ෆිල්ම්ස් බාන්න කලින් ෆිල්ම් එකේ qualitie ය බලම#
සමහර අයනම් මේ ගැන දන්නවත් ඇති කමක් නෑ දන්නැති අයට දැනගන්නත් එක්ක මම කියන්නම්..

හරි කතා ඇති එහෙනම් වැඩේට බහිමු..
මුලින්ම කියන්න ඕනේ මේක අපි කරන්නේ IDM වලින් Download කරන ෆිල්ම් වලට විතරයි..

1 පියවර
මුලින්ම IDM එක ඕපන් කරගන්න..
2 පියවර
දැන් ඔය පහල තියෙන විදියට යන්න
Download --> Option --> Save to
දැන් ඔය Box එකේ පහල තියෙන Temporary Directory කියන box තියෙන path කොපි කරගන්න
3 පියවර
දැන් My computer ඕපන් කරගන්න ඒකේ උඩ Computer කියන තැනට අර කලින් කරගත්තු Path එක Paste කරලා Enter කරන්න..
4 පියවර
දැන් ඔය ආපු Box එකේ තියෙන DwnlData කියන Folder එක Doubble Click කරන්න
එකේ ඔයාලගේ නමින් Folder එකක් ඇති එකත් click කරන්න
දැන් ඔතන තියෙන්නේ අපි Download කරන ෆිල්ම් ට්ක දැන් ඔය ටික Play කරලා ෆිල්ම් එකේ qualitie ය බලාගන්න පුලුවන්

(කියන්න අමතක උනා මේකට ෆිල්ම් එක ටිකක් Download කරලා තියෙන්න ඕනේ)
බොහොම අමාරුවෙන් Type කලේ හොදයිනම් Rep++වත් දෙන්න..නැත්නම් BUMP එකක්වත් දාන්න...
කට්ටියටම සුබ දවසක්!!!!