Chathu D
Reaction score
276

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දන්න කෙනෙක්ගේ හරි Toyota Allion or premio එකක් විකුනන්න තියනවනම් කියන්න
    මම හොයනවා එකක් 4.5-5.0 million වගේ ගානකට . ikman එකේ පත්තරේ දාන්නේ හෙනම overprice ගණන්
    මම සල්ලි අතටම දෙනවා . දන්න හොද කාර් එකක් තියනවනම් කියන්න

    1 Millage Should be less than 75000KM
    2.Manufacture year 2012 or +
    3. First Owner
    3. white color
    එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2018

    සචිත් ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද.. :D:D:D
    එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න....



    ඔබේ වටිනා මනාපය දෙන්න පහත ලින්ක් එකට යන්න....
    http://www.elakiri.com/forum/showthread.php?t=1846194

    මේකට comment එකකුත් දැම්මනම් රෙප් දෙන්න ලේසි
    http://www.elakiri.com/forum/showthread.php?t=1846196

    ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා...
    Machan uba KDH karanwada? mage Yaluwek ta Van ekak hoyanawa budget eka 70i. koi wage Model ekak hodai da?
    Machan, Wagon R eke 4 denek dala Nuwara eli kandu adinawada? Over 1000 cc pedapu ekekta Wagon R epa wei da?
    KR 42, Convert, Auto, Flat roof, 5 Door, 1999, 2003 reg, H number, white, Noah back door, adjustable, body 98%, 180,000 Km, power shutter, කියක් වටිද මචන්.
    මචන්... මම 42 හරි 41 එකක් බලනවා. convert KR එකක් උනත් අව්ලක් නෑ.. Auto da Manual ද හොඳ.. කැමති manual එකකට. idea එක මොකක්ද. diesel consumption එක හිතල තමයි manual හොඳ හිතුනේ. මොකක්ද හිතන්නේ. හොඳ එකක් 26 වගේ ගානකට set උනොත් කියනවද.. 4 door flat නම හොඳයි.
    මචන් උඹේ කන්ටැක්ට් නම්බර් එකක් දීපන්කෝ.... විස්තර වගයක් දැනගන්න.... :)
    L lorry num ekak P num ekak karanna kiyak yanawada dihatsu hijet ekak
    Hello Chathu ,

    Actually write this email all about car .. i mean im willing bought car and my budget max 25LAK .. is there way to take any of hybrid car at that price .. i mainly focus to mileage .. is there any recommendation or advice ?

    Thank you
    Yohan
  • Loading…
  • Loading…
  • Loading…