අයි කැන් ප්ලේ කීබෝර්ඩ් & තලන්න පුලුවන් තාලෙට![]()

කොහොමත් ඊතයිල් ඇලිකොහොල් මගින් ශරීරය විජලනයට පත් කරයි..........
එනිසා සෑහෙන්නට වතුර බොන්නට වේ......
ගනන් ගත යුතු නැත.....
හොදින් දිය බී හොදින් හුජ්ජ කරපල්ලා.......
එච්චරය..වැඩේ ගොඩය..........!!!!!
අනේ වාසනාවන් උබගේ කී බොඩ් ගැහිල්ලයි තාලෙට තැලිල්ලයි නම් මරු. කනට මී පැණි වත්කරනවා වගේ හයි පෙෂර් ගන් එකකින්.![]()

දැහැටි කූර දාන්නද![]()

අනේ වාසනාවන් උබගේ කී බොඩ් ගැහිල්ලයි තාලෙට තැලිල්ලයි නම් මරු. කනට මී පැණි වත්කරනවා වගේ හයි පෙෂර් ගන් එකකින්.![]()

dawalta dannam![]()

අනේ වාසනාවන් උබගේ කී බොඩ් ගැහිල්ලයි තාලෙට තැලිල්ලයි නම් මරු. කනට මී පැණි වත්කරනවා වගේ හයි පෙෂර් ගන් එකකින්.![]()

කීයටද මීටින් එක, උබ ඉන්දියාවේ යනවද නැත්තන් ඒක මෙහෙ එනවද![]()

පීසා සහ කෑම පංගුව ගැන බිරින්දැ ගේ ප්‍රතිචාරය කෙබදුද?
වැඩේ ගොඩ දාගත්තාද? ඊයෙත් නිදා ගත්තේ බස් එකේ නෙවෙයි නේද????????????
හොක්...හොක්....හොක්..........!!!
ඊයේ ගත්ත භාණ්ඩයෙන්, දැන් ඉතින් පීට්සා හැදිය හැක.......
ලබන ඉරිදා දිනය, පීට්සා හෝ මාළු පාන් දිනයක් විය හැක..... 

ළිද පමණි........!!!!!!අනේ වාසනාවන් උබගේ කී බොඩ් ගැහිල්ලයි තාලෙට තැලිල්ලයි නම් මරු. කනට මී පැණි වත්කරනවා වගේ හයි පෙෂර් ගන් එකකින්.![]()

අයියෝ දැහැටි කූරෙ සයිස් සහ වැඩ දැකල නැහැ වගේ..
වරෙව් පෙන්නන්න![]()

ආයෙත් අහලා.......කෝ ඉතින් බඩු තිබ්බෙ නැහැනෙ..නැත්නන් කණ පැලෙන්න ගහන්න තිබ්බ කීබෝඩ්..
යකෝ අපි චාමිකට චාන්ස් එක දීල පොඩ්ඩක් පැත්තකට වෙලා හිටියෙ..නැත්නන් අපිත් වෘත්තීය ගායකයො බන්..![]()
ළිද පමණි........!!!!!!![]()

මම කීබෝඩ් ගසා තබ්ලාවක් තැලුවානන් අද සිට කිඹුලට එහෙනන් ළිද පමණි..

කෝ ඉතින් බඩු තිබ්බෙ නැහැනෙ..නැත්නන් කණ පැලෙන්න ගහන්න තිබ්බ කීබෝඩ්..
යකෝ අපි චාමිකට චාන්ස් එක දීල පොඩ්ඩක් පැත්තකට වෙලා හිටියෙ..නැත්නන් අපිත් වෘත්තීය ගායකයො බන්..![]()

අෆ්ෆා හොඳ වෙලාවට උබ කට ඇරියේ නැත්තේ, වටේ පිටේ මිනිස්සු සලකනවා ෂුවර් , පහුවෙනිදා එන්න වෙනවා කිබුලට කියල දත් ටික දාගන්න,![]()
පීසා සහ කෑම පංගුව ගැන බිරින්දැ ගේ ප්‍රතිචාරය කෙබදුද?
වැඩේ ගොඩ දාගත්තාද? ඊයෙත් නිදා ගත්තේ බස් එකේ නෙවෙයි නේද????????????
හොක්...හොක්....හොක්..........!!!
උඹේ කෑම ටිකක් ගෙනාවේ නෑ කියා බර බරේය !!
මට ඉතුරු වුයේ ශ්‍රිගේ කුකුල් කකුල්ය !!
පීසා එක නම් ෆට්ටය !! 