ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    එල එල. නියම theme එකක් set වෙලා තියෙන්නේ. ඕක smoothly වැඩ කරනවද මචන්? Slow වෙන්නේ නැද්ද ?
    Theme එක විතරද නැත්නම් AOSP ICS features එහෙමත් තියනවද ?

    ආ ..... දැන්නේ Build number එක දැක්කේ. IML74K නේ තියෙන්නේ ඒ කියන්නේ AOSP ICS ම තමා. ඒ කියන්නේ ඕක theme ම එකක් නෙමේ. මම දාපු එකම තමා.
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    එල එල. නියම theme එකක් set වෙලා තියෙන්නේ. ඕක smoothly වැඩ කරනවද මචන්? Slow වෙන්නේ නැද්ද ?
    Theme එක විතරද නැත්නම් AOSP ICS features එහෙමත් තියනවද ?

    look and feel එක විතරයි මචන්. තව ROM වගයක් තියෙනවා try එකක් දෙන්න ඕනා
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    look and feel එක විතරයි මචන්. තව ROM වගයක් තියෙනවා try එකක් දෙන්න ඕනා

    උඹට Sure ද මචන්. පේන්නේ නම් AOSP ICS (IML74K) වගේ නේ :shocked: ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    උඹට Sure ද මචන්. පේන්නේ නම් AOSP ICS (IML74K) වගේ නේ :shocked: ?

    IML74K තමා බන් main build එක. මේක තම google build number එක ICS වල :P අනික build.proc එකට ගිහිල්ල උඹට කැමති නමක් දෙන්න පුළුවන් display වෙන්න simple case බන් :D
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    IML74K තමා බන් main build එක. මේක තම google build number එක ICS වල :P අනික build.proc එකට ගිහිල්ල උඹට කැමති නමක් දෙන්න පුළුවන් display වෙන්න simple case බන් :D

    හරි හරි බං. නම වෙනස් කරන්න පුළුවන් බව දන්නවා :yes: . ඒත් බොරු Build Numbers දාන්නේ නෑ නෙ බං. මට දැනගන්න ඕනේ ඕක නිකං theme එකක්ද නැත්නම් AOSP වලින් කරපු එකක්ද කියලයි.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    හරි හරි බං. නම වෙනස් කරන්න පුළුවන් බව දන්නවා :yes: . ඒත් බොරු Build Numbers දාන්නේ නෑ නෙ බං. මට දැනගන්න ඕනේ ඕක නිකං theme එකක්ද නැත්නම් AOSP වලින් කරපු එකක්ද කියලයි.

    theme එකකින් build number එකක් වෙනස් කරන්නේ නෑ මචෝ කවදාවත් පොඩ්ඩක් ගිහිල්ල බලන්න මම ඒ දාපු ලින්ක් එකේ ඇති විස්තර. අඩු ගානේ එක අමතර App එකක් වත දන්නේ නෑ තියෙන ඒවලට ඇදුම් අන්දන එක කරන්නේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    හරි හරි බං. නම වෙනස් කරන්න පුළුවන් බව දන්නවා :yes: . ඒත් බොරු Build Numbers දාන්නේ නෑ නෙ බං. මට දැනගන්න ඕනේ ඕක නිකං theme එකක්ද නැත්නම් AOSP වලින් කරපු එකක්ද කියලයි.

    අනික තමා පොඩ්ඩක් kernel එක බලපන් මචන් ඒක LPQ. LPQ එක තාම AOSP ROM වල දුවන්නේ නෑ :yes:
     
    machan mage phone eke money gewala ganna ona applications crack karapuwa dammama tika dawasakin phone eka application ekata mama salli gewala na..kiyala msg ekak enawa...:(mokakda machan mekata karanne kisima crack karapu application ekak danna ba:frown: dala mul dawas tike aulk nathuwa full version kiyala thiyanawa...:)tika dawasakin application ekata gewanna kiyala message ekak enawa,,,:growl:

    phone ekai android version ekai mokadda???
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,858
    1
    15,574
    113
    කොල්ලනෙ මට se NEO 2.3.4 එක රූට් කරන්න TOOL එකක් ඩෙන්න පුලුවන්ඩ

    super oneclick wada natha :(
    xda එකෙ තියෙන මොකක්ද එකත් වැඩ නැත :(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    galaxy s2 ekata danata thiyena hodama ics custom rom eka mokak da?

    kustom rom එකක් තාම හරියට හදාගන්න බෑ මචන් සෝස් කෝඩ් නැතුව. Samsung නපුංසකයෝ තාම සෝස් දීල නෑ. දැනට Stock Rom එකක් දාල Master Vertumus ගේ theme එකක් දාපන් බලපන් මේ තියෙන්නේ screen shots.

    Rom එක මෙතනින්

    Theme එක මෙතනින්

    288np0h.png
    adyno2.png

    2qn753t.png
    2dcid74.png

    70gsp3.png
    291lv0l.png
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?

    source code kawada da bn denne ? CM9 ekath hadaganna baruwa inne e nisa neda?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    source code kawada da bn denne ? CM9 ekath hadaganna baruwa inne e nisa neda?

    මෙහෙමයි උඹ GPL compatibility කියන එක අහල තියෙනවද? මේකට අනුව Android use කරනවා නම් කවුරු හරි Kernel Source Code එක දෙන්න ඕනා ඉතුරුව දෙන්නම ඕනේ කියල නෑ මචන්. Kernel source code එක දුන්නත් CM9 එක full හදන්න බෑ මචන් මොකද තව ඕන කරන ඒවා තියෙනවා. උදාහරණයක්‌ හැටියට CM9 එකේ video recording නෑ එකට kernel source code නෙමේ ඕනේ camera module එකේ source code ඒවගේම තමා GPS, Sensors. හරි නම් උන් බැදිලා ඉන්නවා official release කරන දවසේ kernel source code එක release කරන්න. එත් තාම කලේ නෑ:frown:
     
    :oo::oo::oo::oo: ehenam tika dawasakin dei bn :confused:
     
    Status
    Not open for further replies.