HappY BirthdaY !!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    ම‍ගේ ජොබ් එක බාර ගන්න හදන එකා කවුද??????????????:angry::angry:
    456 නොදන්නා කුමාරය ද?????????
    ඒව නම් හදේ පුතෝ..........
    තොගෙ දත් ටික හැලෙන්න ඇජස් කරනව අරක.............!!!!!!!:growl::growl:

    :lol: :lol: මූට 456 බැරිද......?? :shocked::shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    උන වැඩිවුනා බන්,කලවැද්දො දෙන්නා මිස් කෝල් දීලා තිබුනා,මම අද දවල් වෙලා බන් ඔ‍ෆිස් ගියෙත්:dull:

    :frown::frown: වරෙන්කෝ සෙටමෝල් එකට කලවැද්දා කවුද කියලා බලාගන්න......!! :growl::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට උන වැඩිවුනා බන් උදේ ඉදලා,ඇදෙන් බැස්සෙ නෑ උදේ වරුව.පස්සෙ හාෆ් ඩේ ගියා ඔ‍ෆිස්...

    උණ හැදෙනකල් අනෝමා ඇන්ටි වද දුන්නද??:shocked::shocked:
    යකෝ ලේ එකක් චෙක් කරගනින්..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්ධ භූතයන් රැගෙන ආවොත් ඔබ සියලු ම දෙනාට ලයිව් සර්ජරි එකක් බලා‍ගත හැකිවනු ඇත...........
    නමුත් එන එකා අන්ධබූතයෙක් නොවන බව ම විශ්වාස කරමි.........
    එසේ වුව හොත් රත්නයාට අබ සරන බවද මතක කරමි.........

    ඔබගේ වචනය විශ්වාස කරමි !! ඔතන පිස්සු නටන්නට රත්නයාට ඉඩ නොදෙමි !! :D
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    උන වැඩිවුනා බන්,කලවැද්දො දෙන්නා මිස් කෝල් දීලා තිබුනා,මම අද දවල් වෙලා බන් ඔ‍ෆිස් ගියෙත්:dull:

    උන වැඩි උනාම උබේ කට වැහෙනවද බුරු පැටියෝ ආන්සර් කරලා කියන්න තිබුනනේ :frown::frown:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මූව නඩේ ගුරාට දානවට අප හට මඩු වල්ගයෙන් තැලීය යුතුය !! :sorry: කදිම අදහසකි !! ප්‍රීති ප්‍රීති !!!! :baffled::D

    තෝව කවුද (ප)ජාතික සංවිධායක කලේ.......................:growl::growl::growl::growl:

    ජම්බුපාලට බඩු බනිස් වගේ..:shocked::shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බන්,උබට කලින් සෙට් වෙච්ච ටොපියද කොහෙද සෙට්වෙලා තියෙන්නෙ:(

    අෆ්ෆා ඒ ටොපිය මතක් වෙනකොටත් බඩ රිදෙනවා බන් !! ඒක පෙත්තක් දුන්නා ඒක බිව්වම වකු ගඩු දෙක නෑ වගේ බන් !! :baffled: UFR & FBC එකක් අර ගනින් !!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    මම ලැගාට විස්තරය කිව්වෙමි !! උඹ තමා පිස්සු කෙලින්නේ !! නම කියපන් කව්ද කියල .. ඕමන්තේ ගිය අයෙක් නොවන බව විස්වාසය !! :dull:උඹ නම නොකියා හොර කොටන්නේ බලපෑමක් නිසා විය හැකිය !! එකක් මතක තියාගනින් .. යන තැන නම්බුව රැකපන් අන්ධ බූතයෝ ගෙනල්ල පිස්සු නටන තැනක් නෙමේ ඒක... එය ව්‍යාපාරික ස්ථානයකි !! :yes:


    :lol::lol: ඕමන්තේ ගිය එකෙක් බව දිවුරා ප්‍රකාශ කරමි...... :yes::yes: කිසිම බලපෑමක් නැත...... :no: එන පුද්ගලයා එහෙම වකූර් කරගන්නේ නැති බවට විශ්වාසය..... :yes: එදා ඕමන්තේ ගොස් හොරෙන් බිව්වත්, ඔය සද්ද වහලා ආතල් එකේ ආ බව මතකය.....!! :cool::cool: තරි අංකල් කලබල වන්නේ නැතුව ඉන්න.... ඔය වයසට ප්‍රේෂර් නැගීමට ඉඩ ඈත......!! :cool::cool:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් බන්,උබට කලින් සෙට් වෙච්ච ටොපියද කොහෙද සෙට්වෙලා තියෙන්නෙ:(

    තරියට කලින් සෙට් වෙලා තිබ්බෙ කොහුවල සුමන අක්කත් එක්ක :rolleyes::rolleyes:
    එතකොට ගයියට ? අනෝම අක්කත් එක්ක :rolleyes::rolleyes:
    අයියෝ එහෙනන් ගයියටත් එච් අයි වී...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආවා ආවා..අනෝමා සමග ගයියා දෙක ආවා ආවා:lol::lol:
    දැන් ඇවිල්ලා තියෙන්නේ අනෝමා, ගයියා සහ ගයියා ගේ දෙක. ඒ කියන්නේ උගේ ඒක ගලවලා හෝ ගැලවිලා.......ඒ දෙක වෙනම ඇවිත් තියෙන්නේ රෝල් වෙලා.........:rofl:
    උන ගන්න එක අහන්න දෙයක්ද එහෙනම්.........!!!!!!:dull::dull:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අෆ්ෆා ඒ ටොපිය මතක් වෙනකොටත් බඩ රිදෙනවා බන් !! ඒක පෙත්තක් දුන්නා ඒක බිව්වම වකු ගඩු දෙක නෑ වගේ බන් !! :baffled: UFR & FBC එකක් අර ගනින් !!

    :baffled:මම දැන් දෙපාරක් බෙහෙත් ගත්තා බන්..