එක බං.. පික්සු විකාරයි මොලේ තියෙන එකෙක්ට ඇහෙන කොට. ඊට පස්සෙ කියනවා ඒ කුරුසෙ මත මලේ අපේ පව් ගෙවන්න ලු. ඈහ්? මේ මොන විකාරද ?:lol::lol: මේවට තමයි මෝඩ ජෝක්ස් කියන්නෙ :rofl::rofl:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    බුදු හාමුදුරැවෝ සියල්ල දැනගන්නේ ඥාණය වර්ධනය කිරීමෙන් අනික උන් වහන්සේ එම
    ඥාණය යොදා ගන්නේ අවශ්‍ය වෙලාවට විතරයි. අර උඹේ දෙයියා වගේ හැම දෙයක්ම පාලනය කරන්න ගිහින් අවුල් ගොඩක පැටලිලා නෑ.

    He should have come earlier than that මහත්තයො ඇගිලි 999 යට පස්සෙද බුදුන්ට එක පෙනුනෙ? හා අවස්ස වෙලාවට විතරද හා හා ..... අනෙ මන්දා මහත්තයො දෙවියන් ගැන කියනකොට තමයි ඔබට ලොකු ප්‍රශ්න :lol:

    කිතු දහමේ තමයි සර්වබලධාරියා බලාගෙන ඉදන් සියල්ල පාලනය කරනවා කියන්නේ. බුදු හාමුදුරැවෝ සහ දෙයියගේ වෙනස හදුනගන්න බැරි උඹ වගේ මන්ද බුද්ධකයෙක් කොහොමද මහත්තයෝ තර්ක ගොඩනගන්නේ දුවපන් හොර ලෝගුව අරගෙන අර හොර ගුහාවට බලපන් දෙයියා ඉන්නවද කියලා කොහේ හරි.

    do tell lies buddy God does not control you rather he has given you the freedom of choice again you failed! Law had been fixed even Buddha can not go against it :)

    ඔන්න නැවතත් ගොන් තර්කයක් ගෙනාවා. බුදුරජාණන් වහන්සේගේ ඥාණ දහයක් තියෙනවා. නමුත් ඒ බුද්ධිය සහ ඒ සෘද්ධි බලයන් උන් වහන්සේ යොදා ගන්නේ අවශ්‍ය විට විතරයි. අංගුලිමාල විතරක් නෙවෙයි තව බොහෝ අපරාධ කාරයින් ඒ කාලයේ ඉන්න ඇති නමුත් ඒ හැම දෙනා ටම එකවර ගිහින් පිහිට වෙන්න කිසි කෙනෙකුට බෑ (ඒක කරන්න ගිහින්නේ දැන් දෙයියා අනාගෙන ඉන්නේ). උන් වහන්සේ තමන්ගේ ඥාණයෙන් ලොව බලා වඩාත්ම හොදින් පිහිට විය හැකි කෙනාට පිහිට වීමට යනවා. බුදු කෙනෙකුගේ සර්වඥතා ඥාණය උන් වහන්සේලාට හැම තිස්සේම පෙනී පෙනී තියෙන්නේ නෑ. අවශ්‍ය වෙලාවට එම ඥාණය උපයෝගී කරගත හැකියි.

    මම අහන්නෙ ඇගිලි 999 කට පසුද බුදුන්ට මෙක පෙනුනෙ? ඔබ කියන එක ඇත්ත බුදුන් තියා දෙවියන්ටවත් එහෙම වැරදි කරුවන් පසු පස හබායන්න අවශ්ය නැ එහෙම වුනොත් කො නිදහසක් අපිට? මම ඔබට උදාහරනයක් ගෙනාවෙ ඔබයි වැඩෙ අනාගන්නෙ

    අන්ගිලි මාල මිනිමරුවකු නිසා ඔහුට එයට වන්දි ගෙවන්න වනවා , බුදුන්ට තිබුනා රහත් උනත් එදා නිතිය අනුව ඔහුව නිතියට බාර කරනන් එහෙම කිසිවකු ප්‍රශ්න කරත් එහි වලන්ගුබාවයක් තියෙනවා එහෙම නෙද?

