Hair Gel wlata

perera.n.u

Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    guys,
    mama dakka thread ekak dala thibba hair gel wenuwata use karanna puluwan , ayuruwadeeya medicine jaathiyak dala thibbaa ,e thread eka mata dan hoya ganna baa danna kenek innwanama link eka danwada eke , thank you in advance !!!!

    cheers !!!!!!!!!
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලින්ක් එක නම් හො‍යා ගන්න අමාරු‍යි.:baffled::baffled::baffled::baffled:
    හැබැ‍යි ඒ කිව්වෙ "පෙනල" ගෙඩි ගැන. දැන් මමත් ඒවා තම‍යි ගාන්නේ.:yes::yes::yes::yes::yes:
     
    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    ලින්ක් එක නම් හො‍යා ගන්න අමාරු‍යි.:baffled::baffled::baffled::baffled:
    හැබැ‍යි ඒ කිව්වෙ "පෙනල" ගෙඩි ගැන. දැන් මමත් ඒවා තම‍යි ගාන්නේ.:yes::yes::yes::yes::yes:

    hmm eka honada da??? , use karana hati danne neeenee:rolleyes: , kohenda ganna puluwan ?? :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    hmm eka honada da??? , use karana hati danne neeenee:rolleyes: , kohenda ganna puluwan ?? :rolleyes:
    ආ‍යුර්වේද බෙහෙත් කඩවල ති‍යෙනවා. මාවනැල්ලේ නම් ග්‍රෑම් සී‍යක් රුපි‍යල් හතලිහ‍යි.
    පාවිච්චි කරන්නත් එච්චර අමාරු නෑ. මුලින්ම ගෙඩි‍ය දෙකට කපලා ඇටේ අ‍යින් කරලා අනික් කොටස මිනිත්තු කිහිප‍යක් වතුරේ දාල ති‍යන්න.
    ඊට පස්සේ අතින් පොඩි කලාම සබන් පෙනවගේ හැදනවා. ඒක තම‍යි කොණ්ඩේ ගාන්නේ. (හැබැ‍යි කොණ්ඩෙ වැවෙන වේගෙ නම් මේකෙන් ටිකක් වැඩි වෙනවා):yes::yes::yes::yes::yes::yes:
     
    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    ආ‍යුර්වේද බෙහෙත් කඩවල ති‍යෙනවා. මාවනැල්ලේ නම් ග්‍රෑම් සී‍යක් රුපි‍යල් හතලිහ‍යි.
    පාවිච්චි කරන්නත් එච්චර අමාරු නෑ. මුලින්ම ගෙඩි‍ය දෙකට කපලා ඇටේ අ‍යින් කරලා අනික් කොටස මිනිත්තු කිහිප‍යක් වතුරේ දාල ති‍යන්න.
    ඊට පස්සේ අතින් පොඩි කලාම සබන් පෙනවගේ හැදනවා. ඒක තම‍යි කොණ්ඩේ ගාන්නේ. (හැබැ‍යි කොණ්ඩෙ වැවෙන වේගෙ නම් මේකෙන් ටිකක් වැඩි වෙනවා):yes::yes::yes::yes::yes::yes:

    konde wawnata nam awlk naanee , konde yanne natuwa:cool::cool: ,:):):)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    konde wawnata nam awlk naanee , konde yanne natuwa:cool::cool: ,:):):)
    කොණ්ඩේ ‍යන්නෙත් නෑ. ගඳකුත් නෑ
    11.gif