අනේ මට මේවා අක්කාට පෙන්ව ගන්න විදිහක් නෑ නේ.......!!
රජිත්48 ට කිව්වා නම් හරි......
![]()

යකෝ උදේ මම මේකට එක සැරයක් විශ් කලානේ,,ඔන්න එහෙනම් අයෙත් විශ් කරනවා..සුබ උපන්දියනයක් වේවා මචන්..![]()

බොනවා කියල ඔහොම බොන්න එපා බන්,,දරුවො දෙන්නෙක් ඉන්න තාත්ත කෙනෙක් නේද ?? පොඩ්ඩක් සිහිකල්පනාවෙන් වැඩ කරපන්..![]()

බොනවා කියල ඔහොම බොන්න එපා බන්,,දරුවො දෙන්නෙක් ඉන්න තාත්ත කෙනෙක් නේද ?? පොඩ්ඩක් සිහිකල්පනාවෙන් වැඩ කරපන්..![]()

හිටපන්කෝ හිමිපානන්ගේ කතාව ගෙදරට ලීක් කරවන්න......!!
![]()

හිටපන්කෝ හිමිපානන්ගේ කතාව ගෙදරට ලීක් කරවන්න......!!
![]()