මගේ ජොබ් එක බාර ගන්න හදන එකා කවුද??????????????
456 නොදන්නා කුමාරය ද?????????
ඒව නම් හදේ පුතෝ..........
තොගෙ දත් ටික හැලෙන්න ඇජස් කරනව අරක.............!!!!!!!![]()
මූට 456 බැරිද......?? 

මගේ ජොබ් එක බාර ගන්න හදන එකා කවුද??????????????
456 නොදන්නා කුමාරය ද?????????
ඒව නම් හදේ පුතෝ..........
තොගෙ දත් ටික හැලෙන්න ඇජස් කරනව අරක.............!!!!!!!![]()
මූට 456 බැරිද......?? 

අෆ්ෆා !! මොකෝ බන් අවුල උණද ?![]()

උන වැඩිවුනා බන්,කලවැද්දො දෙන්නා මිස් කෝල් දීලා තිබුනා,මම අද දවල් වෙලා බන් ඔෆිස් ගියෙත්![]()

වරෙන්කෝ සෙටමෝල් එකට කලවැද්දා කවුද කියලා බලාගන්න......!! 

මට උන වැඩිවුනා බන් උදේ ඉදලා,ඇදෙන් බැස්සෙ නෑ උදේ වරුව.පස්සෙ හාෆ් ඩේ ගියා ඔෆිස්...


අන්ධ භූතයන් රැගෙන ආවොත් ඔබ සියලු ම දෙනාට ලයිව් සර්ජරි එකක් බලාගත හැකිවනු ඇත...........
නමුත් එන එකා අන්ධබූතයෙක් නොවන බව ම විශ්වාස කරමි.........
එසේ වුව හොත් රත්නයාට අබ සරන බවද මතක කරමි.........

උන වැඩිවුනා බන්,කලවැද්දො දෙන්නා මිස් කෝල් දීලා තිබුනා,මම අද දවල් වෙලා බන් ඔෆිස් ගියෙත්![]()


මූව නඩේ ගුරාට දානවට අප හට මඩු වල්ගයෙන් තැලීය යුතුය !!කදිම අදහසකි !! ප්රීති ප්රීති !!!!
![]()
තෝව කවුද (ප)ජාතික සංවිධායක කලේ.......................![]()


එදා ඕමන්තේ ගිහින් බීපු එකෙක්......!!
![]()


ඔබගේ වචනය විශ්වාස කරමි !! ඔතන පිස්සු නටන්නට රත්නයාට ඉඩ නොදෙමි !!![]()


ඔව් බන්,උබට කලින් සෙට් වෙච්ච ටොපියද කොහෙද සෙට්වෙලා තියෙන්නෙ![]()
UFR & FBC එකක් අර ගනින් !!මම ලැගාට විස්තරය කිව්වෙමි !! උඹ තමා පිස්සු කෙලින්නේ !! නම කියපන් කව්ද කියල .. ඕමන්තේ ගිය අයෙක් නොවන බව විස්වාසය !!උඹ නම නොකියා හොර කොටන්නේ බලපෑමක් නිසා විය හැකිය !! එකක් මතක තියාගනින් .. යන තැන නම්බුව රැකපන් අන්ධ බූතයෝ ගෙනල්ල පිස්සු නටන තැනක් නෙමේ ඒක... එය ව්යාපාරික ස්ථානයකි !!
![]()

ඕමන්තේ ගිය එකෙක් බව දිවුරා ප්රකාශ කරමි...... 
කිසිම බලපෑමක් නැත......
එන පුද්ගලයා එහෙම වකූර් කරගන්නේ නැති බවට විශ්වාසය.....
එදා ඕමන්තේ ගොස් හොරෙන් බිව්වත්, ඔය සද්ද වහලා ආතල් එකේ ආ බව මතකය.....!! 
තරි අංකල් කලබල වන්නේ නැතුව ඉන්න.... ඔය වයසට ප්රේෂර් නැගීමට ඉඩ ඈත......!! 

ඔව් බන්,උබට කලින් සෙට් වෙච්ච ටොපියද කොහෙද සෙට්වෙලා තියෙන්නෙ![]()




මුසාවක් වගේ මේක නම් එදා ගිහින් බීපු උන්ව මටත් මතකයි...![]()

දැන් ඇවිල්ලා තියෙන්නේ අනෝමා, ගයියා සහ ගයියා ගේ දෙක. ඒ කියන්නේ උගේ ඒක ගලවලා හෝ ගැලවිලා.......ඒ දෙක වෙනම ඇවිත් තියෙන්නේ රෝල් වෙලා.........ආවා ආවා..අනෝමා සමග ගයියා දෙක ආවා ආවා![]()



අෆ්ෆා ඒ ටොපිය මතක් වෙනකොටත් බඩ රිදෙනවා බන් !! ඒක පෙත්තක් දුන්නා ඒක බිව්වම වකු ගඩු දෙක නෑ වගේ බන් !!UFR & FBC එකක් අර ගනින් !!
මම දැන් දෙපාරක් බෙහෙත් ගත්තා බන්..හෆොයි.........!!!!
අද හොද දවසෙත් තරිය එලියේ මේක දැක්කොත් බිරින්දෑ..........!!!!!!!
හෆොයි තරියා......!!