    දැන් මම අහපු ප්‍රශ්නයට උත්තර දෙන්නකෝ මන්ද බුද්ධික y2k තුමෝ. බුදු දහම ගැන නෙවෙයිනේ මම ප්‍රශ්නය ඇහැව්වේ

    ඔබ හිතනවනම් මා මන්ද් බුද්ධිකයෙක් කියා එවගෙ කෙනෙකුගෙන් මෙවන් ප්‍රශ්න අහන ඔබ හදුන්වන්නෙ කුමන නමකිනද? :baffled:

    පිළිතුර දැනගත්තද?? ආයෙත් ගොන් ප්‍රශ්න අහන්නේ යන්න එපා මහත්තයෝ :lol::lol:
    උඹ නොදන්න දේවල් තියෙනවද ?? ඒත අර දෙයියා නොදන්න දෙයක් නෑනේ නමුත් ලොකේ සිද්ධ වෙන දේවල් දිහා බලපුවම ඒ දෙයියා උඹ තරම් වත් මොලයක් තියෙනවා කියලා හිතන්න බෑ

    පුතෙ නොදන්න දෙවල් ගන කතා කරන්න එපා ඔබ පිලිගනිද දන්නෙ නැ එක බෞද්ධ කෙනෙක් හිටියා අපෙ Office එක එයා බුදුහමුදුරුවනෙගෙ පවුල දාලා ගිය එක එහෙම නැතිනම් ඔබෙ භාශාවෙන් අභිනිශ්ක්‍රමනය කරපු එක හෙලා දැකිනවාලු ඉතින් එක කොණයකින් පමණක් බැලුවොත් ඔහු නගන තර්කයෙහිත් වරදක් නැ මොකද හොදක් කරන්න ගියත් පවුල හැරයාම වරදක් වන හෙයින් දැන් මම ඔබෙන් මෙකද පිලිතුරු බලාපොරොත්තු වෙන්නෙ නැ මොකද ඔබ වගෙ අන්තාගමිව හිතන කෙනෙක් නෙමෙයි Y2K කියන්නෙ

    අනේ මොකක්ද ඒ වගේ අවස්ථා බුදු දහමේ තිබුනා කියලා වෙන්නේ අනික ඒවයේ මොකක්ද පිළිතුරැ දිය නොහැකි දේවල් තියෙන්නේ. පිළිතුරැ දිය නොහැකි හැම දෙයක්ම තියෙන්නේ උඹේ මිසදිටු දර්ශනයේ මිස වෙන කොහේද ??

    ඔබ කියන්නෙ දැන් ඔබෙ දහමෙන් සියල්ලටම පිලිතුරු තියෙනවා කියා නම් මා කැමති එ පිලිබද විවෘත විවාදයක් තියන්න හැබැයි පිලිතුරු නැති වෙන්න බැ , පරස්පර විරොදි වෙන්නත් බැ

    උඹේ මිසදිටු ආගම ගැන මතුවෙච්ච ප්‍රශ්න වලට ජේසුස් වහන්සේ හිටියත් උත්තර දෙන්න බැරි වෙන එකනම් සහතිකයි. අනික අනේ කවදා ඔය ජේසුස් වහන්සේ හෝ දෙයියා නැවත එයිද ??? අයියෝ :lol::lol::lol
    Be carefull brother , you reap what you sow but I will not curse you i will pray for you

    දැන් දැන් තොපේ මිසදිටු ආගම් ක්‍රම ක්‍රමයෙන් අවලංගු වීගෙන තමයි යන්නේ. මේ පැත්තේ තිබ්බ තවත් මිසදිටු තිප්පලක් වහලා දැම්මා මේ ‍ලගදි.

