HappY BirthdaY !!

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    එළකිරියේ ඉන්න පොඩිම කොල්ලා [වැරදීමක්]:rolleyes: පොඩිම අන්කල් අද තවත් කොටුවක් පැනලා
    :P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl:


    ඒ කියන්න ජීවන ගමනේ 45 වන කඩ ඉමත් පහුකරලා. 45 කිව්වට එච්චරම නෑ පොඩ්ඩක් විතර අඩුයි
    වෙන කවුරුත් නෙමේ බොලන්, අපේ tharinda67​


    ddddddddd.jpg

    http://www.elakiri.com/forum/member.php?u=55826


    birthday004.gif


    happybirthdaygabe8.gif



    :rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P



    JOHNNY_BROOM_ATTACK.jpg
    මේක ඉතාමත් දුර්ලබ චායාරුපයක්, දවසක් හොරෙන් නීට් නවලා අක්කට මාට්ටු වෙලා කාර් එකෙන් බැහැපු ගමන් අබ සරණයි!!​
    :lol::lol::lol::lol::lol::lol:

    ඉතින් මොනවා උනත් මට එළකිරියේ හම්බවුන එලම කොල්ලෙක් තමයි මූ, ඔය දෙන්නම් ජම්බු දෙන්නම් ජම්බු කියල කිව්වට මට නම් තවම ජම්බු තියා මදටිය ඇටයක්වත් දීලා නෑ,

    ඉතින් නැවතත් තරින්ද සහෝදරයට සුබම සුබ උපන් දිනයක් ප්‍රර්ථනා කරනවා !! එළකිරි යාළුවොත් එන්න අපේ තරින්ද අන්කල්ට ඔබේ සුබපැතුම් එක් කරන්න,​



    සැ.යු. අනේ මචන්සලා කුණුහරප දාන්න එපා, :):)
     

    cODEbREAKER

    Member
    Feb 22, 2012
    215
    22
    0
    Anywhere
    මෙචචර දෙයක් වෙලා තියෙද්දිත් කෝ මේ තරින්ද අoකල්, :yes::yes::yes:

    happy_birthday_06.jpg



    එල එල සුභම සුභ උපන් දිනයක් වේවා :yes::yes:;);)
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    :frown::frown: තරි අංකල්ට වඩා වයසයි නේ බොල උඹ....... :lol: මම දැක්කනේ එදා FB එකේ..... තරි අංකල්ගේ අහලකින්වත් තියන්න බෑ උඹ නම්.......!! :no::no:

    මූ තරින්දගේ තාත්තා වගේ :D:D