මාගේ හැසිරීම ගැන කිසිදු බියක් ඇති කරගත යුතු නැත.සුරා සුදුවෙන්,මස් මාංස වලින් තොර,පන්සිල් නොව අට සිල් පවා සුරකින අහිංසක කොල්ලෙකි.
negative.දෙන්නෙක්ම පැමිණෙන නිසා, උන් දෙන්නාට දෙන්නා, තරියගේ එක්කෙනා තරිගේ වැරදිද, මගේ එක්කෙනා මගේ වැරදිද කියව කියවා ඉන්නේ නැතැයි.......
ඔන්න ඔහේ එන්න කියමු.....
![]()

එහෙම නම් තෝ එළකිරියෙනුත් මකබැවිලා පල........මාගේ හැසිරීම ගැන කිසිදු බියක් ඇති කරගත යුතු නැත.සුරා සුදුවෙන්,මස් මාංස වලින් තොර,පන්සිල් නොව අට සිල් පවා සුරකින අහිංසක කොල්ලෙකි.

මාගේ හැසිරීම ගැන කිසිදු බියක් ඇති කරගත යුතු නැත.සුරා සුදුවෙන්,මස් මාංස වලින් තොර,පන්සිල් නොව අට සිල් පවා සුරකින අහිංසක කොල්ලෙකි.
එහෙම නම් තෝ එළකිරියෙනුත් මකබැවිලා පල........
"නච්ච ගිත වාදිත විදුක දස්සන............."මේකෙ එමටයි නේ..........
හෙට ලිස්ට් එකෙන් තගේ නම කැපුවෙමි.......!!!
සීල් ගන්නවුන් මිස සිල් ගන්නවුන් හෙට අවැසි නැත..........

මාගේ හැසිරීම ගැන කිසිදු බියක් ඇති කරගත යුතු නැත.සුරා සුදුවෙන්,මස් මාංස වලින් තොර,පන්සිල් නොව අට සිල් පවා සුරකින අහිංසක කොල්ලෙකි.

වෙන නැත්නම්.......!! 

මාගේ හැසිරීම ගැන කිසිදු බියක් ඇති කරගත යුතු නැත.සුරා සුදුවෙන්,මස් මාංස වලින් තොර,පන්සිල් නොව අට සිල් පවා සුරකින අහිංසක කොල්ලෙකි.

රෙද්ද තමයි.දස සිල් වලින් එකක් නැතුව අට සිල් නේද ? තුන් වන සිල් පදය සහ පස් වන එක ඇර නොවේද ?![]()

negative.
will cancel the setamol.
KMA![]()
මූ පොරොන්දු වෙලා වගේ උස්සන් එනවා කියල !! මූට ටොකු පූජාව ෂුවර් !! 
පැය 6 න් 6 ට බොන්න කැප්සුල් 2 ක් දුන්න බන්,ජින්තු නෑ එක බිව්වම. දැන් නම් ලොකු අවුලක් නෑ මචන්.තම අත් වෙව්ලනවා බන්.
ඇඩ්වාන්ස් එකක් ගෙව්වද උබ අතනට?affata siri ubata tama saneepa nadda :S ooka tama bari wada nokara inna kiwe..ledak dukak hadnamwath purdda nwattla hitapanko poddak

ඇඩ්වාන්ස් එකක් ගෙව්වද උබ අතනට?![]()
tawa dial ekak enwa lu ape gewal pattema 
පොඩියට, හීනියට සුභාවිත සංගීත රසහවු විදුම ගැන නම් මගේ අරෝවක් නැත.
නමුත් ලදරං සින්දු වානාය.
පොදු ගිත බැරිය....තනි තනිව එක එකා ගායනා කල යුතුය.
සියලු දෙනාම අවම ලෙස එක් ගීතයක් තම රුචිකත්වය අනුව ගැයිය යුතුය..........

පැමිනෙන බහුතරයක් එ.ජා.පාක්සිකයන් බැවින් කොල පැහැති ආහාර පමණක් පිලිගන්වන බව වටින් ගොඩින් ආරංචි වි ඇත.............