    අපිට තිප්පලවල් නැ සහො, දෙවියන් වහන්සෙ ඉන්නෙ අපෙ හදවතෙ එ තිප්පල නම් ඔබට වහනන බැරිවෙවි අපිව මැරුවත්

    එ විතරක් නෙමෙයි අපි දන්නවා බුදුන් පව පිලිගන්නවා එතුමන්ගෙ දහම තව 2500කින් තුරන් වෙන බව නමුත් ජෙසුස් වහන්සෙ කියනවා මෙ අහස පොලොව පහව ගියත් එතුමන්ගෙ වචනය පහව නොයන බව අපි බලමු ඉදිරියෙදි ඔබලාට ඔය තිප්පලවල් වහලා කරන්න පුලුවන් වෙයි ද කියා

    Jesus replied, "Foxes have holes and birds of the air have nests, but the Son of Man has no place to lay his head."
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    චැහ්..එහෙම කියන්න එපා බං . ලැජ්ජ හිතෙයිනේ.. ඔය කියන දෙයියට උනත් ආත්මගරුත්වයක් ඇතිනේ..:rofl::rofl:

    මූත් එක්ක කතා කර වැඩක් නැහැ, මම මූ ලවාම ඔප්පු කරල පෙන්නුවා මුගේ දෙයියා Almightyනොවේයි all loving ත් නොවෙයි කියලා. ඊට පස්සේවත් මූ පිලිගන්න කමති නෑ මූ තර්කෙන් පැරදුනා කියලා. බොරු මනස්ගාත දොඩෝනවා. :lol:

    ඔය දෙවියන්ගේ පුතා කියන එකත් මාර circular logic එකක්. ඒ කියන්නෙ දෙයියම තමයි පුතා විදියට එන්නේ:P..:shocked: ඒත් ඒ දෙයියටම තමන් මවපු මිනිස්සු ඇන ගහල මැරණවා.:shocked: මාර සීන් එක බං.. පික්සු විකාරයි මොලේ තියෙන එකෙක්ට ඇහෙන කොට. ඊට පස්සෙ කියනවා ඒ කුරුසෙ මත මලේ අපේ පව් ගෙවන්න ලු. ඈහ්? මේ මොන විකාරද ?:lol::lol: මේවට තමයි මෝඩ ජෝක්ස් කියන්නෙ :rofl::rofl:

    You never prove disprove the existance of GOd or Nirvana, do not tell lies let people decide
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Anti-Christ, Anti-God (Devil's Child I just kidding) ex-muslim Ahmed
    අහනවා අදම් සහ එවව ප්‍රෙරෙතකමටලු අකීකරු වුනේ, ඉතින් එහෙම මවපු නිසාලු එයාලා එහෙම කරෙ?

    මෙ දරුවා කිතුදහම ගැන දන්න තරම මෙයින් හොදටම පැහැදිලි නමුත් මෙක දකින සමහර අන්තගාමි අය මොඩ චුන් ගන්න පුලුවන් අම්මාට සිරි මේ යකා මාර තර්කයන්නෙ ගෙන්නෙ කියලා,
    මෙවගෙ ප්‍රශ්න මා දෙවියන්ගෙන් පොඩිකාලෙ හැව්වා ඇයි ඔබ වහන්සෙ අපිව මෙහෙම මැව්වෙ අරම මැව්වෙ කියලා නමුත් Free-will concept එක හරියට තෙරුම් ගන්න කල් ඔබට කිසිදා අපෙ මෙය වටහ ගන්න බැ. යන්ත්‍රයකට මේ Free-will එක නැ, සතෙකුට මෙ Free-will එක නැ මිනිසාට දෙවියන්ට දෙව දුතයන්ට ඇර වෙන කිසිම කෙනෙකුට Free-will එකක් නැ දෙවියන්වහනෙ ඔබව මවලා ඔබට බලය හැකියාව දි තිබෙනවා නපුර, තන්හව දුරලන්න ඉතින් ඔබ ගන්න සැම තීරනයකටම ඔබ වගකිව යුතු වන්නෙ මේ Free-will එක නිසයි

    මම කියා කෙනෙකු නොමැති කියන බුදුදහමෙ වුනත් අප දන්නවා තමා කල දෙ පස්සෙන් එන බව කියා තිබෙනවා එ කියන්නෙ අපි මොනවා කලත් එවායෙ විපාක විදින්න වන බව

    මගෙ සිහියට එනවා i-Robot කියන චිත්‍ර පටය එවගෙම Robin Williams රගන Bicentennial Man කියන චිත්‍රපටය එහිදි සිදුවන්නෙ මෙ යන්ත්‍රවලට තිරණය ගන්න පුලුවන් විදිහට එවා නිපදවන්න මිනිසාට හැකි වෙන්වා නමුත් යම් යම් කරුනු මත ඔවුන් මිනිසාට එරෙහි වෙනවා කෙනෙකුට ප්‍රශ්න කරන්න පුලුවන් එය නිපදවු මිනිස්සු තමයි වැරදි කියලා නමුත් පුලුවන්න මේ චිත්‍රපටය නරබන්න පොඩි අදහසක් ගන්න බලන්න අන්තගාමිවම පමණ්ක් නොසිතා

    ඉතින් යම් කිසි ක්‍රියාවක් කිරිමටත්, එයින් වැලකි සිටිමටත් කිසියම් කෙනෙකුට හැකිවනවාද එම ක්‍රියාවට වගකිව යුතු වන්නෙද ඔහුමය මෙය ඉතා සරල සිද්ධාන්තයක්

    අදම් සහ එව අකීකරු වුනෙ රස බලන්න නෙමෙයි යක්ශයා පරිශාව නිසා මොකක්ද යක්ශායා ඔවුන්ට කිව්වෙ? මෙ ගෙඩි කැවිට ඔබත් දෙවියන් වගෙ වනවා කිව්වා? යක්ශයා කොච්චට පහත්ද කියන්වා නම් කැවැට පසු දැන් කියනවා දෙවිකෙනෙකු නැ කියලා අපි පොඩ්ඩක් දෙව වාකය ගෙන හැර දක්වමු

    සියලු භෞතික ලොකය මවලා එය යහපත් බව දෙවියන් දකිනවා
    Genesis 1:31God saw all that he had made, and it was very good. මේ 0000 සහිත මිනිසාගෙ පැමිනිමට පෙර

    අමතක කරන්න එපා මේ තහනම් ගස විවිද අය විවිද මත පල කර තිබෙනවා නමුත් සරල අදහස විය යුතුවන්නෙ දෙවියන් වහන්සෙ මිනිසාට තොරාගනිමක් දෙනවා ඔහු සමග සිටිමටත්, එහෙම නැති නම් ඔහුගෙන් වෙන් වි වෙනම කටයුතු කිරිමටත් හැබැයි එහි ප්‍රතිවිපාක එතුමා කලින්ම අනතුරු අගවා තිබුනා

    The Lord God took the man and put him in the Garden of Eden to work it and take care of it. And the Lord God commanded the man, “You are free to eat from any tree in the garden; but you must not eat from the tree of the knowledge of good and evil, for when you eat of it you will surely die.”

    The Fall of Man

    1 Now the serpent was more crafty than any of the wild animals the Lord God had made. He said to the woman, “Did God really say, ‘You must not eat from any tree in the garden’?”

    2 The woman said to the serpent, “We may eat fruit from the trees in the garden, 3 but God did say, ‘You must not eat fruit from the tree that is in the middle of the garden, and you must not touch it, or you will die.’”

    4 “You will not surely die,” the serpent said to the woman. 5 “For God knows that when you eat of it your eyes will be opened, and you will be like God, knowing good and evil.”

    බලන්න සාතන් සම්පුර්ණයෙන් අනික් පැත්ත කියන්නෙ මෙයා අදත් මෙහෙමයි ජෙසුස් වහන්සෙ කියනවා දෙවිකෙනෙකු සිටින බව එතුමා වෙත පැමිනෙන ඇයට නැති වුන දෙව දරුකම දෙන බවට නමුත් යක්ශයා අද වෙර දරනවා එහෙම දෙවි කෙනෙකු නැ, ඔබ තමයි දෙවියන් ඔබට කල නොහැක්කක් නොමැත කියා මෙයා එදාත් එහෙමයි අදත් එහෙමම තමයි ඉතින් මෙයාගෙන් පරිස්සම් වෙන්න

    6 When the woman saw that the fruit of the tree was good for food and pleasing to the eye, and also desirable for gaining wisdom, she took some and ate it. She also gave some to her husband, who was with her, and he ate it. 7 Then the eyes of both of them were opened, and they realized they were naked; so they sewed fig leaves together and made coverings for themselves.

    Ex-muslim වගෙ වගකිම් දරන්න අකමැති උපාසක මහවරු කැමති නැ මේ free-will කතාවට මෙයාලට ඔනැ වැඩ වැරද්දගෙන එහි Blame එක දෙවියන් වහන්සෙ වෙත පවරන්න එක නම් කරන්න හබ්බ වෙන්නෙ නැ සහො ඔබ කරන කියන සැම දෙකටම ඔබට වග උත්තර බදින්නම වෙනවා ඔන්න අපි කලින්ම කිව්වා

    දැන්වත් වගකිමෙන් කට යුතු කරන්න
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    For the message of the cross is foolishness to those who are perishing, but to us who are being saved it is the power of God.

    This statement is true ;)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    He should have come earlier than that මහත්තයො ඇගිලි 999 යට පස්සෙද බුදුන්ට එක පෙනුනෙ? හා අවස්ස වෙලාවට විතරද හා හා ..... අනෙ මන්දා මහත්තයො දෙවියන් ගැන කියනකොට තමයි ඔබට ලොකු ප්‍රශ්න :lol:

    බුදුනට මොකකක්ද බන් මිනිස්සු ගැන තියෙන පුකේ අමාරුවුව.... මෙතැන තියෙන්නේ දෙවි ගැන වදයක් විතාරෛ බුදුන්ව මේකට ගාවල වැඩක් නා!

    do tell lies buddy God does not control you rather he has given you the freedom of choice again you failed! Law had been fixed even Buddha can not go against it :)

    So lets say.......... I don't believe in GOD of Jesus... but I do more good than bad....... do these qualities qualify me to haven?

    මම අහන්නෙ ඇගිලි 999 කට පසුද බුදුන්ට මෙක පෙනුනෙ? ඔබ කියන එක ඇත්ත බුදුන් තියා දෙවියන්ටවත් එහෙම වැරදි කරුවන් පසු පස හබායන්න අවශ්ය නැ එහෙම වුනොත් කො නිදහසක් අපිට? මම ඔබට උදාහරනයක් ගෙනාවෙ ඔබයි වැඩෙ අනාගන්නෙ

    එහෙනං මොකද බන් දෙවියන් වහන්සේ අපි කරන වැරදි වලට දඩුවන් දෙන්නේ....? free will එක violate උනොත් දෙවියන්ට මොකද වෙන්නේ?

    අපිට තිප්පලවල් නැ සහො, දෙවියන් වහන්සෙ ඉන්නෙ අපෙ හදවතෙ එ තිප්පල නම් ඔබට වහනන බැරිවෙවි අපිව මැරුවත්

    හම්බයෝ ඊ ටික අගෙට් කරී...

    එ විතරක් නෙමෙයි අපි දන්නවා බුදුන් පව පිලිගන්නවා එතුමන්ගෙ දහම තව 2500කින් තුරන් වෙන බව නමුත් ජෙසුස් වහන්සෙ කියනවා මෙ අහස පොලොව පහව ගියත් එතුමන්ගෙ වචනය පහව නොයන බව අපි බලමු ඉදිරියෙදි ඔබලාට ඔය තිප්පලවල් වහලා කරන්න පුලුවන් වෙයි ද කියා

    ජෙසුව විශවාස කරන්නේ කොහොමද? එයා අඩුමගානේ දවස් 3 නැගිට්ට කියලවත් උඹට ඔප්පු කරන්න පුලුවන්ද?

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කිසිවකුටත් තෙරුම් ගන්න බැරි නම් මහ ලොකු දර්ශනයක් වුනත් ඇති කම් කුමකටද? විශයක් තියෙනවා Rocket Science වලට වඩා අමාරු කොතරම්ද අමාරුද කියනවා නම් පාස් වෙන කෙනෙකු නොමැති තරම් හැබැයි මෙක පාස් වෙන්නෙ ඉතා බුද්ධි මට්ටමක් තියෙන අය විතරයිලු , ඔබ උත්සහ කරලා අසමත් වුනොත් එ අය ඕබට කියන්නෙ "මෙය බුද්ධිමතුන් උදෙසා ඇති විශයක් පුතා, පෙරුම් පුරලා තව කල්ප දහස් ගනන්කින් නැවත උතසහ කර බලන්න" ඉතින් දෙයක් සරල විය යුතුයි අරමුනක් ලගාකරගත හැකි විම එහි විශෙස ගුණන්ගයක්

    සමානයෙන් මිනිස්සු හරි ආසායි ගොඩාක් සන්කීර්ණ දෙවල්වලට , පරමසතය එයාලට නිතරම ගැබුරු විය යුතුයි කොටින්න කියනවා නම් කිසිවකුටවත් ලගාවිය නොහැකි ගනන නමුත් සැබැ සතය ඔබ හිතනවාට අඩා වෙනස් එකක් මෙ බව බයිබලයෙ මෙහෙම සදහන් වෙනා

    26 Brothers, think of what you were when you were called. Not many of you were wise by human standards; not many were influential; not many were of noble birth. 27 But God chose the foolish things of the world to shame the wise; God chose the weak things of the world to shame the strong. 28 He chose the lowly things of this world and the despised things—and the things that are not—to nullify the things that are, 29 so that no one may boast before him. 30 It is because of him that you are in Christ Jesus, who has become for us wisdom from God—that is, our righteousness, holiness and redemption. 31 Therefore, as it is written: “Let him who boasts boast in the Lord.” 1 Corinthians 1:26-31

    I think God love this quote "Simplycity is the best" නමුත මහ අරවගෙ අයට Simplicity is the ultimate sophistication
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    එක එක සන්විදාන අපිට නවත්වන්න බැ ඉතින් මේ sanjeem ලා එකක් දෙකක් නැවත්වයි මැර බලය යොදවාලා නමුත් එයාලගෙත් මෙ වගෙ එක එක නිකායන් අද හතු පිපෙන ගානට තියෙනවා එමගින් මිට වඩා අයහපතක් බුදුදහමට වෙනවා මොකහ එමගින් බුදුදහම විකෘති වෙන නිසා

    ඉත්න් මට කියන්න තියෙන්නෙ මෙ අයට කරුණාවෙන් යුතුව අපෙ අය වුනත් බුදු දහම බෙදාගත් අයටත් කිසි විටක එතුමන්ලාගෙ ඉගැන්විම් විකෘති කරන්නත් එපා, හුදු ලාභ හො වෙනත් කටයුතු සදහා එ උතුම් දහම් යොදවා ගන්න එපා එය ලොකු පාපයක්, ලොකු විනාශයක් කරුනාකර මෙවන් පහත් ක්‍රියාවෙන් වලකින්න